Guaranters la nathuwa personal loans dena banks

sbr

Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    guarentees la nathuwa loans dena banks monawda ban?

    seylan denawa ehema, habay salary eka unge bank ekata harawanan onely :sorry:

    ehema banks thiyenawada lankawe.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සැලරි හොද නම් සහ ජොබ් එක පර්මනන්ට් නම් ගැරන්ටර්ස්ලා ඕන නැහැ
    සාමාන්‍යෙන් සැලරි එකෙන් 60%ක මාසික වාරිකයක් උපරිම සෙට් වෙන විදියට ලෝන් එකක් ගන්න පුලුවන්, හැබැයි වාරිකේ ලක්ශයට වැඩි නම් වගේ ගැරන්ටර්ස් ලා ඉල්ලනවා

    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල ගැරන්ටර්ස්ලා නැතුව පර්සනල් ලෝන් දෙනවා, ඒත් අනිවාර්යෙන්ම සැලරිය ඒ බැංකුවට හරවන්න ඕන
    මුලින්ම තමන්ගෙ සැලරි යන බැංකුවෙන් අහලා බලපන්

    මම කොමර්ශල් එකෙන් අරගෙන තියනවා ගැරන්ටර්ස්ලා නැතුව
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    සැලරි හොද නම් සහ ජොබ් එක පර්මනන්ට් නම් ගැරන්ටර්ස්ලා ඕන නැහැ
    සාමාන්‍යෙන් සැලරි එකෙන් 60%ක මාසික වාරිකයක් උපරිම සෙට් වෙන විදියට ලෝන් එකක් ගන්න පුලුවන්, හැබැයි වාරිකේ ලක්ශයට වැඩි නම් වගේ ගැරන්ටර්ස් ලා ඉල්ලනවා

    ගොඩක් ප්‍රයිවෙට් බැංකු වල ගැරන්ටර්ස්ලා නැතුව පර්සනල් ලෝන් දෙනවා, ඒත් අනිවාර්යෙන්ම සැලරිය ඒ බැංකුවට හරවන්න ඕන
    මුලින්ම තමන්ගෙ සැලරි යන බැංකුවෙන් අහලා බලපන්

    මම කොමර්ශල් එකෙන් අරගෙන තියනවා ගැරන්ටර්ස්ලා නැතුව

    555sbc.jpg
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    NDB දෙනවා මචන්. මම 250000ක් ගත්ත පොඩි වැඩකට. ගැරන්ටර්ස්ල ඉල්ලුවේ නැහැ. සැලරි එක හරවන්න ඕනේ නැහැ, හැබැයි උන් ඔෆිස් එකත් එක්ක කතා කරලා සැලරි එක කෙලින්ම deduct කරලා තමයි දෙන්නේ. :yes::yes:
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Commercial and HNB
    have taken loans from both banks. yes you need to transfer the salary when applying the loan. after some time if you pay the monthly installment without any issue, they do not check it.
    First I obtained a loan from Com bank. Remitted the salary to their account. then I took a loan from HNB. transferred the salary to their account and made a standing order to Com bank. :yes::yes:

    in both cases no guarantors.
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    NDB දෙනවා මචන්. මම 250000ක් ගත්ත පොඩි වැඩකට. ගැරන්ටර්ස්ල ඉල්ලුවේ නැහැ. සැලරි එක හරවන්න ඕනේ නැහැ, හැබැයි උන් ඔෆිස් එකත් එක්ක කතා කරලා සැලරි එක කෙලින්ම deduct කරලා තමයි දෙන්නේ. :yes::yes:

    mama 3k gaththa ohoma :yes::yes::yes:
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    sampath bank eke thama mage account eka thiyenne mchn. sampath eke loans kohomada?
     
    benjaminnn

    Active member
  • Sep 11, 2008
    176
    42
    28
    Hnb , Commercial , NDB , Cargills Bank , Union Bank

    mewai denawa mama danna ewain ban. Peoples Bank denawa 1M walata aduwen. Cargills Standed Order ekak dunnama athi.

    Commercial and Cargills dekenma mama loan aran thiye