හැමෝටම සල්ලි හොයන්න හොද විශ්වාසවන්ත සයිට

Ruk96

Banned
  • Aug 6, 2017
    318
    26
    28
    සල්ලි හොයන්න හොද විශ්වාසවන්ත තැනක්

    හරි යාලුවනේ මම අදත් ගෙනාවේ ගොඩක් විස්වාසවන්ත සයිට් එකක් අපි බලමු මොකක්ද මේ සයිට් එක කියලා.:love:

    මේ සයිට් එක ටිකක් පරන සයිට් එකක් ගොඩක් අය දන්නවා ඇති ගොඩක් අය දන්නේ නැතුව ඇති ඔයාලා දන්නවා ගොඩක් PTC ස‍යිට් තියෙනවා එත් මේක ගොඩක් විශේෂ සයිට් එකක් විශේෂම දේ තමයි

    ඔයා worker කෙනෙක් නම්

    1. අපිට ගෙවන්නේ BTC වලින්.
    2. එවගේම මේකේ සුපිරි රෙෆ් Buying and Selling සිස්ටම් එකක් තියනවා

    ඔයා Employee කෙනෙක් නම්

    1. ඔයාට පුලුවන් මේකේ ඔයාට views ගන්න දාන්න ඔයාගේ page eke (0.0002 BTC/1000)

    හරි අපි දැන් මේකේ ව්ශේෂ වෙන්න හේතු මොනවද කියලා බලමු

    මොකක්ද මේ රෙෆ් Buying and Selling කියන්නේ?

    අපිට පුලුවන් මේකේ රෙෆ්ලාව සල්ලි දීලා ගන්න විශේෂම දේ තමයි අනිත් සයිට් වල නැතිදෙයක් මේකේ තියනවා

    • අපිට පුලුවන් රෙෆ් රෙජ් වෙලා ති‍යෙන්නේ කවදද
    • රෙෆ් දවසට කියක් හොයලා තියනවද
    • රෙෆ්ගේ Total balance එක
    • රෙෆ් කොච්චර ගානක් withdrew කරලා තියනවද


    22222222.JPG


    මේ හැමදේම අපිට බලාගන්න පුලුවන් හොදට බලලා මේ රෙෆ් අපිට හොදගානක් හොයලා දෙයිද කියලා බලලා අපිට ගන්න පුලුවන්. අනිත් සයිට් වල වගේ බොරු රෙෆ්ලා මේකේ නැහැ. ඒක ගැන සීයට දාහක් සුවර්. එවගේම මෙයාලා රෙෆ්ලා හොයන ගානින් 7.5%ක් අපිට දෙනවා.
    හොදට හොයන එක රෙෆ් කෙනෙක් අපිට (1000 santhosi-5000 santhosi) අතර ගන්න පුලුවන්. හොදම රෙෆ්ලා santhosi 200,000 ටත් ඉන්නවා. :yes:


    ව්ශේෂම දේ මොකක්ද?

    හරි මේකේ විශේෂම දේ තමයි අපි රෙෆ් කෙනෙක් ගත්තා කියමුකෝ අපිට පුලුවන් ඕනිනම් අතට පොඩ්ගානක් තියන් මේ රෙෆ්ව ආපහු විකුනන්න. ඉතින් හොදයි නේද? අපිට හිතමු අපි 5000 santhosi වලට රෙෆ් කෙනෙක් ගත්තා කියලා අපිට පුලුවන් පොඩ් ගානක් තියාගෙන ආපහු මේ රෙෆ්ව විකුනන්න.

    එවගේම අපිට ඇඩ් බලලත් සල්ලි හොයාගන්න පුලුවන්. මේක ගොඩක් හොද විස්වාසවන්ත සයිට් එකක් අපිට පුලුවන් 00015 BTC උනහම සල්ලි Withdrew කරන්න.

    මම හැමදාම කියනවනේ මම සයිට් එකක් ගැන දානකොට ගොඩක් හොයනවා කියලා මේකත් ගොඩක් හොද සයිට් එකක් මම හිතනවා මේ සයිට් එකෙන් ගොඩක් ලොකුගමනක් ඔයාලට ‍යන්න පුලුවන් කියලා මොකද අනිත් හැම සයිට් එකකටම වඩා මේ සයිට් එක ගොඩක් වෙනස් නිසා..


    Alexa Traffic Rank- 4,180
    Traffic Rank in RU- 668
    Sites Linking In- 149

    මේක ගැන දන්න අය යටින් මොනා හරි ලියන්න ඕනි නම් බනින්න
    උබලා හැමෝටම මගේ බොක්කෙන්ම ජය! මම Ruk96 :D:D

    රෙෆ් ලින්ක් එක https://adbtc.top/r/l/283506

    ඩිරෙට් ලින්ක් එක https://adbtc.top
     
    Last edited: