සිගිරිය හා පිදුරංගල සංචාරය

IreshOnline

Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    සිගිරිය හා පිදුරංගල සංචාරය

    එළකිරියේ දෙවැනි travel post එක

    ගමන මාතලේ ඉදල තමා යන්න පිටත් වුනේ අයියයි මායි තමා හදිස්සියේ යන්න පිටත් වුනේ උදේ 9 ට විතර අපි බයික් එකෙන් ගමන පටන් ගත්ත උදේම ඉතින් වැඩි හදිස්සියක් නැති නිසා අපි camera බඩුත් අරන් යන්න පිටත් වුනා ඔන්න ඉතින් වැඩි දුර යන්න හම්බ උනේ නෑ මඩවල මහමෙව්නාව ලදී අත දාල නැවැත්තුව පොලිසිය කොහෙද යන්නේ කින්ද මන්ද විස්තර අහල යන්න කිවා
    මහන්සියටත් එක්ක නැවතුනා තැඹිලි ගෙඩියක් බීල යන්න නාඋල තැඹිලි නම් හෙන ගණන්

    5.jpg


    4.jpg


    3.jpg


    යන ගමන්

    2.jpg


    1.jpg


    6.jpg


    සිගිරිය පාරේ

    7.jpg


    සීගිරියට ආව ඔන්න

    8.jpg


    9.jpg


    13.jpg


    16.jpg


    ඔන්න පටන් ගැන්ම

    11.jpg


    18.jpg


    17.jpg


    බාගයක් නැග්ග

    25.jpg


    වටපිට පේන විදිය ...

    19.jpg


    20.jpg


    21.jpg


    22.jpg


    23.jpg


    24.jpg


    පිදුරංගල යන ගමන්

    31.jpg


    32.jpg


    පිදුරංගල කන්ද උඩ

    29.jpg


    28.jpg


    27.jpg


    35.jpg


    36.jpg


    37.jpg


    38.jpg


    33.jpg


    34.jpg
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සුපිරි මචන්...ලගදී සිගිරි ගිය පිදුරංගල යන්න වෙලා තිබ්බේ නැ....අයෙත් දවසක යනවා...අනිත් එක අපිගිය දවසේ සිගිරිය පුරවල සෙනග බන්...අපෝ අයෙත් නම් නිවාඩු දවස් අල්ලලා යන්නේ නැ...:dull:

     

    IreshOnline

    Active member
  • Nov 24, 2014
    128
    122
    43
    Colombo
    සුපිරි මචන්...ලගදී සිගිරි ගිය පිදුරංගල යන්න වෙලා තිබ්බේ නැ....අයෙත් දවසක යනවා...අනිත් එක අපිගිය දවසේ සිගිරිය පුරවල සෙනග බන්...අපෝ අයෙත් නම් නිවාඩු දවස් අල්ලලා යන්නේ නැ...:dull:


    අප්පෝ ඔව් බන් නිවාඩු දවස්වල හෙනම සෙනග එපා වෙනවා හැබැයි පිදුරංගල නම් වැඩිය කවුරුත් නෑ