ජනෙල් /උලුවහු වෝටර් බේස් සදහා කුලිය

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ජනෙල් /උලුවහු වෝටර් බේස් සදහා කුලිය

    මචංලා ජනෙල් ,උලුවහු,දොරවල් වෝටර් බේස් (water base )කරන්න යන කුලිය කීයද?
    හැදෙන්නෙ කොහොමද කියන්න පුලුවන්ද?:confused:
    Tks :yes:
     
    • Like
    Reactions: rx_storm_aight

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උලුඅහු දික් අඩි ගානට.ජනේල පියන්,දොර පියන් වර්ග අඩි ගානට.ජනේල වල වර්ග අඩි ගාන හදනකොට වීදුරුවේ ප්‍රමානෙත් එක්ක තමයි ගනන් හදන්නේ
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    උලුඅහු දික් අඩි ගානට.ජනේල පියන්,දොර පියන් වර්ග අඩි ගානට.ජනේල වල වර්ග අඩි ගාන හදනකොට වීදුරුවේ ප්‍රමානෙත් එක්ක තමයි ගනන් හදන්නේ

    එතකොට අඩි 6 ක් උස 4 ක් පලල දිග ජනේලයක් ගනන් හදන්නෙ 6*4=24 කියලද ? වීදුරැත් ගනන් ගන්නවද? වීදුරැ තියෙන ප්රමානෙ අයින් කරන්නෙ නැද්ද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    මගේ තාත්තා කරන්නෙ වඩු වැඩ. ඉතිං ඔය සම්බන්ධව දන්නවා.
    ගාණ නම් මතක නැ අඩියකට දික් අඩ් වලට ගන්නේ මං හිතන විදියට.
    උඹ නම් ගාන්න යන්න එපා ගූ ගැවා වගේ තියෙයි. පොලිෂ් බාස්ලට තරම් සාමාන්‍ය අයට ගාන්න බැ.. මොකද jat holdings එකෙන් ඔ්වට වැඩමුලු තියල දේශන දුන්නා. sand paper use කරන විදිය ගැන එහෙම.. water base කොල වෙනම තියෙනවා.
    sayerlack තමයි අපි නම් use කරන්නේ water base lacquer එක 1L 3000 ගාණක් වෙනවා.
    Top coat 1L එක හාරදහස් ගාණක් වෙනවා.
    බාස්ගේ කලින් වැඩ නීරික්ෂණය කරල දෙන්න. නැත්නම් උඹ ඉවරයි.
     
    • Like
    Reactions: Ithika mithika

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    උලුඅහු දික් අඩි ගානට.ජනේල පියන්,දොර පියන් වර්ග අඩි ගානට.ජනේල වල වර්ග අඩි ගාන හදනකොට වීදුරුවේ ප්‍රමානෙත් එක්ක තමයි ගනන් හදන්නේ

    වීදුරුවේ ප්‍රමානේ අයින් කරනවා.
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මගේ තාත්තා කරන්නෙ වඩු වැඩ. ඉතිං ඔය සම්බන්ධව දන්නවා.
    ගාණ නම් මතක නැ අඩියකට දික් අඩ් වලට ගන්නේ මං හිතන විදියට.
    උඹ නම් ගාන්න යන්න එපා ගූ ගැවා වගේ තියෙයි. පොලිෂ් බාස්ලට තරම් සාමාන්‍ය අයට ගාන්න බැ.. මොකද jat holdings එකෙන් ඔ්වට වැඩමුලු තියල දේශන දුන්නා. sand paper use කරන විදිය ගැන එහෙම.. water base කොල වෙනම තියෙනවා.
    sayerlack තමයි අපි නම් use කරන්නේ water base lacquer එක 1L 3000 ගාණක් වෙනවා.
    Top coat 1L එක හාරදහස් ගාණක් වෙනවා.
    බාස්ගේ කලින් වැඩ නීරික්ෂණය කරල දෙන්න. නැත්නම් උඹ ඉවරයි.

    දැන් කරල ඉවරයි, අඩියකට 100 ක් කියනවා, මනින විදිය තමයි දැනගන්න ඕනෙ මචං..?
    ජනෙල් වල වීදුරැ ප්රමානය අත්ඇරලද ගනන් හදන්නෙ? නැත්නම් මුලු ජනේලටමද?
    Thanks ban