passport එකක් හදා ගන්නේ කොහොමද ??????
මචන්ලා මම දෙසැම්බර් හෝ ජනවාරි bangkok tour එකක් යන්න හිතන් ඉන්නේ ..ඒ නිසා දැන්මම පාස්පෝර්ට් එක හදා ගන්න කියලා බැලුවේ ..මේවා හදන විදියනම් මෙලෝ දෙයක් දන්නේ නැ ..
කාට හරි පුලුවන්නම් කියන්න පුලුවන්ද ..කොහොමද passport හදා ගන්නේ කියලා ..මුල ඉදලා ..