iPhone 8 Splits Open

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    A small number of users have reported the phone's front panel separating from the rest of the casing. At present, the issue appears to be isolated to a handful of phones, with the reports coming from Asia.

    iphone-87.jpg

    Sources:

    https://9to5mac.com/2017/09/29/iphone-8-plus-casing-split-open/

    http://mashable.com/2017/09/29/iphone-8-split-open-apple-response/

    http://www.telegraph.co.uk/technolo...gates-reports-iphone-8-phones-splitting-open/
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ආසියාවට එවන්නේ ජරාව.. අපෝ ඒකවත් දන්නේ නෑනේ.. 😂😂😂

    ඒ කියන්නෙ ඇපල් එකෙන් ආසියාවට කියල වෙනම ජරා ෆෝනුත් හදනවා? :eek:
    බලන්න නේද ඇපල් එකට ආසියාවට කෙලවන්න තියෙන ආසාවක තරම... :sorry:
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ආසියාවට එවන්නේ ජරාව.. අපෝ ඒකවත් දන්නේ නෑනේ.. 😂😂😂

    Ado ehema case ekadda??.
    Anith bran nam ehema karanne naa.anika asia kiyapuwama japan.china.india.russia wageth innawane

    Ubata kiyanne wena deyak nadda..nikan methana padiri nowee.goo nowee hitapan ban.ubata lagga naa
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,910
    3,462
    113
    Pls wear a MASK

    ඒ කියන්නෙ ඇපල් එකෙන් ආසියාවට කියල වෙනම ජරා ෆෝනුත් හදනවා? :eek:
    බලන්න නේද ඇපල් එකට ආසියාවට කෙලවන්න තියෙන ආසාවක තරම... :sorry:

    Ado ehema case ekadda??.
    Anith bran nam ehema karanne naa.anika asia kiyapuwama japan.china.india.russia wageth innawane

    Ubata kiyanne wena deyak nadda..nikan methana padiri nowee.goo nowee hitapan ban.ubata lagga naa

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    එකත් වැඩේ කියන්නේ ආසියාවෙන් විතරයි වාර්තා වෙන්නේ
    සැම්සුන් කාරය ලැජ්ජාව වහගන්න කරන මගොඩියක් ද කොහෙද

    නෝට් 7 එක වගේ ගිනිගන්න වීඩියෝ නැද්ද? ෆොටෝ විතරද තියෙන්නේ

    ෆ්ලයිට් වල ගෙනියන්න බැහැ කියල එයාර්ලයින් වලින් බැන් කරලද ?
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒ කියන්නෙ ඇපල් එකෙන් ආසියාවට කියල වෙනම ජරා ෆෝනුත් හදනවා? :eek:
    බලන්න නේද ඇපල් එකට ආසියාවට කෙලවන්න තියෙන ආසාවක තරම... :sorry:

    Ado ehema case ekadda??.
    Anith bran nam ehema karanne naa.anika asia kiyapuwama japan.china.india.russia wageth innawane

    Ubata kiyanne wena deyak nadda..nikan methana padiri nowee.goo nowee hitapan ban.ubata lagga naa

    :lol:සිත නිවන කතා..

    මම අවුරුදු දෙකකට වඩා මගේ හෝම් බටන් එක උඩ නැගගෙනත් පාවිච්චි කරනවා ෆෝන් එක. කොයිම වෙලාවකවත් ටච් ඇසිස්ට් දාගෙන නෑ.. කිසිම හාඩ් වෙයාර් දෝෂයක් නෑ.. ඒකට සිංගා, ඩුබායි වලින් ගත්ත අයිපෝන් බලපන්.. ටික කාලෙකින් ලෙඩ විමානයයි. පාවිච්චි කරන එකෙන් ටච් ඇසිස්ට් එකෙන්ම විතරයි වැඩ කරන්නේ බටන් වල ස්විච් සවුත්තු වෙයි කියලා. අහලා බලපන්කො එහෙම කරන එකෙක්ගෙන් මොකක්ද රීසන් එක කියලා? :rofl::rofl:
    ගෙදර ෆෝන් 3ක් තියෙනවා ඒ එකකවත් කිසිම අවුලක් නෑ. ඔක්කොම අවුරුදු 2 පැනලා. :P

    මම මෙතනින් කියන්න යන්නේ විවිධ මාර්කට් වලට උන් එක එක ග්‍රේඩ් ෆෝන් රිලීස් කරන්නේ. ඒක ගැන කියන්නයි. ඔක්කොම අවුට් ලුක් එක උනාට ඇතුලේ තියෙන සමහර කොම්පොනන්ට් බාල වෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ගන්න එකක් ගනින් යුරෝපියන් මාර්කට් එකෙන්. මේක හැම ඉලෙක්ට්‍රොනික් බඩුවකට පොදුවේ කිව්වේ.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    oya machan un phon eke display eka unath eka company ekakin ganne na price eka nisa company deka thunakin ganne chip unath