*** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    *** මම තාත්තා කෙනෙක් වෙන්න යන්නේ පාර්ට් ටු ***

    අද තරම්(ඔක් :06) හැගීම් බර වෙන දවසක් අයේ ජිවිතේ යේ මට කොයින්දෝ
    මගේ තාත්තගේ නික්ම යාම සහ මගේ පුතාගේ පැමිණීම




    අද මගේ ජිවිතයේ දුක්බරම දවසක්:( හා හෙට උදා වෙන්නේ ජිවිතයේ ලැබුන සතුටුම දවස :) මගේ තාත්ත නැති උනේ
    ඔක් :06 අද වගේ දවසක:( පුතා ඉපදුනේ ඔක් :07 :)මේ කතාව උබලට කියන්නේ අපිට යමක් නැති වෙනකොට අපි වාසනාවන්ත්‍ර නම් ඊටත් වැඩ ආදරය කරන යමක් ලැබෙනවා කියන එක කියන්න:yes: හා
    මේ ටික මගේ පුතාට ලොකු උන දවසක බලන්න කියවන්න

    ඒ මගේ ජිවිථෙ ලැබුන වාසනාවන්තම දේ මගේ පුතේ නුබයි
    IqMAJbb.jpg

    නුබ වෙනුවෙන් මේ තාත්ත ඕනෑම දෙයක් කරනවා නුබට දැනෙනවා එක
    නුබේ ඇස වලින් මට පේනවා



    මගේ එළකිරි පවුලේ සැමට බලන්න මගේ පුතාගේ පොටෝ ටිකක් ලස්සනයිද මචන්ලා උබලා හිතට දැනෙන අවංකම අදහස කියල පලයල්ලා මට එක සතුටක් උබලත් මගේම පවුලේ උන් බන්​

    kdDUIYW.jpg


    WCUV7Px.jpg

    zC0jUyU.jpg



    එදා දැනුන දේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1377269

    මගේ තාත්ත සතුටින් ඇති ඉන්නා තැනක ඔබට නිවන් සුව ලැබේව මගේ තාත්තේ ආදරෙයි හැමදාමත් තාත්තේ​
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මම හෙන බොලද චරිතයක් කියලා හිතෙයි සමහර අයට ඒ මගේ ආදරය බන්සලා
     
    • Love
    Reactions: Candid-B

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    monawa kiyannada kiyaa hita ganna beha ban.dukayi sathutai oka tahma jiwite.kolla hondi bala ganing.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    monawa kiyannada kiyaa hita ganna beha ban.dukayi sathutai oka tahma jiwite.kolla hondi bala ganing.

    බොහොම ස්තුයිතියි සහෝ උබත් දරුවන්ටයි දෙමවුපියන්ටයි පැලෙන්න ආදරය කරපන්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එල එල බන්..:love:
    තවම දැනිල නැති නිසා තේරෙන්නෙ නෑ..
    මම හිතන්නෙ ලෝකෙම ලැබුන වගේ හැගීමක් එනව ඇත්තෙ මුලින්ම තමන්ගෙ දරුවගෙ මූන දැක්ක වෙලාවට..

    :cool:
     
    • Like
    Reactions: gayankuwait

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    මම මේක කියන්නේ පුතා ලොකු උනහම බලන්න


    පුතේ නුඹේ පියා එළකිරි කොල්ලෙක් .....
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එල එල බන්..:love:
    තවම දැනිල නැති නිසා තේරෙන්නෙ නෑ..
    මම හිතන්නෙ ලෝකෙම ලැබුන වගේ හැගීමක් එනව ඇත්තෙ මුලින්ම තමන්ගෙ දරුවගෙ මූන දැක්ක වෙලාවට..

    :cool:
    අනිවා උබටත් ඔය දේ සුන්දරවම ලැබේවි මම පතනවා හදවතින්ම බොක්ක
    සෝයි කොලු පැටියා.:):):)
    එහෙනම් තාත්තගෙත් ෆොටෝ එකක් දාමු බලන්න.
    සමහරවිට කවුරු හරි දැයි මචන් හහැඃ කාලය නෙමේ කියල තවම හිතෙනවා නොදක කතා කරන රුපය තියෙනවා නේද එක අමුතු හැගීමක් රුපය නොදක යාළුකම් පවත්වන එකෙත් අපුර්වත්වයක් තියෙනවා මට සස 9සස්ලිට් සහෝ) කියපු දෙයක් මතක් වෙනවා මාව දැකපු දවසේ නොදක යාලුකමේ හිටියනම් සුන්දරයි කිවුවා මමත් එකයි ඒ කතාව:)
    එල මචන්. ලස්සන පොඩ්ඩා. තාත්තගේ එලකිරි හිස්ට්‍රිය අවුස්සන්න තියන්න එපා යකෝ. :rolleyes::rolleyes:
    මම එළකිරියේ එදා දවසේ ජිවත් වෙන මනුස්සයෙක් සහෝ මගේ අඩුපාඩු හොද නරක ඔක්කොම තියෙනවා පුතත් ඒ වගේ උනාට කමක් නැහැ
    හැම මනුස්සයම දිහා දයාවෙන් බලන මනුස්සයෙක් හොද මනුස්සයෙක් කාටවත් කරදරයක් නොකරන මනුස්සයෙක් උනොත් ඇති
    nice podda..bs

    තැන්ක්ස් බන් සහෝ උබට බබාලා ඉන්නවද :):cool::love:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:

    මම මේක කියන්නේ පුතා ලොකු උනහම බලන්න


    පුතේ නුඹේ පියා එළකිරි කොල්ලෙක් .....

    උබට බබාලා ඉන්නවද මචෝ දාපන් බලන්න අපි අසයි අපේ සහෝදරයන්ගේ දරුවන් බලන්න අපේ අනාගතය බලන්න තැන්ක්ස් බන් ගාසෝ :):cool:;):D:love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුතේ මම දන්නවා දැන් උඹ මේක බලනවා ...

    උඹේ තාත්තා හෙන බොලද පොරක් කියලා තාත්තට හිනා වෙන්න එපා ..ඒ පුතේ පුතාට තියෙන ආදරය තමයි ..උඹ දන්නවද පුතේ තාත්තා මේ උදේ පාන්දර 2ට විතර උඹ නිදන් ඉන්න මුණ දිහා බලාගෙන වෙන්න ඇති මේක මේ විදිහට පොස්ට් කරන්න ඇත්තේ


    පුතේ තාත්තා හෙන බොළදයි

     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට බබාලා ඉන්නවද මචෝ දාපන් බලන්න අපි අසයි අපේ සහෝදරයන්ගේ දරුවන් බලන්න අපේ අනාගතය බලන්න තැන්ක්ස් බන් ගාසෝ :):cool:;):D:love:

    නැහැ මචෝ තවම ජිවිතේ ගොඩදාගන්න ගමන් ඉන්නේ ....(ඉක්මනින්ම දාන්නම් මචන් ):yes::yes::yes::yes:
     
    • Like
    Reactions: KOTA NIHAL

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පුතේ මම දන්නවා දැන් උඹ මේක බලනවා ...

    උඹේ තාත්තා හෙන බොලද පොරක් කියලා තාත්තට හිනා වෙන්න එපා ..ඒ පුතේ පුතාට තියෙන ආදරය තමයි ..උඹ දන්නවද පුතේ තාත්තා මේ උදේ පාන්දර 2ට විතර උඹ නිදන් ඉන්න මුණ දිහා බලාගෙන වෙන්න ඇති මේක මේ විදිහට පොස්ට් කරන්න ඇත්තේ


    පුතේ තාත්තා හෙන බොළදයි


    :lol::lol::yes::Dඅපි ගොඩක් දුක් වින්ද පොඩි පවුල් වල උන් බන් ගසා යාන වාහන තාම නැති ගෙයක් හදා ගත්ත හිමිහිට පවුලක් ගොඩ නගන උන් සීමිත සතුටක් පමණයි ලැබිලා තියෙන්නේ ඒ ලැබුන දේ හිත පිරෙන්න ලැබුනා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නැහැ මචෝ තවම ජිවිතේ ගොඩදාගන්න ගමන් ඉන්නේ ....(ඉක්මනින්ම දාන්නම් මචන් ):yes::yes::yes::yes:

    එල බන් බොක්කෙන්ම සුබ පතනවා වාසනාවන්ත ජිවිතයක් වාසනාවන්ත බිරිදක් දරු පැටවූ ටිකක් ලැබෙන්න කියලා :)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොලුපැටියට සුබ උපන්දිනයක්............

    උබ ලින්ක් එක දානකන් දැක්කේ නෑ කියහන්කෝ ....... කනාවට දැක්කත් බලන්නේ නෑ අර අවුරුදු ගානක් ගෑනි බඩ වුන ත්‍රෙඩ් එක කියල හිතලා :sorry::rofl::P

    වයිෆ් දැක්කගමන් කිව්වේ ශෝක් බෝල කොලුපැටියෙක් කියල ඒ කම්ප්ලිමන්ට් එක ඇති උබට මගෙන් දෙයක් අහගන්නවට වඩා.

    ගොඩක් දුක වුනත් තාත්ත ගැන වැඩිය හිතන්න යන්න එපා, අපි කවුරුත් ජිවිතේ ජිවත්කරලා මැරිලා යනවා, තාත්තා උබව බිහිකරා උබ කොල්ලව බිහිකරා........ ජිවිතේ ගලනවා....... උබේ ඇගෙයි කොල්ලගේ ඇගෙයි තාත්තලා මුත්තලා ආච්චිලා මී ආච්චිලා ඔක්කොම ජීවත්වෙනවා...... :yes:

    තනි ලමයනන් දැන් තව එකෙක් හදන්න කාලේ හරි. ඇට පැලකරපන්. පොඩිඋන්ට තනියම තනියි........ පොඩ්ඩාගේ ජිවිතේ හුදකලා නොකර උබල දෙන්න කල් පිරෙන්න කලින් තව එකෙක් පවුලට එකතුකරගනින්.:yes::)

    තාත්තට නිවන්සුව වගේම
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    කොලුපැටියට සුබ උපන්දිනයක්............
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:
    • Love
    Reactions: Ragna_SL

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    .එළකිරි සහෝ.
    .........පුතාට සුභ උපන්දිනයක්.........


    :):):)
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම හිතන් හිටියේ උඹට ඉන්නෙ දුවෙක් කියලා නෙ බන්
    පෞද්ගලික ෆොටෝ මේකේ දාන එක නම් අනුමත කරන්න අමාරුයි මචන්
    උබත් එක්ක පරණ තරහවල් තියෙන උන් ඔය ෆොටෝ බලන් හෙණ ඉල්ලන්නත් බැරි නැහැ