අද කොටස් වෙළෙඳපොළේ තත්වය...!!! මේ දවස් වල මිලදී ගන්න හොඳ වටිනා කොටස් මොනවාද? Expert Ideas Please
udara599 Junior member Jun 17, 2009 168 8 18 Colombo Oct 15, 2017 #1 අද කොටස් වෙළෙඳපොළේ තත්වය...!!! මේ දවස් වල මිලදී ගන්න හොඳ වටිනා කොටස් මොනවාද?Expert Ideas Please Last edited: Oct 15, 2017
W webuka Member Nov 12, 2015 46 6 0 Oct 16, 2017 #5 shameera89 said: BUMP Click to expand... FLCH, Tkyo
E EUMA175 Well-known member Oct 31, 2011 4,282 1,163 113 52 Kandy Oct 16, 2017 #6 BFN,CFVF,PDL ganilla
Gmaduranga Well-known member Jan 23, 2007 901 598 93 හොර නෑ Oct 16, 2017 #7 මේ දවස්වල තනිකර සූදුවක් යන්නෙ. 10 ට අඩු ඒව තමයි ගොඩක් යන්නෙ. දීර්ගකාලීන ආයොජනේකට Plantation Sector එකේ ඒව හොදයි.
මේ දවස්වල තනිකර සූදුවක් යන්නෙ. 10 ට අඩු ඒව තමයි ගොඩක් යන්නෙ. දීර්ගකාලීන ආයොජනේකට Plantation Sector එකේ ඒව හොදයි.
chathura414 Well-known member Jan 2, 2014 6,114 8,117 113 M-Town Oct 16, 2017 #8 udara599 said: මේ දවස් වල මිලදී ගන්න හොඳ වටිනා කොටස් මොනවාද? Expert Ideas Please Click to expand... MAL.N Wage Plantation Ganin.
udara599 said: මේ දවස් වල මිලදී ගන්න හොඳ වටිනා කොටස් මොනවාද? Expert Ideas Please Click to expand... MAL.N Wage Plantation Ganin.
C CoolMan88 Well-known member Dec 27, 2012 6,684 2,754 113 Oct 16, 2017 #9 Gmaduranga said: මේ දවස්වල තනිකර සූදුවක් යන්නෙ. 10 ට අඩු ඒව තමයි ගොඩක් යන්නෙ. දීර්ගකාලීන ආයොජනේකට Plantation Sector එකේ ඒව හොදයි. Click to expand... samanyen Plantation sector eke long term invest karanna honda nehe. Mokada Plantation wala income enne season ekatane. Share up/down wenawa long term up wenawata wada.
Gmaduranga said: මේ දවස්වල තනිකර සූදුවක් යන්නෙ. 10 ට අඩු ඒව තමයි ගොඩක් යන්නෙ. දීර්ගකාලීන ආයොජනේකට Plantation Sector එකේ ඒව හොදයි. Click to expand... samanyen Plantation sector eke long term invest karanna honda nehe. Mokada Plantation wala income enne season ekatane. Share up/down wenawa long term up wenawata wada.
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Oct 16, 2017 #10 අද නං මාර්කට් ඩවුන් ... ප්ලාන්ෙට්ෂන් ෙම් දවස් වල අප්..