පිරිමින්ගෙන් දෑවැදි ඉල්ලන ලංකාවේ ගෑණු
මුලින්ම කියන්න කැමති මම මේ කියන්න යන දේවල් සීයයට සීයක්ම මම ලබු අත්දැකීම් බව සහ මම මින් සමස්ත කාන්තාවන්ටම චෝදනා නොකරන බවත්.
මම අවුරුදු 33ක් වයස රජයේ සුලු රැකියාවක් කරන කෙනෙක්. මම විවාහ වෙන්න කෙනෙක් හොයද්දි හැමවෙලාවෙම ආපු යොජනවලින් සීයයට 85ක් ම ඉන්න සර්ව සම්පුර්ණ ගෙයක් සහ ස්ථිර රැකියාවක් වුවමනා බව තමයි කිව්වේ.
ඒත් මම විවාහ වෙන්න තෝර ගන්න කෙනාගෙන් වැලි ඇටයක් වත් ඒපා කියල තමයි මම කිව්වේ. මට අවශ්‍ය වුනේ දෑවැද්දක්වත් රස්සාවක්වත් කරන ගෑණු ළමයෙක් නෙවේ. මම හැම වෙලාවෙම හිතුවේ රස්සාවක් තියෙන ගෑණු හොයන එක පිරිමයෙක්ට සුදුසු නැති විදියටයි. මොකද කියනවනම් මම දන්න සමහර පිරිමි ඉන්නව උන් හොයන්නේ රස්සාවක් තියෙන ගෑණූ. ඒකට හේතුව තමයි ඒ අයට හරිහමන් රස්සාවක් හෝ ආදායම් මාර්ගයක් නොවීම. රස්සාවක් කරන සහකාරියක් තෝරා ගැනීමෙන් ඒ ගැටලුව විසදෙන හින්ද. ගෑණිගෙන් හම්බ කරන් කනඋන්.
මට මේ මෑතකදී වෙච්ච දෙයක් තමයි මම මේ දැන් කියන්න යන්නේ. මම මේ කියන ගෑණු ලමයගේ තාත්ත නැහැ. අම්ම ඉන්නව. තව එයාට නංගි කෙනෙක් සහ අයියා කෙනෙක් ඉන්නව (අයිය කිව්වේ මාමාගේ පුතා ඒකියන්නේ මස්සිනා) ආ! සීයා කෙනෙකුත් ඉන්නව. මේ ලමය දැනට ටික කාලෙකට කලින් අවුරුදු 05 වගේ කාලයක් මැදපෙරදිග රැකියාවක් කරපු කෙනෙක් දැනට ඇගලුම් කාර්මාන්ත ශාලාවක රැකියාව කරනව. මම මේ ගෑණු ලමය ඇතුලු පවුලේ අයට ආරාධනා කලා අපේ ගෙදර එන්න කියල. මම මේ වෙනකොට කාමර දෙකක් සහ කුස්සියක් සාලයක් සහිත පොඩි ගෙයක් හදල තියෙන්නේ. මම ඉතිරිකර ගත්ත සල්ලි වලින් කාටවත් ණය නොවී ලෝන් ගහන්නේ නැතිව. කරන්ට් ගන්න සහ තව පොඩි වැඩ ටිකක් තියෙනව.
මේගොල්ලන් ඉතින් අපේ දිහා ඇවිල්ල මගේ ගේ එහෙම බලල කිව්ව අපෝ ගේ පොඩි වැඩියි කඩල ටිකක් ලොකු කරන්න කියල. මම කිව්ව හා කියල. ඊට පස්සේ මම මේ ගෑණු ලමයත් එක්ක කතා කරද්දි දවසක් ඇහැව්ව දැන් ඔයගොල්ලන් ඉන්න ගේ කාටද දෙන්නෙ කියල, එයා කිව්ව අපේ අයියට කියල. අයියා ලගදි විවාහ වෙනබවත් කිව්ව. මම ඇහැව්ව ඉතින් අනිත් අය කොහෙද ඉන්නෙ කියල,
එයා කිව්ව මම බැන්දම එයා එයා ඉන්න තැනට එක්ක යනව කියල. කොහොමද ටිකිරිමොලේෙ මට හම්බුවෙන දෑවැද්ද තමයි නැන්දම්මා, නෑනා සහ සීයා එතනින්ම ඒක හබක්.
ඊට පස්සේ මේවෙනතෙක් සෑහෙන්න කෙල්ලො ගානක් ගැන යෝජනා ආව ඒ ඔක්කොම වාගේ සර්ව සම්පුර්ණ ගෙයක් ඉල්ලනව.
මේ වගේ කතානම් ගොඩක් තියෙනව කියන්න. ඒත් ඔක්කොම එක වගේ. අහන් ඉන්න නීරසයි.
මට මේ වෙන කොට හිතිලා තියෙන්නේ ගෙයක් නැති කොල්ලෙක්ට කවදාවත් කසාදයක් බදින්න බැරිවෙයිද? කියල මම මේ කියන්නේ ලව් මැරේජ් ගැන නෙවේ ප්‍රොෙපා්සල් ගැන.
කියන්නකො බලන්න ඔයාලගේ අදහස් ටිකකුත්

Last edited:

මිනිස්සු නෙමේ සත්තුත් ඔහොම තමා බං කිරිල්ලියො එහෙම සහකාරයව තෝරගන්නෙ කුරුල්ලො හදන කූඩු දිහා බලල 