ඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න
අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට ඇඳුම් ගලවල තියලම ගිහින්
මන් ඇදුම් නැතුව ඉන්නකොට උන දේවල් පස්සෙ කියන්නම්
![]()
always shirtless

කමිසයක්වත් නැතුව ඉන්නෑ
මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න 
මාත් කාලයක් ඇඳුම් නැතුව හිටියාඒ කාලේ මම වැඩියෙන්ම කැමති ඇඳුම් නැතුව ඇඳ උඩ පෙරලි පෙරලි අත පය විසිකරකර කෑ ගහන්න
අපේ ගෙදර අයත් ඇවිත් හිනාවෙවී බලන් ඉන්නවා එතකොට

මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත්මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවකමිසයක්වත් නැතුව ඉන්නෑ
මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න
![]()
නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා
මාත් කමිසේ ගලවල ඉඳල නෑ ගෙදරදී කවදාවත්නිකන් හෙළුවෙන් ඉන්නව වගේ දැනෙනව. පිට තැනක නාන්න ගියත් දණහිස ගාවට පොඩ්ඩක් උඩින් තියෙන කොට කලිසමක් ඇඳන් නාන්නේ. අනික් උන් ජෝක්කු ඇඳන් නානවා
![]()

හාපෝ මේ මනුස්සය නංමගේ මුල්ම ජොබ් එක කළේ කඩවත....
මම නැවතිල හිටපු බෝඩිම පිටිපස්සේ ළිඳක් තියෙනවා...
මම ඉතිං හවසට නානවා... ඊට උඩින් ගෙදර කෙල්ලෝ දෙන්නෙක් හැමදාම බලන් ඉන්නවා....
එක දවසක් නොදැක්ක ගාණට කලිසම පහත් කරලා සබන් ගෑවා...
එදායින් පස්සේ කෙල්ලෝ දෙන්න දැක්කේ නෑ....![]()
මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවකමිසයක්වත් නැතුව ඉන්නෑ
මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න
![]()

හාපෝ මේ මනුස්සය නං![]()
ඒ කෙල්ලෝ දෙන්නට නූල් බඳින්න උනාද දන්නෙත් නෑ![]()

මට කොච්චර රස්නෙ වුනත් කමිසෙවත් ගලෝල ඉන්න බෑ නිකං මොකක්ද මොකක්ද වගේ දැනෙනවකමිසයක්වත් නැතුව ඉන්නෑ
මං වගේ තව උන් ඉන්නවනං හිත හැදෙන්නවත් කමෙන්ට් කරං යන්න
![]()