- Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - Mining වලින් ලැබුන පළවෙනි Payment එක -

    daSFrGG.png

    $180ක් වියදම් කරලා මයින් කරපු කොයින් උන්ටම විකුණලා ලැබුන ආදායම
    $1043ක්
    පස්සෙ සයිට් එකෙන් සීයට ගානක් කැපෙනවා ට්‍රාන්ස්ෆර් ෆී කියලා
    අන්තිමට $983ක් ලැබුනා මගේ අතට
    වියදම් කරපු $180 අයින් කලාම මට $803ක් ප්‍රොෆිට්

    මට සෑහෙන්න සතුටුයි සති 8ට මෙච්චර ගානක් ලැබුන එකට
    හැමෝම සතුටු වෙලාවට ළමයි ලැබුනම, ගෙවල් හැදුවම ත්‍රේඩ් දාන එකේ ඔන්න මමත් දැම්මා

    9.gif

    සයිට් එක නම් අහන්න එපා මචන් ඒක කියලා පස්සෙ මොනා හරි උනොත් මට නෙ බැණුම් අහන්න වෙන්නෙ
     
    dndent

    Member
    Sep 25, 2017
    300
    8
    0
    :lol:
    just another thread to the saga of "money making from online while working as acop"

    last porn upload thread seems to be questionable
    so he create a bitcoin investment thread.

    but this creates more questions you fool
    :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :lol:
    just another thread to the saga of "money making from online while working as acop"

    last porn upload thread seems to be questionable
    so he create a bitcoin investment thread.

    but this creates more questions you fool
    :lol:
    මට සල්ලි ලැබුනා කිව්වම උඹට රිදුනේ ඇයි? :eek:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Katahari Hodak wenawanam echcharai..
    ගොඩක් උන් එහෙම හිතන්නෙ නැහැ බන්
    බලපන් අර උඩත් එහෙම කුහකයෙක් රිදිලා කෑ ගහනවා :baffled:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    daSFrGG.png

    $180ක් වියදම් කරලා මයින් කරපු කොයින් උන්ටම විකුණලා ලැබුන ආදායම
    $1043ක්
    පස්සෙ සයිට් එකෙන් සීයට ගානක් කැපෙනවා ට්‍රාන්ස්ෆර් ෆී කියලා
    අන්තිමට $983ක් ලැබුනා මගේ අතට
    වියදම් කරපු $180 අයින් කලාම මට $803ක් ප්‍රොෆිට්

    මට සෑහෙන්න සතුටුයි සති 8ට මෙච්චර ගානක් ලැබුන එකට
    හැමෝම සතුටු වෙලාවට ළමයි ලැබුනම, ගෙවල් හැදුවම ත්‍රේඩ් දාන එකේ ඔන්න මමත් දැම්මා

    9.gif

    සයිට් එක නම් අහන්න එපා මචන් ඒක කියලා පස්සෙ මොනා හරි උනොත් මට නෙ බැණුම් අහන්න වෙන්නෙ

    Umba cloud mining da kale?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    oh sorry
    if i hurt your feelings
    earn more than $1200 in single day is a good news right,:lol:
    but curious isn't it?:oo:
    මම හිතන්නෙ උඹගේ ඇස් වල අවුලක් මචන්
    දවසට ලක්ෂ ගනන් හොයන උන් ඕන තරම් ඉන්නවා
    මම නම් දවසෙන් නෙමේ හෙව්වෙ :)