ඇත්ත කතා වලින් හදපු Film
[/FONT] [FONT="]ගොඩක් කොල්ලො ආස [/FONT][FONT="]Action [/FONT][FONT="]ෆිල්ම වලටනේ. කෙල්ලො ගොඩක් කැමති [/FONT][FONT="]romantic, story [/FONT][FONT="]වගේ [/FONT][FONT="]category [/FONT][FONT="]වලට.
[/FONT] [FONT="]ඒ අතරින් කවුද කැමති [/FONT][FONT="]Real Story Inspired [/FONT][FONT="]ෆිල්ම් වලට ?
[/FONT] [FONT="]මාත් ආසම වැඩක් තමා [/FONT][FONT="]film [/FONT][FONT="]බලන එක.
[/FONT] [FONT="]ඒත් ළඟදි ඉදන් එන ෆිල්ම් වල තියන [/FONT][FONT="]Action, 3D Animations, Special Effects [/FONT][FONT="]එහෙම මාර ගොන් ගතියක් දැනෙනවා. ඒවා බොරු කියල දැක්ක ගමන් හිතෙනව. එපා වෙනව එතකොට [/FONT][FONT="]film [/FONT][FONT="]බැලිල්ලත් එක්කම. ඒක හින්ද හිතුව ඒ වගේ ගොන් ඇක්ශන් නැති කවදාවත් වෙන්න පුළුවන් [/FONT][FONT="]possibility [/FONT][FONT="]එකක් තැනි පිස්සු [/FONT][FONT="]concept [/FONT][FONT="]වලින් හදපු ෆිල්ම බැලිල්ල නවත්තලා සිරාම කතා වලින් හදපු [/FONT][FONT="]Film [/FONT][FONT="]බලන්න.
ඒව බලද්දී මාර ගතියක් තියනව මචං. මොකද ඒව ඇත්තටම මේ ලෝකෙ වෙච්ච දේවල් වලින් හදපු නිසා, බොරු කතාවක් නෙමෙයි නිසා.
[/FONT] [FONT="]මම බලපු [/FONT][FONT="]Based on true story category [/FONT][FONT="]එකේ හොද [/FONT][FONT="]film [/FONT][FONT="]ටිකක් කියන්න හිතුවා
[/FONT] [FONT="]ජනප්‍රියතාවය වැඩි පිළිවෙල අනුව [/FONT][FONT="]film[/FONT][FONT="] / [/FONT][FONT="]TV series [/FONT][FONT="]ටිකක් කියන්නම්.
[/FONT] [FONT="]Film [/FONT][FONT="]එකේ විස්තර දාද්දි [/FONT][FONT="]baiscope [/FONT][FONT="]එකේ විස්තරෙන් පොඩි [/FONT][FONT="]summary [/FONT][FONT="]එකක් එක්ක මම දන්න තව විස්තර ටිකක් එකතු කරල දාන්නම්.
[/FONT] [FONT="]මොකද ඔක්කොම [/FONT][FONT="]type [/FONT][FONT="]කරන්න වෙලා නැ ජොබත් එක්ක.
[/FONT][FONT="]1.[/FONT][FONT="] Professor Marston and the Wonder Women [/FONT][FONT="](2017)
[/FONT]
[FONT="]මේක නම් මම බැලුවෙ නෑ තාම. ළඟදි ආපු එකක් නිසා. බැලුවම [/FONT][FONT="]review [/FONT][FONT="]එකක් දෙන්නම්.
දැනට ඉන්ටනෙට් එකේ තියන විස්තරේ තමා [/FONT][FONT="]“The story of psychologist William Moulton Marston, the polyamorous relationship between
his wife and his mistress, the creation of his beloved comic book character Wonder Woman, and the controversy the comic generated. “ [/FONT]
[FONT="]
IMDB - 7.0 [/FONT][FONT="]
[/FONT]
[FONT="]2.Narcos(2015– )
[/FONT]
[FONT="]මුලින්ම තියෙන [/FONT][FONT="]TV Series [/FONT][FONT="]එක. කිරියෙ ගොඩක් දෙනෙක් මේක බලලා තියනව දැක්ක. ඇත්තටම මේක පට්ටම [/FONT][FONT="]story [/FONT][FONT="]එකක්.
ලෝකෙ හිටපු ධනවත්ම අපරාධකාරය ගැන තමයි මේක හදල තියෙන්නේ. කිරියෙ [/FONT][FONT="]thread [/FONT][FONT="]2, 3 ක්ම දැකල තියනව මම මේ ඩයල් එක ගැන.
දැනටමත් නම දන්නව ඇති උඹලා ඒ තමයි [/FONT][FONT="]Colombian drug lord Pablo Escobar.
[/FONT]
[FONT="]මු පට්ටම අපරාධකාරයෙක්. කොකේන් තමයි ලොකුම බිස්නස් එක මෙයාගේ. මූ කොලොම්බියාවේ ජනාධිපති වෙන්නත් ඉදිරිපත් වෙනවා.
මූට දිනන්න පුළුවන් වෙන්න ඉන්න අනිති ජනාධිපති අපේක්ශකයො 3 ක් මරණවා. බෝම්බ ගහල රට පුරාම මිනිස්සු දාස් ගානක් මරනවා.
ඇත්තටම සිද්ධි උන විදියටම කතාව හදල තියනවා. පොඩ්ඩක් වත් කම්මැලි නැතුව බලන්න පුළුවන් පට්ට කතාවක්.
මැදින් මැදින් ඇත්තම [/FONT][FONT="]Video [/FONT][FONT="]කෑලිත් තියන නිසා තවත් [/FONT][FONT="]interesting
IMDB - 8.9
[/FONT]
10. Titanic (1997)
[FONT="]
[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]film [/FONT][FONT="]එක නම් බලපු නැති කෙනෙක් නැතුව ඇති[/FONT]
[FONT="]මුළු ලෝකයම මරණයේ වේදනාවෙන් කම්පනය කරලන්නට වගේම ආදරයේ වේදනාවෙන් මුසපත් කරවන්නටත් සමත් වුණු මේ මහා සිනමා කාව්‍ය එදා මෙදා තුර බිහිවූ උත්කෘෂ්ටතම පෙම් පුවතක් බවයි පොදුවේ කාගේත් පිළිගැනීම. සම්මාන පිට සම්මාන දිනමින් සහ සම්මාන උළෙලවල් පවා දෙවනත් කරවන්නට ඒ ඔස්කාර සම්මාන 11 තවත් ජයග්‍රහණ 81 ලබන්නට තරම් මේ මහා නිර්මාණය සමත් වුනා.. එමෙන්ම මේ බයිස්කෝප් එක එකරැයින් හොලිවුඩ් සුපිරි තරු යුගලක් බිහි කරන්නට තරම් සමත්කමක් දැරුවා.ඒ විතරක් නෙමෙයි හොලිවුඩයේ ඒ ලෙස නළු-නිළි තරු යුවලක් බිහි කරවද්දී ගායන ලෝකයටත් තව තරුවක් බිහි කරන්නට තරම් සුපිරිතම ගීතයක් පවා මේ තුළ අන්තර්ගත වුණා.
IMDB - 7.8
[/FONT]
11.Hacksaw Ridge(2016)
[FONT="]වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. [/FONT][FONT="]මේ[/FONT]
[FONT="]කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල.
මේකත් දෙවැනි ලෝක යුධ සමය අලලා නිමවුන [/FONT]IMDB 8.3ක[FONT="] අගයක් අරගන්න සමත් වෙච්ච, [/FONT]ඔස්කා සම්මාන 6කට නිර්දේශ ලබාගන්න සමත් වෙච්ච[FONT="] කතාවක්.
ඒ වගේම මේකට [/FONT]IMDB Top 205 වලින් #120 වෙනි ස්ථානය[FONT="]දිනාගන්න සමත් වෙච්ච[/FONT] අති විශේෂ කතාවක්[FONT="].
ඒ මොකද කියනවනම් මේ කියන්න හදන කතාවේ කතා නායකයා ඇමරිකානු ජනපති හැරී ට්රුමන් අතින් [/FONT]Medal of Honor[FONT="] පදක්කම දිනාගත්ත
ඒත් යුද්ධයේදී තුවක්කුවක් අල්ලලාවත් නැති කෙනෙක්. දෙවනි ලෝක යුද්ධයේදී මොහු විසින් මරා දමන ලද සතුරන් ගණන් බිංදුවයි නමුත් සතුරු පාර්ශවයේ අයව බේරාගෙන තියනවා කියල සඳහන් වෙනවා.
කෝප්‍රල් ඩෙස්මන් තෝමස් ඩොස් විසින්ම තමන්ගේ කතාව කෙටියෙන් කියනව.
1919දී උපත ලබන ඩෙස්මන් ඩොස් යුද්ධය නිසා ඇතිවුන තුවාල නිසාවෙන් ජිවිත කාලයම සුළු වශයෙන් ආබාධයන්ට ලක්වෙලා ඉඳලා 2006 මාර්තු 23 වෙනිදා ස්භාවික අයුරින් මිය යනවිට අවයස අවුරු 87ක්.
[/FONT] [FONT="]මේ එයාගෙ කතාවයි.
film එක නම් පට්ටයි.
[/FONT]
17. The Wolf of Wall Street (2013)
Based on the true story of Jordan Belfort, from his rise to a wealthy stock-broker living the high life to his fall involving crime,
corruption and the federal government.
IMDB - 8.2
18. Lion (2016)
[FONT="]මේක Hollywood movie එකක්. මේක Hollywood Movie එකක් උනාට මේකේ දෙබස් 60%ක් වගේම යන්නේ හින්දි/බෙන්ගාලි භාෂාවෙන්.
අපි කවුරුත් දන්න භාරතීය සිනමාවෙන් Hollywood පුරවරයට ගිය වාසනාවන්තයා, Dev Patel මේ movie එකේ ඉන්නවා.
ඉන්නවා විතරක් නෙමේ “Best Performance by an Actor in a Supporting Role” කියන category එකෙන් Oscar නිර්දේශ වෙලත් ඉවරයි
තව, නවාස් අයියත් පොඩි කෑල්ලකට ඉන්නවා. මේකේ ඉන්නවා පුදුම ආදරේ හිතෙන පොඩි උන් දෙන්නෙක්. Dev Patelගේ රංගනයට වඩා උන් දෙන්නගේ රගපෑමට හිත ගියා.
ඒ තරම් නියමෙට රගපානවා පොඩි උන් දෙන්නා. සංවේදී කතා පුවතක් යන්නේ ඉන්දියාව මුල් කරගනිමින්.
[/FONT]
[FONT="]මේක දැනට Oscar 6කට නිර්දේශ වෙලා ඉවරයි. Golden Globes, BAFTA Awards, Screen Actors Guild Awards, AACTA International Awards, AARP Movies for Grownups Awards,
African-American Film Critics Association (AAFCA) වගේ ගොඩක් සිනමා උළෙලවල් වල නිර්දේශ වෙලා සම්මානත් දිනාගත්තු සිනමා කෘතියක්[/FONT]
[FONT="]IMDb – 8.1 (15,172 user ratings)[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඕනම කොල්ලෙක් කෙල්ලෙක් ආසම වැඩක්නේ [/FONT][FONT="]Film [/FONT][FONT="]බලන එක.