ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලු
මට දන්න කවුරු හරි කියනවද ලංකාවෙන් පිටරට යනකොට කීයක් ගෙනියන්න පුලුවන්ද කියල. ඒ කියන්නෙ චීනෙට වගේ. පොඩි අදහසක් තියනව electronics item එහෙම චීනෙන් ගේන්න. එහෙම ගේන්න කොහොමද සල්ලි ගෙනියන්නෙ visa card වලින් එහේ payment කරන්න පුලුවන්ද? සල්ලි මෙහෙන් ගෙනියන්න පුලුවන් කීයක්ද? එහේ ඉදන් මෙහෙට ගේනකොට මෙහේ tax ගෙවන්නෙ කොහොමද් කියලත් කිවුවොත් ලොකු දෙයක්. ඒකට අපිට මෙහේ කවුරු හරි contact කරගන්න ඕනද? නැත්නම් ඕව කරන company තියනවද?shipping charges එහෙම?

5000 ද 10 000 ද 15 000 ද