මචන් ලොකු අවුලක් nobala yanna epa

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    මචන් ලොකු අවුලක් nobala yanna epa

    මගෙ external එක් (segate 1TB) අද උන් හිටි ගමන් වැඩ නැතිව ගියා. අරන් මාස 6ක් ඇති. GB 200 වගේ ඩේට තිබුනා. disk management වලට ගියාම මෙන්න මෙහෙම පෙන්වනවා.
    1.jpg

    මට තේරුන විදියට ඔය error එක search කරාම මට මේ වගේ solution ටිකක් හම්බුනා.

    https://www.easeus.com/resource/disk-unknown-not-initialized.html

    අනේ දැනුම ඇත්තෙක් කියපල්ලා මන් මේ විදියට කලොත් external එකේ data lost වෙයිද?
    මොකක් වෙයිද ? විසදුමක් ලැබෙයිද? :( මගේ ජීවිත කාලෙම දේවල් තියෙන්නේ මේකෙ. මන් fiverr කරන්නේ. දන්නවනේ කොච්චර බරපත්ලද කියලා මේ data ටික lost උනොත්. වෙන backup නැහැ. කලින් backup තිබුන lap hard එක අවුල් ගියා නිසා සේරම මේකට දැම්මා. :(
    දන්න එකෙක් උදව් කරපියව් පින්සිද්ද වෙයි. වියදමක් ගියත් කමක් නැහැ. හරියටම් හරි විසදුමක් බලල කියපල්ල.please බලල නිකන් යන්න විතරක් එපා. මට රෙපක් ගහන්න සිහිපත් නැහැ පිස්සු හැදිලා ඉන්නේ. please help me :(

    USB connect වෙන් සද්දේ ඇහෙනවා
    HDD එක වැඩ කරන් සද්දේ ඇහෙන්වා
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගෙ external එක් (segate 1TB) අද උන් හිටි ගමන් වැඩ නැතිව ගියා. අරන් මාස 6ක් ඇති. GB 200 වගේ ඩේට තිබුනා. disk management වලට ගියාම මෙන්න මෙහෙම පෙන්වනවා.
    View attachment 69852

    මට තේරුන විදියට ඔය error එක search කරාම මට මේ වගේ solution ටිකක් හම්බුනා.

    https://www.easeus.com/resource/disk-unknown-not-initialized.html

    අනේ දැනුම ඇත්තෙක් කියපල්ලා මන් මේ විදියට කලොත් external එකේ data lost වෙයිද?
    මොකක් වෙයිද ? විසදුමක් ලැබෙයිද? :( මගේ ජීවිත කාලෙම දේවල් තියෙන්නේ මේකෙ. මන් fiverr කරන්නේ. දන්නවනේ කොච්චර බරපත්ලද කියලා මේ data ටික lost උනොත්. වෙන backup නැහැ. කලින් backup තිබුන lap hard එක අවුල් ගියා නිසා සේරම මේකට දැම්මා. :(
    දන්න එකෙක් උදව් කරපියව් පින්සිද්ද වෙයි. වියදමක් ගියත් කමක් නැහැ. හරියටම් හරි විසදුමක් බලල කියපල්ල.please බලල නිකන් යන්න විතරක් එපා. මට රෙපක් ගහන්න සිහිපත් නැහැ පිස්සු හැදිලා ඉන්නේ. please help me :(

    උඹ මමද? :sorry::sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරන්න පුලුවන් හැමදේම නෙට් එකෙන් බලලා කරන්න බැලුවා..
    හරි ගියේ නෑ... මම එකෙකුට යැව්වා බලපන් කියලා... ඌටත් බැරුව කොළඹ තැනකට යොමු කරන්නම් කිව්ව.
    මට උගේ වැඩක් කරගන්න බැරිවෙලා හාඩ් එක මොකද උනේ කියලා අහන්න බැරිව ඉන්නේ.. හරි ගියානම් ඌ මට කියනවා...

    ෆයිවර් නැතුව අනිත් ස්ටොරි matath ගැලපෙනවා...

    මට පේන්නේ මේ කේස් එක දැන් පුත්තලම් පාර දිගේ යන්නේ කුරුණෑගල ඉඳන්.. පරිස්සමින් ඒ පැත්තේ අය
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    කරන්න පුලුවන් හැමදේම නෙට් එකෙන් බලලා කරන්න බැලුවා..
    හරි ගියේ නෑ... මම එකෙකුට යැව්වා බලපන් කියලා... ඌටත් බැරුව කොළඹ තැනකට යොමු කරන්නම් කිව්ව.
    මට උගේ වැඩක් කරගන්න බැරිවෙලා හාඩ් එක මොකද උනේ කියලා අහන්න බැරිව ඉන්නේ.. හරි ගියානම් ඌ මට කියනවා...

    ෆයිවර් නැතුව අනිත් ස්ටොරි matath ගැලපෙනවා...

    මට පේන්නේ මේ කේස් එක දැන් පුත්තලම් පාර දිගේ යන්නේ කුරුණෑගල ඉඳන්.. පරිස්සමින් ඒ පැත්තේ අය

    ඔව් දැන් ආනමඩුවට ඇවිත් :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් දැන් ආනමඩුවට ඇවිත් :(

    ඕක එන්න සතියකට කලින් පස් පාරක් විතර කේබල් එක ගලවලා ගහලා තමා හාඩ් එක ගත්තේ... බැකප් කරගන්න හිතුනෙ නෑනේ අවුලක් තමා හිතිලා
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    මචන් EaseUS Data Recovery Wizard එක key එකක් එක්ක download කරල recover කරන්න පුලුවන්ද බලපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ

    ඕක එන්න සතියකට කලින් පස් පාරක් විතර කේබල් එක ගලවලා ගහලා තමා හාඩ් එක ගත්තේ... බැකප් කරගන්න හිතුනෙ නෑනේ අවුලක් තමා හිතිලා

    අඩේ බන් හෙට අලුත් මැශින් එකක් බස්සල හෙට රැට බැකප් කරන්න හිටියේ බන්. හිකිලා ඉන්නෙ හොදම් එකෙන්
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අඩේ බන් හෙට අලුත් මැශින් එකක් බස්සල හෙට රැට බැකප් කරන්න හිටියේ බන්. හිකිලා ඉන්නෙ හොදම් එකෙන්

    uba neda aluth ekak ganna kathawak liwweth :eek::(
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    why don't you remove the outer cover on external hdd and plug it directly to your computer with sata cable.
     
    shane$

    Junior member
  • Feb 9, 2012
    105
    15
    18
    අඩෝ ඩේට ලොස්ට් වෙලා නෙවෙයි මචෝ. එක්ස්ටර්නල් එක ඩිටෙක්ට් කරන් නෑ

    ඔව් බන් මට වැරදුනා EaseUS Partition Recovery එකක් ඒකෙන් පුළුවන් වෙයි. මටත් ඔය වගේ අව්ලක් ඇවිල්ල ඒකෙන් හදාගත්තේ . අවල ඕකමද කියල මතක නෑ බන්
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,471
    16,261
    113
    ඒ බන් මුකුත් කරන්නේ නැතිව වෙන pc එකකට ගහල බලපන්.
    මම දැක්ක usb drivers අවුල් ගියහමත් ඔහොම වෙනව කියලා තිබ්බා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑ බන් ඒකෙ තියනව partition recovery option එකක් ඒකෙන් පුළුවන් වෙයි. මටත් ඔය වගේ අව්ලක් ඇවිල්ල ඒකෙන් හදාගත්තේ . අවල ඕකමද කියල මතක නෑ බන්

    really? mama freeversion ekakin karanna baluwa. drive ekak thoranna neane
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ බන් මුකුත් කරන්නේ නැතිව වෙන pc එකකට ගහල බලපන්.
    මම දැක්ක usb drivers අවුල් ගියහමත් ඔහොම වෙනව කියලා තිබ්බා.

    1. cable maru karala bea
    2.wena lap wala desktop wala gahala bea
    3.ubuntu walin giyath enne nea :sorry::sorry: