මම ඉවරයි

Laksene

Member
Sep 4, 2017
76
1
0
අනේ මචං මට උදව් කරන්න කෙල්ලගෙ Pegnancy Test එක Positive වෙලා.. ඩොක් කිව්ව දවස් වල Sex කලා බං. අනේ බං කෙල්ල ඇඟෙනුත් දුර්වලයි හිතෙන් වගේම. කිසිම විකලපයක් නෑ මාත් කැම්පස් එකේ. සල්ලියකුත් නෑ මට.සති 2යි ලු තවම. අනික කෙල්ලගෙ අම්මල ලඟ නෑ.ඩොක් කිව්ව එයාට පවු වැඩක් කරන්න බෑ. ඒත් ඔයාලට වෙන විකලපෙකුත් නෑ කියල.
කෙල්ල කියනව නැති කරගන්න බැරි උනොත් මැරෙනව අනේ මාත් එක්ක තරහ වෙන්න එපා කියල.

අනේ අපිට උදව් කරන්න. වැඩි කල් නැති නිසා මේක තවත් ලේසි වෙයි.

නැති කරනව ඇර කරන්න කිසිම දෙයක් නෑ අනේ මට ඒකට උදව් කරපං කරැණාකරල
 
redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    nethi karoth ipaden ipaden jeewitha walin wandi gewanda wei, heduwoth meken iwrawei, jeewithema hitha yatin windwanda wei
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Karanna kalin hithanna thibbane bun. Condom ekak danna thibbane yako. Dan ithin karanna deyak na. Kellawa bandala lamayawa hadapan. Paw wada karanna epa.
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    nethi karoth ipaden ipaden jeewitha walin wandi gewanda wei, heduwoth meken iwrawei, jeewithema hitha yatin windwanda wei

    tablet wagayak thiyanawa nama dan ne ban:(

    Karanna kalin hithanna thibbane bun. Condom ekak danna thibbane yako. Dan ithin karanna deyak na. Kellawa bandala lamayawa hadapan. Paw wada karanna epa.

    අනේ මගෙ කෙල්ලට ඉන්න තැනක් වත් නෑ. අම්ම දාල ගිහින් තාත්ත රට. බෝඩිමක ඉන්නෙ. අනේ මගෙ කෙල්ල මොනා හරි කරගන්නව. මම ඒක දන්නව. උදව් කරපල්ල ප්ලීස්.
    මම දන්නව මේ පව. මලෙ කෙල්ල නැති උනොත් ඒක ඊට වඩ වැඩි.

    මේකට වඩා ඒක දරාගන්න අමාරැයි මචං. පුද්ගලික රොහලක් නිසා ඩොක් ඇරෙන්න වෙන කෙනෙක් නොදැන එතනින් Discharge උනා
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    පෙර අඟනක් එක් එළු දෙනක ඉසසිඳා
    සිය ලඟ වැළඳි ගිනි දැල් නිරය දුක් විඳා
    ඇය ඇඟ ලෝම ගණනේ ඉස් කැපුම් ලදා
    මෙම රඟ වේය කාටත් අකුසලේ ලෙදා
     
    • Like
    Reactions: Batman963

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    අම්මෝ කෙල්ලගෙ තිනෙ නපුරු කම...

    කෙල්ල කියනව නැති කරගන්න බැරි උනොත් මැරෙනව අනේ මාත් එක්ක තරහ වෙන්න එපා කියල.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    ළමයව නැති කරන්ඩ එපා :no:
    කෙල්ලව ගමෙන් පිට කරල ළමයව කොහොමහරි ප්‍රසූත කරන්ඩ (අඳුරන අය දකින්නෙ නෑනෙ)
    ඊට පස්සෙ උඹලට හදාගන්ඩ බැරිනං ළමයව කාටහරි දෙන්ඩ

    ගබ්සා නං කරන්ඩ එපා පුතී. ඒ පව් කවදහරි උඹලට ගෙවන්ඩ වෙනව :yes:
     
    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    අම්මෝ කෙල්ලගෙ තිනෙ නපුරු කම...

    එක අසරණකම මචං. කෙල්ලට තාම 20යි. අනාතයි හා සමානයි කෙල්ල ජීවත් වෙන විදිහ:no:
     
    Dinu_LK

    Junior member
  • Jul 21, 2017
    65
    17
    8
    I had same situation and manage to find Misoprostol from Singapore staying person.

    You too try to buy Misoprostol for her.. before that consult Doc is that pill is good or not
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    අනේ මගෙ කෙල්ලට ඉන්න තැනක් වත් නෑ. අම්ම දාල ගිහින් තාත්ත රට. බෝඩිමක ඉන්නෙ. අනේ මගෙ කෙල්ල මොනා හරි කරගන්නව. මම ඒක දන්නව. උදව් කරපල්ල ප්ලීස්.
    මම දන්නව මේ පව. මලෙ කෙල්ල නැති උනොත් ඒක ඊට වඩ වැඩි.

    මේකට වඩා ඒක දරාගන්න අමාරැයි මචං. පුද්ගලික රොහලක් නිසා ඩොක් ඇරෙන්න වෙන කෙනෙක් නොදැන එතනින් Discharge උනා

    උඹ කැමතිද ලමයව කොහොමහරි මෙලොවට බිහි කරන්ඩ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    එක අසරණකම මචං. කෙල්ලට තාම 20යි. අනාතයි හා සමානයි කෙල්ල ජීවත් වෙන විදිහ:no:

    පව් කරන්නෙ අසරණකම නිසා තමයි මචං :lol:
    එහෙම නැතුව කවුරුත් පව් කරන්නෙ නෑ.. :angry: මේක ලස්සන ලෝකයක් එහෙනං. වැඩේ තියෙන්නෙ අපි පව් කරන තැනට වැටෙන එක :yes: ඒක ඉස්සෙල්ල තේරුම් ගනින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    එක අසරණකම මචං. කෙල්ලට තාම 20යි. අනාතයි හා සමානයි කෙල්ල ජීවත් වෙන විදිහ:no:

    අවුරුදු 20න් කරදරයක් නැතුව ළමයෙක් ප්‍රසූත කරන්ඩ පුලුවන්.
    පස්සෙ ලමයව කාටහරි දියං. ලමයගෙ මූන දැක්කමනං කාටවත් දෙන්ඩ හිතෙන එකක් නෑ උඹලට :cool:
     
    • Like
    Reactions: djfordj

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    Capture.JPG
     
    • Like
    Reactions: Rockstar Athelete

    Laksene

    Member
    Sep 4, 2017
    76
    1
    0
    අවුරුදු 20න් කරදරයක් නැතුව ළමයෙක් ප්‍රසූත කරන්ඩ පුලුවන්.
    පස්සෙ ලමයව කාටහරි දියං. ලමයගෙ මූන දැක්කමනං කාටවත් දෙන්ඩ හිතෙන එකක් නෑ උඹලට :cool:

    Not practical to this situation Anuradha
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    අනික ඔය කෙල්ල පෙන්නන තරං අසරණකමක් ඕකිගෙ හිතේ නැතුව ඇති. කපටි කමට උඹව නම්ම ගන්ඩ හදන්නෙ
    හුකන්ඩ විතරක් දන්න, කිසිම හිතක් පපුවක් නැති ඔය වගේ කෙල්ලොනං මට එපා.
    මට කියපං උඹ කැමතිද ළමයව ගබ්සා කරන්ඩ කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    Not practical to this situation Anuradha

    ඕව නිදහසට කාරණා විතරයි..
    ඇයි බැර ලමයව කොහෙටහරි ගිහින් ප්‍රසූත කරන්ඩ?
    ඊට පස්සෙ ලමයව කාටහරි දියං..