එලුමස්, මුවමස්,වල් ඌරුමස් සමග බලු මස් කම්.ක
https://m.facebook.com/photo.php?fb...49321857.1073741828.100010736767427&source=48
කතරගම යන අයට සහ වන්දනාවේ යනව කියල
මස් පස්සේ දුවන අයට බලාගන්න දැම්මේ. ලනකාවේ හුගක් තැන්වල ඔය ජාවාරම ජයටම කෙරෙනව. ඇත්තටම මුව මස් සහ ඌරු මස් වලට කවලම් කලාම හොයන්න අමාරුයි.
එලුමස්, මුවමස්,වල් ඌරුමස් හුගක්ම මිල අදික නිසා බලුමස් කවලම් කරන්න පුලුවන්.
ඒ නිසා ගන්න එකක් හොදට හොයල බලල ගනිල්ලා මොකද බලු මස් වල හුගක් රෝග කාරක තියෙන්නෙ පුලුවන් අනික බල්ලාගේ ඇගේ පනුවන් බහුලයි. කෑව කියන්නෙ ඉතින් බඩුම තමයි

Last edited:

math ahala thiyenawa ethi karanna dena ballawa training eka awasane marala kanna ona seen ekak. me eka wenna ethi.