රෙද්දේ ක්ලික් (cliQ) ඇප්
මොන බොරුවක්ද බන් මේ.. ටයිම් එකක් දීලා ඉන්ටනෙට් යනවා කිව්වට මේකේ FUP එකක් තියනවනේ. ඇප් එකේ ටයිමරේ දුවනවා එත් sms එකක් එනවා කෝටා එක ඉවරලු. කෝටා එක කොහේධ ඇප් එකේ පෙන්නන්නේ. අම්මට හෑන්ඩ් බ්‍රේක් ගහපිය මුන්ගේ

මාසෙන් කොම්පැනිය බංකොලොත්
කියක් බාගත්තද
ලිමිට් එක පැන්නම වෙන පැකේජ් එකක් ඇක්ටිව් කරගන්න කියලා වැටෙනවා මගේ නං. සිග්නල් අවුලක් වෙන්න ඇති. මට නං ලිමිට් ඒකට කලින් ඔහොම වෙලා නෑ.
මේ නිකන් වෙන දවස් තුන ගැන කියන්නේ