playstation use කරන අය එක ගැන දන්නා අය පොඩ්ඩක් ...
මචන්ලා මට අසාවක් අවා PS4 එකක් ගන්න මම පිසි එකකට යන්නේ නැතුව PS4 එකක් ගන්න හිතුවේ දැන් පිසි ගේම් වැඩිය ඉන්නේ නැති නිසා හා ඒවායේ Crack නැති නිසා එත් මම PS4 එක ගැනනම් ගොඩක් ව්ස්තර දන්නෙ නැ කලින් ps2 එකක් use කරා මට දැන ගන්න ඕනේ
අඩුවටම ගන්න තියෙන ps එක මොකක් ද net එකේ දැක්කා මම එක එක version වලින් තියෙනව්ව
slim,pro ect එවයි තියෙන විශේෂත්වය මම දන්නේ නැ ඒ ටික දැන ගන්න ඕනේ
තව 1TB 500TB Hdd එකක් තියෙනවා එහෙම තියෙන්නේ මොකටද game එකට ලෝඩ් කරලා play කරන්න පුලවන්ද
අනිත් එක තමයි ලොකුම කාරණය ගේම් Dvd මේවා brand new ගන්නවනම් 8k 10k වගේ යනවා එත් ඉක්මන් එකේ දැක්කා 2,3 වගේ use කරපුවා තියෙනවා එහෙම අරන් play කරන එක අවුලක් නැද්ද මොකද ගේම්ගො එකකට 8කk වගේ වියදම් කරන එක පාඩුයි මම මිසන් complete කරන game වලට වඩා මම wwe cricket fifa car race gta වගේ ගේම් වලට ආසයි ඒවා සැරින් සැරේ play කරන්න පුළුවන් නේ මිසන් complete ගේම් වලට වඩා
තව online ගහන්න පුළුවන්කියලා කියනවා එකට වෙනම ගානක් ගෙවන්න ඕනෙද හා ගොඩක් brandwith යනවා මෙන්න මේ දේවල් ටික පැහැදිලි කරලා දෙන්න ය්ලුවනේ සුද්ද සිංහලේන්ම

මට උපරිම 50-55 වගේ තමයි වියදම් කරන්න පුළුවන් මට හොදක් high quality වැඩක් නැ lag වෙන්න නැතුව play කරන්න තිබ්බොත් ඇති ගේම් ටික