අද මට පිස්සු වගේ බන්...මානසික වැටිලා ඉන්නේ...එක පාරටම උනේ මොනාද කියලා මටවත් තේරෙන්නේ නැහැ....
ඉස්කෝලේ යන කාලේ ඉදන් මේකිට ආදරේ කලේ...ක්ලාස් කියක් නම් කට් කරලා කට්ට කෑවද...
මම මගේ තිබ්බ ජරා වඩත් අත් ඇරියාරියා... සිගරට් අරක්කු,පෝර්න්,ගෑනු මේ ඔක්කම අත ඇරලා මිනිහෙක් උනා...අවුරුදු හතරක් ලස්සනට ඔක්කම උනා...ඒත් අද උදේ ඔක්කම ඉවර උනා..
අද උදේ එයා සම්බන්දය නවත්තන්න ඕනෑ කියල්ලා කිව්වා.ගෙදරින් ප්‍රපොසල් එකක් ගෙනත් මට ඒකට විරුද්ද වෙන්න බැහැ කියල කිව්වා..එක සැරේට මොකද උනේ කියලා මට තේරෙන්නෙත් නැහැ..ලේසියකට කදුළු අවේ නැති මම අද හොදටම ඇඩුවා, බල්ලෙක් වගෙ මම පස්සෙන් ගියා බැරිම තැන වැන්දා ඒත් නවත්තන්න ඕනෙම කිව්වා.
අද නැති වෙන්න බිව්වා දෙසැරයක් වමනේ ගියා..හිතේ තිබ්බ දුකට අම්මටත් වැරදිලා බැනුනා.අන්තිමට මිනිහෙක් කරපු මාව ආයෙත් බල්ලෙක් ගානට පත් කලා!අත්තිමට මෙකි මාව විනාශ කරා ජිවිතේ කිසිම බලාපොරොත්තු නැහැ තවත්!
හිතලා හිතලා එපා වෙලා ඒකයි මේකේ දැම්මේ......fake හැදුවට සොරි!!!මේවගේ දේවල් කියන්නත් ලැජ්ජයි...බුට් කාපු ත්‍රෙඩ් වල ලොක්කෙක් වගේ මම කමෙන්ට් දැම්මේ....එත් ඇත්තටම අදයි දැනුනේ ඒක කොයි වගේද කියලා!

.කොච්චිට බෙල්ල තියෙන එකත් හොද විසදුමක් .