මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    vege-and-non-vege.png

    vege-and-non-vege-1.png

    vege-and-non-vege-2.png
     
    Last edited:

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    හැම පුද්ගලයම තමන්ගෙ ජීවිතේට ආදරෙයි. තමන්ට කරදරයක් වෙනවට කවුරුත් කැමති නෑ. ඒක නිසා සතුන්ව මරන්න කලින් හිතන්න ඕන තමන්ව කවුරු හරි මරනවට තමන් කැමතිද කියලා.

    බුදු දහමේ නිර්මාංශ වෙන්න කියලා නම් නැහැ. එක නිසා මෙතෙනට බුදුදහම එච්චර අදාළ නෑ වගේ.

    නිර්මාංශ වීම හා නිර්මාංශ නොවීම පෞද්ගලික කැමැත්ත මත තීරණය වෙන දෙයක්. නමුත් මිනිස්සු ඔය එක එක සතුන්ව කන්නෙ නැතුව ඉන්න තරමට හොදයි. එතකොට ලෙඩත් අඩු වෙනවා. ගොඩක් ලෙඩ ජාති හැදෙන්නෙ ඕව කන්න ගිහාම.
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ChuttaFX said:
    නිර්මාංශ වීම හා නිර්මාංශ නොවීම පෞද්ගලික කැමැත්ත මත තීරණය වෙන දෙයක්. නමුත් මිනිස්සු ඔය එක එක සතුන්ව කන්නෙ නැතුව ඉන්න තරමට හොදයි. එතකොට ලෙඩත් අඩු වෙනවා. ගොඩක් ලෙඩ ජාති හැදෙන්නෙ ඕව කන්න ගිහාම.

    yes ඔව් ඔනවට වඩා කන්න ගියා නම් ලෙඩ ගොඩය් :yes:නමුත් කන්න අනුමැටිය ටියනවා :yes:
    හොද ඳ්වල් පමණය් :yes:
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    sirajstc said:
    :yes:

    Yep kannath puluwan kanne netuwa innath puluwan :D

    35l84yb.jpg
    හැබැයි සත්තු මරන්න හොද නෑ නේද. පව්නෙ අසරණ සත්තු.

    මාත් ඔය වගේ කතාවක් අහලා තියනවා.
    ඔන්න එක බමුණෙක් හිටියලු. එයා සත්තු මරලා විකුනනවලු. එයාගේ ගෙදර ලගින් පිඩුසිගා වැඩපු භික්ෂුවකට තේරුනාලු මෙයාට නිවන් අවබෝද කරගන්න පුලුවන් නුවණක් තියනව කියලා. ඉතින් එයාගෙ ගෙදරට ගිහාම, මරපු සතෙකුගේ මස් දානෙට දුන්නලු. අර භික්ෂුව ඒක වළදලා ඒ බමුණට පින් දීලා, ධර්මය දේශනා කරාලු. ඊට පස්සෙ, බමුණ සත්තු මරණ එක නතර කරලා හොද කෙනෙක් උනාලු. එයා පස්සෙ රහත් උනාලු. නමුත් එයා සත්තු මරපු නිසා අන්තිම කාලේ එයාගේ ඇගේ ලෝකූ තුවාල ඇති උනාලු.
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Oyala Dennage Sinhala Akuru Api Hamotama display Wenney nathi Nisaa Barida english Akuru walin Type Karannata.. Mokada Apey Office Pc wala apita Monawath karanna bahaney IT eken Ledey so English Akuru walinma Dammalam katath Peyna waney..
     
    Wal Bada

    Well-known member
  • gazaly said:

    Install sinhala unicode machan. It's the approved sinhala format for the government use. You can ask IT fellows to install it for you. They have no reasons to say no to it.
     
    Wal Bada

    Well-known member
  • පර පණ නොනසා අපට විසුමක් තිබේද?

    නිකත් බොරුවට සතුන් මැරීම සාදාරණිකරණය කරන්න හදන්න එපා. බුදු දහමේ වැදගත් වන්නේ සතෙක් මැරීමට චේතනාවක් තිබේද නැත්ද යන්නයි. ලෙඩට ප්‍රතිජීවක දෙන්නේ වෛද්‍යවරයාය. ඒ රෝගියා සුව කිරීමට මිස ක්ෂුද්‍ර ජීවීන් මැරීමේ අරමුණින් නොවේ. මදුරු වසංගතයෙන් බේරීමට මදුරුවන් මැරීම දැනට අවශය වී ඇත්තේ අපේ විද්‍යා දැනුමේ අඩුපාඩු කම් මතය. නමුත් කුණු දැමීම පාලනය, පරිසර දූෂණය වැලකිම මගින් මදුරුවන් බොවීම අඩු කර ගත හැකි බව පෙන්වා ඇත. එබැවින් මදුරුවන් නොමරා මදුරුවන් පාලනය ලේසියයෙන්ම කළ හැකිය. පර්යේෂණ සදහා සතුන් මැරීම බුදු දහමේ කිසි විටෙක අනුමත නොකරයි. සතුන් නොමරා ද විද්‍යාත්මක පර්යේෂණ කරන විද්‍යඥයෝ සිටිති. යම් යම් ආගම් වල පටු අරමුණු මුදුන්පත් කර ගැන්ම උදෙසා පළ කරන මෙබදු පල් හෑලි වලින් බුද්ධාගමට බලපෑමක් වේ යයි සිතීම අර අහවල් අවයවය වැටෙන තුරු එලුවා පස්සේ යාම වැන්නට නොදෙවෙනි රට විහිළුවකි.
     
    Last edited:

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    Wal Bada said:
    Install sinhala unicode machan. It's the approved sinhala format for the government use. You can ask IT fellows to install it for you. They have no reasons to say no to it.

    How 2 install sinhala uniocde... :rolleyes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ChuttaFX said:
    හැබැයි සත්තු මරන්න හොද නෑ නේද. පව්නෙ අසරණ සත්තු..
    itakota mewa paw nedda?Byw Ar u vegiterian Bro? :D

    vege-and-non-vege-11.png

    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Wal Bada said:
    පර පණ නොනසා අපට විසුමක් තිබේද?

    නිකත් බොරුවට සතුන් මැරීම සාදාරණිකරණය කරන්න හදන්න එපා. බුදු දහමේ වැදගත් වන්නේ සතෙක් මැරීමට චේතනාවක් තිබේද නැත්ද යන්නයි. ලෙඩට ප්‍රතිජීවක දෙන්නේ වෛද්‍යවරයාය. ඒ රෝගියා සුව කිරීමට මිස ක්ෂුද්‍ර ජීවීන් මැරීමේ අරමුණින් නොවේ. මදුරු වසංගතයෙන් බේරීමට මදුරුවන් මැරීම දැනට අවශය වී ඇත්තේ අපේ විද්‍යා දැනුමේ අඩුපාඩු කම් මතය. නමුත් කුණු දැමීම පාලනය, පරිසර දූෂණය වැලකිම මගින් මදුරුවන් බොවීම අඩු කර ගත හැකි බව පෙන්වා ඇත. එබැවින් මදුරුවන් නොමරා මදුරුවන් පාලනය ලේසියයෙන්ම කළ හැකිය. පර්යේෂණ සදහා සතුන් මැරීම බුදු දහමේ කිසි විටෙක අනුමත නොකරයි. සතුන් නොමරා ද විද්‍යාත්මක පර්යේෂණ කරන විද්‍යඥයෝ සිටිති. යම් යම් ආගම් වල පටු අරමුණු මුදුන්පත් කර ගැන්ම උදෙසා පළ කරන මෙබදු පල් හෑලි වලින් බුද්ධාගමට බලපෑමක් වේ යයි සිතීම අර අහවල් අවයවය වැටෙන තුරු එලුවා පස්සේ යාම වැන්නට නොදෙවෙනි රට විහිළුවකි.

    satun kiwwoth okkoma satun tamai yaluwa Ha Ha kunu tibboth witarada messan wage satun ennay, sweet veni dewal tibbath hari messo wage un enawa,itakota api sweet(penirasa) neti karamu neda?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    gazaly said:
    Oyala Dennage Sinhala Akuru Api Hamotama display Wenney nathi Nisaa Barida english Akuru walin Type Karannata.. Mokada Apey Office Pc wala apita Monawath karanna bahaney IT eken Ledey so English Akuru walinma Dammalam katath Peyna waney..

    ne just sinhalen post kara witarai :yes:sinhala uni code daaganna aulak wenne neti wei

    casper_fms said:
    Nice topis siraj.. Only read it half of that... I wil read balance @ home... TFS :)

    yes u must read it brother :yes: