 |
|
 |
Senior Member
|
|
Posts: 5,890
Join Date: Mar 2017
|
|
- රු.100,000ක් Invest කරලා දවසට 3000ක් හොයමුද? - -
10-17-2017, 05:40 AM
දැනට අතේ ලක්ෂයක් තියද?
එහෙම නැත්තම් අඳුරන කෙනෙක්ගෙන් ලක්ෂයක් අඩු පොලියට ගන්න හැකියාවක් තියද?
අන්න එහෙම පුළුවන් නම් උඹටත් පුළුවන් ලක්ෂයක් ඉන්වෙස්ට් කරලා දවසට රුපියල් 3000ක් හොයන කට්ටියට එකතු වෙන්න.
හැබැයි නිකම්ම ඉඳලා නම් හවසට සල්ලි ටික අතට එන්නෙ නැහැ පොඩ්ඩක් කැරකැවෙන්න වෙනවා,
මෝටබයික් එකක් හරි බයිසිකලයක් හරි තියෙනවා නම් තවත් වාසියි.
හරි අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා.
උඹලා දන්නවත් ඇති සමහර විට නොදන්නවත් ඇති ලංකාවෙ මිනිස්සු ඩේලි පොලියට ගන්නවා කියලා.
මේක ගොඩක්ම වෙන්නෙ සුළු ව්‍යාපාර කරන අය අතරේ, ඔය පෙට්ටි කඩ, මාළු කඩ කරන අය අතරේ.
1. මුලින්ම ගම වටේ හරි ටවුන් එක වටේ හරි රවුමක් දාලා ඔහොම පොඩි ලෑලි උඩ බිස්නස් කරන අය,
මාලු කාරයෝ ඉන්න තැන් පොඩ්ඩක් නෝට් කර ගන්න ඕන. පොඩි බිස්නස් වෙන තරමට වැඩේ ශුවර් එක වැඩියි
2. පස්සෙ ඔයා පොඩි රිසර්ච් පාරක් දීලා බලන්න ඒ ඒ කඩ තියෙන උන් ඔයාලගේ පැත්තෙ කුළියටද ඉන්නෙ /
ස්ථිර පදිංචිකාරයෝද / මෙහෙ නෑයෝ ගාවද ඉන්නෙ / වගේ පෞද්ගලික විස්තර.
ඒවා හොයා ගන්න කිසිම අමාරුවක් නැහැ. එහෙන් මෙහෙන් ආරංචි කරලා බලන්න තියෙන්නෙ
3. ඊට පස්සෙ ඔයා කැමති සෙට් එක තෝරගෙන උන්ට බිස්නස් අඩු වෙලාවක් බලලා ගිහින් කතා කරන්න තියෙන්නෙ.
ගොඩක් අය දැනට ඩේලි දෙන්නෙ දවසට 4% ගානේ. ඒක නිසා උඹලා දවසට 3% ගානෙ දෙන්න කතා කරපන්.
ගොඩක් වෙලාවට උන් උඩ පැනලා කැමති වෙනවා
4. දැන් සී.ආර් පොතක් අරන් වගුවක් ගහන්න ඕන.
මුල ඉඳන් - දවස / මුදල / පොලී ප්‍රතිශතය / පොලිය / ගන්න කෙනාගේ නම / අයිඩෙන්ටි කාඩ් අංකය / අත්සන දාන්න ඕන.
5. හැමදාම උදේ පාන්දර ගිහින් ඒ ඒ අයට සල්ලි අතට දීලා ඔය වගුව පුරවගෙන එන්න ඕන.
රෑට ගිහින් පොලියයි මුදලයි අරන් එන්න ඕන.
ඕක ටික කාලයක් කරන කොට පොඩි පරණ කාර් එකක් අරන් හොඳටම හිතවත් සේවකයෙක් ගත්තම බයකුත් නැහැ
එකෙක් පොල්ල තිබ්බොත් මොකද කරන්නෙ කියලා බලමු
ඌ ස්ථිර පදිංචි එකෙක් නම් හරි නෑදෑ ගේක ඉන්න එකෙක් හරි නම් ගිහින් සල්ලි ඉල්ලන්න.
බය වෙලා දෙනවා කට්ටිය අත්සන තියෙන නිසා. ගෙවලුත් ඇරලා ගිහින් නම් පොලිසි යන්න එපා. පාඩුව විඳ ගන්න වෙනවා අපිටම.
හැබැයි ඌ ගන්න ගාන ඒ වෙනකොට බොහෝ වෙලාවට කලින් පොලී වලින් කවර් වෙලා ඉවරයි.
ඇයි පොලිසි යන්න බැරි
දැන් පොලියට සල්ලි දෙන ආයතන සේරම රෙජිස්ටර් කරන්න ඕන.
එහෙම නොකරපු ආයතන ඇවිත් ඇන්ට්‍රි දැම්මට කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.
අනික එහෙම රෙජිස්ටර් කලොත් මාසෙකට 5%ට වඩා වැඩි ගානකට පොලියට දෙන්න බැහැ.
එහෙම දුන්නත් ඇන්ට්‍රියක් දාන වෙලාවට උගෙන් අය කරන්න පුළුවන් 5%ක් විතරයි.
ඒක නිසා මාසෙට 10%ට දෙන්න තියෙන චාන්ස් යනවා රෙජිස්ටර් කලොත්
උන්ට පිස්සුද එහෙම ඩේලි ගන්න
එදා වේල ටුවර්ස් වගේ දවස ශේප් කරන උන් තමා ඩේලි ගන්නේ. උන්ට මාසෙකට එක පාරට සල්ලි ගන්න බයයි, දෙන්න එහෙකුත් නැහැ.
පොඩ්ඩක් පොළ ඉවර වෙන වෙලාවට බලන් හිටපන් කොච්චර නම් ඩේලි දෙන උන් බයික් වලින් එනවද කියලා
මාළුකාරයෝ එහෙම උදේට 20,000 මාලු අරන් ඇවිත් දවසට 40,000 හොයන උන්
ඒ උනාට ඉතුරුවක් නැති නිසා දවස ගානේ ගන්නවා
හැමදාම රෑට අරක්කු බොන්න, ගංජා ටික ගහන්න, කුඩු ටික ගන්න අතේ සල්ලි කුඩු කරනවා උන්
සල්ලි ගත්ත උන් පොලු තිබ්බොත් මම ඒ සල්ලි රීෆන්ඩ් කරනවද
මොන පිස්සුද, මම නම් එහෙම රීෆන්ඩ් කරන්නෙ නැහැ
මේක තනිකරම උඹලාගෙ සල්ලි උබලා රිස්ක් කරලා සල්ලි හොයන විදිහක්.
පෙරේතකමට හැමෝටම නොදී රිසර්ච් කරලා දුන්නා නම් ශතයක්වත් නැති වෙන්නෙ නැහැ
මේක කරන්න බය නම්, කැප වෙන්න අමාරු නම්, සල්ලි නැති වේවි කියලා බය නම් හොඳම වැඩේ නොකර ඉන්න එක
----- කොහෙන්වත් උස්සපු ආර්ටිකල් එකක් නෙමේ, මගේ අත්දැකීම් වලින් ලිව්ව එකක් -----
----- කැමති නම් රෙප් දෙන්න -----
|
 |
Senior Member
|
|
Posts: 5,890
Join Date: Mar 2017
|
|
10-17-2017, 05:54 AM
කිසිම කෙනෙක් PM කරන්න එපා උඹලාගෙ සල්ලි මම හරහා පොලියට දෙන්න කැමතියි කියලා
මම මෙතන ක්‍රමය උගන්නනෙ උඹලාට රිස්ක් එකක් අරන් උඹලාගෙම සල්ලි වලින් තව සල්ලි හොයන්න
මට පිස්සු නැහැ උබලාගෙ සල්ලි පොලියට දීලා උඹලාට ලාභ හොයලා දෙන්න
කැමති නම් තනියම කරලා ලාභ අර ගනින්, මගේ ඇඟේ නම් එල්ලෙන්න හදන්න එපා මචන්

Last edited by ZoomLine; 10-17-2017 at 09:54 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,210
Join Date: Apr 2008
Location: Moratuwa
|
|
10-17-2017, 06:12 AM
Owa hondai bun thug life thiyena unta. Api owa karanna giyoth un apen salli aran apitama arala yayi.
|
 |
Senior Member
|
|
Posts: 5,890
Join Date: Mar 2017
|
|
10-17-2017, 06:13 AM
Quote:
Originally Posted by dilshan87
Owa hondai bun thug life thiyena unta. Api owa karanna giyoth un apen salli aran apitama arala yayi.
|
මුලින් අහිංසක, වයසක අයට දුන්නා නම් හරි බන්,
අනික එක ගමේ උන් නම් මැරයෝ උනත් සල්ලි බේරනවා
|
 |
Senior Member
|
|
Posts: 5,890
Join Date: Mar 2017
|
|
10-17-2017, 06:33 AM
Quote:
Originally Posted by ZoomNow
ලක්ෂ 5ක් දෙන්නම්, හැබැයි ලෝයර්ස්ලා 3ක් ඉස්සරා ඇප වෙන්න ඕන හරියට දවසට 5% ගානේ ගෙවනවා කියලා
|
මට සල්ලි දෙන්න නෙමේයි කිව්වෙ, ත්‍රේඩ් එක කියවලා රිෆ්ලයි කරපන් මචන්
උඹට උබලාගේ ගෙවල් ගාව උන්ට ඩේලි පොලියට දෙන්න කියලා කිව්වේ
ත්‍රේඩ් එක ආයෙත් කියවපන්
|
 |
Senior Member
|
|
Posts: 35,841
Join Date: Mar 2014
Location: පානදුරේ
|
|
10-17-2017, 06:37 AM
Bump
|
 |
Senior Member
|
|
Posts: 35,841
Join Date: Mar 2014
Location: පානදුරේ
|
|
10-17-2017, 06:38 AM
Ubath yako hena maralane ussan enne
|
 |
Senior Member
|
|
Posts: 3,661
Join Date: Aug 2016
|
|
10-17-2017, 06:38 AM
Bump
අපේ ගමේ ගොඩක් උන් ගන්නවා daily cash කෙනෙක් ගෙන්
ඔතන මුලින්ම තියෙන්නේ කට්ටිය ටික දෙනෙක් අල්ලන්න එක ඊට පස්සෙ අනිත් අය
නිකම්ම හොයාගෙන එනවා
|
 |
Senior Member
|
|
Posts: 5,890
Join Date: Mar 2017
|
|
10-17-2017, 06:45 AM
Quote:
Originally Posted by shaminda peiris
Ubath yako hena maralane ussan enne
|
වෙන උන් හරහා සල්ලි ඉන්වෙස්ට් කරනවා වඩා ශුවර්නෙ බන් මෙහෙම කලාම
|
 |
Senior Member
|
|
Posts: 5,890
Join Date: Mar 2017
|
|
10-17-2017, 06:46 AM
Quote:
Originally Posted by Mewan_Rose
Bump
අපේ ගමේ ගොඩක් උන් ගන්නවා daily cash කෙනෙක් ගෙන්
ඔතන මුලින්ම තියෙන්නේ කට්ටිය ටික දෙනෙක් අල්ලන්න එක ඊට පස්සෙ අනිත් අය
නිකම්ම හොයාගෙන එනවා
|
අන්න එහෙම තමා මචන් කරන්න ඕන
පොඩ්ඩ පොඩ්ඩ කට්ටිය අල්ල ගන්න ඕන
|
Tags
|
! ! ! ! මාරම කපටියෙක්, ! ! ! දිය යටිං ගින්දර, ! ! !දවසට 3000ක්, ! ! !මාසෙට 90000ක්, ! !තනියම invest කරමු, ! !බය නම් කරන්න එපා, ! !ලක්ෂේ මාසෙන් 2x, ! අහුවෙන්න ඵපා, ! මූ පල් හොරා, ඊසි මනී, මුගෙ අම්ම බඩුව, මූ පට්ට හොරා, ammata hukanna, amu hora mu, goodluck, gu kaapan ponnayo, hora police, horek horek horek, hukana mole, pake hora police, risky business, zoomline amma sale damayi, zoomline pal hora, zoomlinege ammata polimak  |
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|