https://www.facebook.com/chandana.kuruppuarachchi/videos/1460026787385805/
No 03 යතුරුපැදිකරු පාරේ වම්පස අයිනෙන් ඉදිරියට ඇදෙනවා.
No 01 යතුරුපැදිකරු විසින් No 02 යතුරුපැදිකරුව දකුණු පසින් ඉස්සර කිරීමට උත්සහ කරමින් No 02 යතුරුපැදිකරුට සමාන්තරව ඉදිරියට පැමිණෙනවා.
No 03 යතුරුපැදිකරු මාර්ගයේ මැදට පැමිණෙමින් තිබෙනවා.
No 02 යතුරුපැදිකරු, No 01 යතුරුපැදිකරුට ඉස්සර කිරීමට ඉඩ නොදී වේගය තවත් වැඩි කර, No 01 යතුරුපැදිකරුගේ වම් පසින් පැමිණ මාර්ගය අහුරමින්, No 03 සහ No 01 යතුරුපැදි දෙක අස්සෙන් මාර්ගයේ අනෙක් පසට ගනිමින් යතුරුපැදි දෙකම පසුකර නොනවත්වා දාවනය කරනවා.
No 02 විසින් ක්ෂණිකයකින් සිදු කෙරූ අවහිර සහිත ඉස්සර කිරීම මග හරවා ගැනීමට No 01 යතුරුපැදිකරු නැවතත් මාර්ගයේ වම්පසට ගැනීමේදී, මාර්ගයේ මැදට එමින් සිටි No 03 යතුරුපැදියේ පසුපස ගැටෙනවා.



