රාජිතගේ දෙක පුස්සක් වීම....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රාජිතගේ දෙක පුස්සක් වීම....


    රාජිතගේ දෙක පුස්සක් වීම....

    කොකාගේ සුද පේන්නේ ඉගිලෙන කොටයි කියල කියන කොට ගැටවර කාලෙ මම හිතුවේ කෙල්ලක්ගේ සාය හුළගට යන කොට එක දිහා බලපු වනචරයෙක් කියපු කුපාඩි කතාවක් කියලයි.... ඈතින් ඉන්න හතුරාට වඩා ළග ඉන්න මිතුරා භයානකයි කියල කියන එක මට තේරුනේ මගේ හොඳම මිත‍්‍රයා මම සීන් කරපු බඩුවට හොරෙන්ම කොක්ක ගහපු දවසෙයි... හැබැයි මේවයේ ඊටත් වඩා ගැඹුරු අරුතක් තියෙනවා කියල තේරෙන්නේ දැන්ය... රාජිතගේ දෙක ගැන කියනවා කියල මෙහෙම වටයක් ගැහුවේ දැන් දැන් සුදාගේ කොක පෙනෙන නිසාය... මිතුරෙක් කියා ළගට ගත් එකාගේ රග තේරෙන නිසාය....

    මහින්ද එලෙව්වේ ඇයි...? මේකට ඇති සරලම නියතම උත්තරය ”මහින්දලා ජතික ධනය සොරා කෑවා...” යන්නය... එය රටේ ලක්ෂ 60 කට වැඩි "බත් කන මිනිසුන්" විසින් අනුමත කළ පිළිතුරකි. මහින්ද කොටියව රටේ තොංගලයටම කොටු කර බළලෙක් තරමට හීලෑ කරගත්තේය... ඉඳ හිට නිය පහරක් ගැසුවත් ඌ ඉස්සර තරම් මහින්දගේ කාලේ පාට් දැමුවේ නැත... ලංකාවට අධිවේග මාර්ග සම්ප‍්‍රදාය ඇති කළේ ය... වරායවල් ගුවන් තොටුපලවල් ඉදිකලේය... ඒවා වැඩක් නැත කියා කයිවාරු ගැසුවත් ඒවාට හොඳ ඉල්ලූමක් ඇත්තේ ඒවා වටින නිසාය.... එහෙම බලපුවාම මහින්දව එලවන්න එකම හේතුව හොරකමය....

    දැන් තත්වය වෙනස්ය.... අධි වේගි මාර්ග ඉදිවන්නේ ද නැත... ගුවන්තොටුපලවල් වරායවල් ඉදිවන්නේ ද නැත... තියෙන සම්පත් ද කුණු කොල්ලයට විකුණා දමන්නේය... බළලෙක් තරමට හීලැ වූ කොටියා දැන් නැවතත් නියම කොටියාගේ තත්වයට පරිණාමය වන්නේය.... එහෙම බලපුවාම මහින්ද කළ හොඳ වැඩ කිසිවක් යහපාලනය විසින් කරන්නේ නැත යැයි බත් කන මිනිසුන් තේරුම් ගෙන අවසානය.... යහපාලනය ගෙන ඒමට චන්දය දුන් බත් කන මිනිසුන් අද වන විට "බත් කන හරකුන්ගේ" තරමට පීචං වී හමාරය.... ඒකට හේතුව මහින්ද කළ හොඳ වැඩ ටිකත් අංජබජල් කොට "හොරකම පමණක්ම" අධිවේගයෙන් කරගෙන යාමය.... මහින්දගේ නඩය හොරකම් කළේ තනි ආණ්ඩුවක උපරිම බලය තියාගෙනය.... යහපාලන ආණ්ඩුව සොරා කන්නේ මුක්කු ගැසූ ආණ්ඩුවක සිටය... එහෙම බලපුවාම තනි බලයක් තියෙන ආණ්ඩුවක් දුන්නා නම් ගහන ගැහිල්ල සක්වලත් දෙදරා යන තරමට විශාල වනු ඇත....

    දැන් දැන් යහපාලන ආණ්ඩුවේ සියලූම දේශපාලන පත්වීම් බිලියන ගණන් සොර කන බව දිනෙන් දිනම එළිවෙමින් පවතී.... මලික්ලා, කබීර්ලා, රවීලා, දයාල යනු මෙගා ඞීල්වලට අති දක්ෂයෝය... මුදල් හා ඔවුන් අතර ඇත්තේ නිල මැස්සා හා කක්ක ගොඩ අතර ඇති සහසම්බන්ධයට සමාන සබඳතාවයකි.... අවුරුදු 17 කට වැඩි කාලයක් මෙම හොරුන් සිල්වතුන් වී ඇත්තේ අවස්ථාව එනතෙක්ය... අවුරුදු ගාණක් මුදල් කෑදරකමින් පෙලූනු මොවුන් අවස්ථාව ලත් කල්හි දෙන්නේ ඇට්ටි හැලෙන්නටය...

    ඊයේ මාධ්‍යවේදීන් රාජිතගෙන් දේශපාලන පත්වීම්වල මෙගා ගැහිලි ගැන ප‍්‍රශ්න කළේ මහ බැංකු අධිපතිත්, ලිට්රෝ ගෑස් සභාපතිගෙත් ඞීල් ගැන සඳහන් කරමිනි...

    ”ඇයි ඇමතිතුමා මේ වගේ හොරුන් මේ වගේ ආයතනවලට පත් කරන්නේ...? ඔබතුමන්ලා මේවට වග කියන්න ඕනනේ”

    ”ඒක නං ප‍්‍රශ්නයක් තමයි.... හැබැයි තවම අහුවෙලා තියෙන්නේ දෙන්නයිනේ....”

    රාජිත යනු උපතින්ම වාචාලයෙකි... රාජිතගේ මග යමින් පුතා ද වාචාල වී ඇත්තේ ඒ නිසාය... රාජිත මුදල් වංචාවල තරම ගනින්නේ ඔලූ ගෙඩිවලිනි.... හැබැයි මුදල් වංචා ගණං කරන්නේ මුදල් ඒකක වලින් බව අපි දනිමු... රාජිතගේ දෙක පොඩි වුණාට අපිට නම් දෙක පොඩි නැත... මන්ද යත් ජාතියක රටක අනාගතය තීරණය කරන්නේ දෙක නිසාය.... මන්ද යත් ඒ දෙක ඇතුළේ ශුකාණු බිලියන ගණන් ජනිත වන නිසාය....

    pathfinder_PNG_Face.png



     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රාජිත ඊයේ මාධ්‍ය සාකාච්ඡාවෙ දී දුන්න උත්තර වලින් ම පේනව උන් මේ රටේ මහජන මතය ගැන හිතං ඉන්න ආකාරය. ඒ විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ හොරු තාම කරටිය මුලින් අහුවෙලා නැතත් හොරු, මුං ගේ කාලේ උන් හොරා කාලා අහුවෙලත් හොරු නෙවෙයි, ඒ හොරා කාපු ඒවා “ළූණු බිකක්“ කියන මතවාදෙ මේ වසලයො ඉන්නව කියන එක හොදින් ම තේරුණා......


    රට වැසියන් හට බඩුම තමා!
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රාජිත ඊයේ මාධ්‍ය සාකාච්ඡාවෙ දී දුන්න උත්තර වලින් ම පේනව උන් මේ රටේ මහජන මතය ගැන හිතං ඉන්න ආකාරය. ඒ විතරක් නෙවෙයි මහින්ද ගේ කාලේ හොරු තාම කරටිය මුලින් අහුවෙලා නැතත් හොරු, මුං ගේ කාලේ උන් හොරා කාලා අහුවෙලත් හොරු නෙවෙයි, ඒ හොරා කාපු ඒවා “ළූණු බිකක්“ කියන මතවාදෙ මේ වසලයො ඉන්නව කියන එක හොදින් ම තේරුණා......


    රට වැසියන් හට බඩුම තමා!

    අපි බත් කන හරක් කියල හිතන් ඉන්නේ.... :oo:
     
    • Like
    Reactions: EUMA175

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    rata atha arala yana eka tama karanna tyenne

    අළුත් ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ චන්දයට ගෙනාවොත්, විසා ඉල්ලුම් කරන්න කොහේ හරි.:yes:
    ජපානය වගේ කරදර අඩු රටක් බලන්න.
     

    Bakkaraputha

    Active member
  • Aug 8, 2017
    365
    214
    43
    මුන් ඔක්කොම හොරු අළුතින් එන එවුනුත් ඒකටම පුරුදුවෙනවා
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    රාජිතගේ දෙක පොඩි වුණාට අපිට නම් දෙක පොඩි නැත... මන්ද යත් ජාතියක රටක අනාගතය තීරණය කරන්නේ දෙක නිසාය.... මන්ද යත් ඒ දෙක ඇතුළේ ශුකාණු බිලියන ගණන් ජනිත වන නිසාය...