කෝටියක් වටින,මාලිංගගේ අතේ බඳින ඔරලෝසු

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    කෝටියක් වටින,මාලිංගගේ අතේ බඳින ඔරලෝසු

    එකක් රුපියල් කෝටියක් වටින, ගෙදර ඒ වගේ අටක් තියෙන ලසිත් මාලිංගගේ අතේ බඳින ඔරලෝසුව මෙන්න (PHOTOS/ VIDEO)

    ලසිත් මාලිංග යනු මෙරට බිහිවූ අති දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සාමාන්‍ය පවුලක සිට පැමිණ අද ලෝකයම ගරු කරන පුද්ගලයෙකු බවට පත්වීමට ලසිත් මාලිංග කල කැපවීම සියලු දෙනා අගය කල යුතුයි.
    අප මේ ඔබට කියන්නේ ලසිත් මාලිංග අද ගත කරන සුපිරි ජීවිතයේ එක් අංගයක් ගැන. ඒ තමයි ඔහුගේ ඔරලෝසුව.
    Roger Dubuis යනු ස්විස්ටර්ලන්තයේ ඇති මිලාධික ඔරලෝසු අතරින් එක් සන්නාමයක්. වාර්තා වන අන්දමට මාලිංගගේ ප්‍රියතම ඔරලෝසුව Roger Dubuis Excalibur. එය ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 63,700 හෙවත් රුපියල් 10,033,50o පමණ වනවා.
    මෙහි විශේෂත්වය නම් මෙම වර්ගයට අයත් අත් ඔරලෝසු 88ක් පමණක් එම සමාගම විසින් නිශ්පාදනය කිරීමයි.
    වෙනස් වෙනස් සන්නාමයන්ගෙන් යුත් මිල අධික අත් ඔරලෝසු 08ක් මාලිංග සතු බවටද වාර්තා වී ඇත.
    මාලිංග මේ සියලු සුඛෝපභෝගී දේ උපයාගෙන ඇත්තේ සිය හැකියාවෙන් සහ කැපවීමෙන් මිස හොරකම්, වංචාවල යෙදීමෙන් නොවේ.
    උත්සාහවන්ත වූවහොත් ඔබේ අතෙත් මෙවැනි ඔරලෝසුවක් පැළදෙන දිනය වැඩි ඈතක නොවනු ඇත.

    https://youtu.be/Gw0N-3_lqtc

    Screen-Shot-2017-10-16-at-10.42.52-AM.png
     
    • Like
    Reactions: D_Mad

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ohoma ekak mata nikan dunnnat epa ban.
    welawa kiyawannat maara gemak denna epa ne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මටනං අර කැසියෝ එක තරන් වටින්නේ නෑ වෙන මොකක්වත් :yes:

    දැන් වයස නිසා අතේ බඳින්න බැරි අවුල විතරයි තියෙන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පින කියල මචන් ඕකට කියන්නේ.. ඉතින් කනවා බොනවා උකනවා සැපේ ඉන්නවා.. :yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය මොන ගනන් උනත් මේකට ගහන්න එකක් නෑ බන් :lol:

    item_XL_4662531_15491544.jpg

    :yes::yes::yes::yes:
    ලඟදී කැරෆෝ එකේ එක්ක විකුණන්න තියෙනවා දැකලා ආසාවට ගන්න හිතුනා කියහංකෝ.. :rofl:
    ඉස්කෝලෙ යන කාලේ හම්මේ ඉතින්...:love: