සහතිකකරණය සහ ආහාර නිශ්පාදනය

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සහතිකකරණය සහ ආහාර නිශ්පාදනය

    සෑම ආහාර හා බීම නිශ්පාදන ආයතනයකටම අවශ්‍ය තත්ත්ව සහතිකකරණය පිළිබඳ උපදේශන සේවාව ලබාදෙනවා. ආහාර නිශ්පාදන ක්‍රියාවලියේදී අවශ්‍යවන සියලුම තත්ත්ව අවශ්‍යතා පිළිබඳ දැනුම ලබාදීමට සූදානම්.

    සේවාව අවශ්‍ය අය පුද්ගලිකව පණිවිඩයක් එවන්න.

    සැ.යු.: ව්‍යාපාර ආරම්භය සහ කළමනාකරණය පිළිබඳ දැනුවත් කිරීමද සිදුකරයි.

    Consulting for any food and beverage company on quality and safety certification. Ready to give solutions in terms of quality on production process.

    If interested, please PM.

    Note: Information for starting business and managing can be provided.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Many people are there who need information and guys please I can not write you since they are too long. Hence please call me I will provide my number when you request.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පසු කලෙක ඕනේ වෙයි.....එදාට කතා කරන්නම්....

    ----------------------------------------------------------

    ෆූඩ් සම්බන්දව නෙමෙයි.....ඔයා දන්නවද... medicinal drugs distribute කරන්න...whole sale licence එක ගන්නේ මොකෙන්ද කියල/...

    food and drug department එකෙන් ගන්න කියල CDDA එක කිව්වේ...ඕක කොහෙද තියෙන්නේ...​
     
    • Like
    Reactions: thathsara.sl