සෝලා සිස්ටම් ගැන මම දන්න දේ..
මම දැනට වැඩ කරන්නේ සෝලා සිස්ටම් අලෙවි කරන තැනක. අලුතින් ජොයින් උනේ. දැනට මාස 4ක් විතර,මේ කාලේ ඇතුලත ඉගෙන ගත්ත පොඩි දේවල් වගයක් උඹලත් එක්ක ඛෙදා ගන්නයි යන්නේ. ඔ්ක මෙහෙමයි මචන්,
වැරදි තියෙනවානම් අදහසක් චෝදනාවක් ඔනේ එකක් අහන්න කැමතියි.
නෙට් මීටරින්,
උඹට පාවිච්චියට සෝලාර් සිස්ටම් එකක් ගහනවානම් නෙට් මීටරින් ලට තමයි සීඊබී ඇප්ලයි කරන්න ඔ්නේ. මේකේදී ඔයාගේ සෝලාර් සිසිටම් එකෙන් ජනෙරේට් වෙන කරන්ට් එක ඔයාගේ ගෙදර භාවිතා වෙන විදුලි උපකරණ, ලයිට් හැම රෙද්දටම පාවිච්චි වෙනවා. සීයීබී එකෙන් මේ ක්‍රමයෙදී අපිට කිසිම ගෙවීමක් කරන්නේ නෑ.
නෙට් අකවුන්ටින්
මේ ක්‍රමයේදී වෙන්නේ ඔයා ගෙදර හයිකරපු සෝලාර් සිස්ටම් එකෙන් ජෙනරේට් වෙන කරන්ට් එක ඔයාගේ පාවිච්චියට භාවිතා වෙන ගමන් වැඩි කොටස ඒ කියන්නේ ජෙනරේට් වෙලා පාවිච්චි නොවුන කොටස ග්රිඩ් එක හරහා සීයීබී එකට යනවා. එතකොට අපිට ඒ වෙනුවට ලංකා විදුලි බල මණ්ඩලය හෝ ලෙකෝ එකෙන් පළමු අවුරුදු 7ට රු. 22 ගානෙත් ඉතුරු අවුරුදු 15 ට රු.15 ගානෙත් ගෙවනවා. මේ අවුරුදු විසි දෙකෙන් පස්සේ ගෙවීම කොහොමද කියලා තාම රජයෙන් තීරණය කරලා නෑ මම දන්න විදිහට.
නෙට් ප්ලස්
මේ ක්‍රමයෙදී වෙන්නේ ඔයා ගේ සෝලාර් සිස්ටම් එකෙන් ජනෙරේට් කරන කරන්ට් එක ඔයාගේ පාවිචිචියට නොගෙන ඩිරෙක්ට්ම සීයීබී එකට දෙන එක. එකට සීයීබී එකෙන් නෙට් අකවුන්ටින් වල වගේම ගෙවීමක් කරනවා. මේ ක්‍රමය සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ සෝලා ෆාර්ම් වල වගේ. බිස්නස් කරන සාමාන්‍යයෙන් ලක්ෂ 100 - 140 ඉන්වෙස්ට් කරන්න පුළුවන් මිනිස්සු තමයි කුරුණැගල, පුත්තලම පැත්තෙන් ඉඩමක් අරන් ඔය රෝල ගහන්නේ.
දැන් කොහොමද ඔයාට අවශ්‍ය සිස්ටම් එක තොරගන්නේ.
මම මතක තියාගෙන ඉන්න ලෙසිම විදිය මේකයි. කිලෝ වොට් 1 ඉන්වර්ටර් එකකින් යුනිට්ස් 120ක් ජෙනරේට් කරනවා. එතකොට හිතන්න ඔයාගේ ගෙදර විදුලි බිලේ එන්නේ යුනිට්ස් 240 යි නම් ඔයාට කිලෝ වොට් 2 කක සිස්ටම් එකක් ගහලා ගෙදර කන්සම්ප්ෂන් එක කවර් කරන්න පුළුවන්.
මෙන්න මෙතනදී තව දෙයක්.. සාමාන්‍යයෙන් සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන් කෙනෙක් නම් අපි හිතමු එයාගේ ගෙදර පාවිච්චිය යුනිට් 240 ක් වගේ නම් එයාට ඉන්වෙස්ට් කරන්න පුළුවන්නම් කිලොවොට් 5ක සිස්ටම් එකකට,
කිලෝ වොට් 5 සිසිටම් එකකින් ජෙනරේට් වෙන යුනිට්ස් - 600 - පාවිච්චි වෙන යුනිට්ස් ගාන 240 සීයීබී එකට යන යුනිට් ගාන - 360
එතකොට 360 X 22 යි කියන්නේ රු. 7920 ක් හම්බ වෙනවා. මතක කියාගන්න එතකොට ඒ සිස්ටම් එකෙන් මාසෙකට රු. 7920 සහ ඔයාගේ මාසේ කරන්ට් බිලට ගෙවන ගානත් ඔයාට ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් යුනිට් 240 ක් කියන්නේ රු. 6000 ක විතර බිලක්. එතකොට ඔයා 5 කිලොවොට් සිස්ටම් එකකට ඉන්වෙස්ට් කරන ගානෙන් සාමාන්‍යයෙන් රු. 13500 -14000 ක් වගේ ගානක් ඉතුරු වෙනවා. මෙහෙමයි මම කියන්නේ නෑ මේකෙන් පට්ට විදියට සල්ලි හම්බ කරන්න පුළුවන් කියලා. හොදට මතක තියාගන්න ඔ්නේ ඔය මොන ක්‍රමයට මොන සිස්ටම් එක ගැහුවත් වහින කාලෙට සොරි තමයි. නෝ පවර් ජෙනරේෂන්. හැබැයි ඉතින් ලංකාවට පිහිටලා තියෙන විදිය අනුවත් කාලගුණය අනුවත් ලංකාවට සෝලා කියන්නේ ඉෆෙක්ටිව් ටෙක්නොලජි එකක් මම දකින විදියට.
හැබැයි දැන් දැන් මම දකින විදියට හුගක් වෙලාවට සීයීබී එකෙන් සෝලා වලටරෙස්ටික්ෂන් දානවා. අපි මේ ලගදී පොජෙක්ට් එකක් කලා බියගම මේ කාලකණ්නි මාස 1 1/2 විතර දැන් තාම වැිඩේ ඉවර නෑ. උන්ගේ ට්‍රාන්ස්ෆෝමර් ඉෂු එකයි අරකයි මේකයි බයිලා ගගහා ඉන්නවා. උන් අර වේට් එකක් දාලා වැඩක් කරන්න උත්සහ කරන්නේ නෑ. අනිත් එක ඩොකියුමන්ට් දුන්නම හෙන කාලයක් ගන්නවා පොඩි ප්‍රොසෙස් එකකටත්. ඇත්තටම මේවට හේතු වෙලා තියෙන්නේ ලංකාවේ මේ සෝලාර් කන්සෙප්ට් එක සුරිය බල සංග්‍රාමය අනුව ලක්ෂ 10කට ගේන් වුනොත් සීයීබී එක පට්ට විදියට ලොස් වෙනවා. දැනට ලංකාවේ සෝලාර් සිස්ටම් 5800 ක් විතරයි ගහලා තියෙන්නේ.. හිතන්නකෝ ලක්ෂ 10ක්...
හරි දැන් බලමු මොනාද හොද ප්‍රඩක්ට්ස් කියලා..
සාමාන්‍යයෙන් ඉන්වර්ටර් එකක් දාද්දි යුරෝපියන් එකක් දැම්මොත් කේස් හුගක් වෙලාවට අඩුයි. චයිනීස් ඒවා නරක නෑ. හැබැයි දාලා ඩොකියුමන්ට් ුන්නාට පස්සේ සමහර පැති වලට සීයීබී එකෙන් එනවා හාර්මොනික් ටෙස්ට් එකක් කරන්න. උන් ඉන්වර්ටර් එකක් දැක්කම උන් දැකලා නැති එකක් නම් මුලින්ම අහන්නේ චයිනීස් නේ. කියලා ඊට පස්සේ උන් ටෙස්ට් එක ෆේල් උනොත් උන් ආපහු රී ටෙස්ට් එකක් කරන්න පට්ට කාලයක් ගන්නවා අපිට ඉන්වර්ටර් එක යුරෝපියන් එකකට මාරු කරන්න කියන ගමන්. හැබැයි ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. චයිනීස් ඒවට වැඩිය යුරෝපියන් ඒ වල හාර්මොනික් එක හොදයි. සාමාන්‍යයෙක් මේ හාර්මොනික් එකකදී බලන්නේ ටීඑච්ඩී ලිමිට් එක 5ට අඩු ද කියලා. මම චයිනීස් ඉන්වර්ටටර් හා යුරෝපියන් ඉන්වර්ටර් මාදිලි දෙක්ම ඉන්වර්ටර් ටෙස්ට් දැකලා තියෙනවා. පැහැදිලි වෙනසක් තියෙනවා යුරෝපියන් අයිටම් එකේ ටීඑච්ඩී එක පට්ට විදියට අඩුයි. ඒ කියන්නේ හොදයි.
මම මෙතනින් නවත්තන්නම් මම දන්නෑ උඹලට මේක බොරින් ද නැද්ද කියලා... බලලා වැරද්දක් තියෙනවා නම් කියන්න අමතක කරන්න එපා. මම තාම අලුත් දන්න විදියට ඉගෙන ගත්ත දේවල් අනුව ස්ටෝරිය දැම්මේ.. ප්‍රශ්ණ තියෙනවා නම් අහන්නත් අමතක කරන්න එපා.
ජය වේවා..
මචන් 8 වැනි පේජ් එකට දෙවැනි කෑල්ල දැම්ම.. බලන්න.. ඒ ගමන්ම කවුරැහරි කියනවාද මම අප්ලොඩ් කරලා නිසාද මට පේනේනේ නැත්තේ ඉමේජස්.. නැත්නම් උඹලට පේන්නෙත් නැද්ද

Last edited: