මාක්ගේ අලුත්ම අප්ඩේට් එක නිසා ලංකාවේ ෆේස&#3530

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    මාක්ගේ අලුත්ම අප්ඩේට් එක නිසා ලංකාවේ ෆේස&#3530

    ෆේස්බුක් කියන්නේ ඉතිං අද කාලේ ගොඩක් අයට නැතිව බැරි දෙයක්නේ.කොහේ කොතන මොනවා කරත් ෆේස්බුක් එකට ලොග් වෙලා ඉහළ පහළ යන එක දැන් හැමෝගෙම පුරුද්දක් වෙලා..
    හැබැයි ඉතිං ඉස්සර වගේ නෙමෙයි..ෆේස්බුක් සමාජ ජාලයට නිතරම අලුත් විශේෂාංග එකතු වෙනවා.ඉස්සර තිබුණු සරළ ෆේස්බුක් එකට වඩා දිනෙන් දින එකතු වෙන මේ වගේ විශේෂංග නිසා සමහර වෙලාවට ෆේස්බුක් පරීශීලකයන්ට යම් යම් අපහසුතාත් සිද්ද වෙනවා.
    මේ විදියට ෆේස්බුක් එකතු වුණු අලුත්ම විශේෂාංගය තමයි Explore Feed කියන්නේ.මොකක්ද මේ හැමෝම කතා කරන Explore Feed ?
    සාමාන්‍යයෙන් ඔබ දන්නවා ඔබේ මිතුරු මිතුරියන් වගේම ෆේස්බුක් පිටු, ග්රූප්ස් වල පලවන දේවල් වෙනදා නම් අවේ news feed එකට .හැබැයි මේ අලුත් අප්ඩේට් එකෙන් ඒක වෙනස් වෙලා.
    ඉස්සර තිබුණු news feed විශේෂාංගයට අලුතින්ම එකතු වුන අප්ඩේට් එක තමයි Explore Feed කියන්නේ.
    Explore Feed එකේ විශේෂත්වය තමයි ඉස්සර ඔබ ලයික් කරලා තිබුණ පේජස් වල ඡායාරූප,වීඩියෝ news feed එකේ පෙනුනට, දැන් පෙන්නන්නේ Explore Feed එකේ විතරක් වීම.
    ඒ නිසා පෞද්ගලික ගිණුම් වලින් පළවන දෙවල් විතරයි අදින් පස්සේ news feed එකේ පෙන්නන්නේ.ඔයා ලයික් කරලා තියන ෆේස්බුක් පිටු වල දේවල් බලන්න නම් අදින් පස්සේ Explore Feed එකට යන්න වෙන බව අමතක කරන්න එපා..
    facebook-explore-feed.jpg

    img_4937.png

    fb-explore-feed-ios.jpg

    Facebook-rocket-News-Feed-teaser-001.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    හරි හමන් වැදගත් පෙජ් එකකට ලයික් කරලා තියෙනවනම් ඔක වටිනවා. එ වගෙම පෙජ් කරන උන්ගෙ පැත්තෙන් රීච් වැඩි කරගන්නත් එක වටිනවා.
    අනුන්ගෙ ඔපාදුප හෙවිල්ලත් ටිකක් අඩු වෙවි. බලමුකො .
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හරි හමන් වැදගත් පෙජ් එකකට ලයික් කරලා තියෙනවනම් ඔක වටිනවා. එ වගෙම පෙජ් කරන උන්ගෙ පැත්තෙන් රීච් වැඩි කරගන්නත් එක වටිනවා.
    අනුන්ගෙ ඔපාදුප හෙවිල්ලත් ටිකක් අඩු වෙවි. බලමුකො .

    neh bn reach eka adu wei mam hitanne.. fb eke godak dewal api hoyan giye neh ewa anik un follow karapu nisa apitath show kara.. dan eka meken adu wenawa .. mokada godak un fb eke nikan home page balanne internal option danne neh .. ewa use karanneth neh..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,947
    40,788
    113
    පේජ් කාරයින්ට බඩේ පාර වදින වැඩක් ඕක :D

    ඒ වගේම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයටත් බඩේ පාර වදින්න පුළුවන්. මම නම් explore feed පේජ් එක බුක් මාක් දාගත්තා. නිවුස් එකක් වත් බලාගන්න නෑ, ලිස්ට් එකේ ඉන්න උන්ගෙ ලොකු සීන් බලලා එපා වෙලා හිටියෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේම ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයටත් බඩේ පාර වදින්න පුළුවන්. මම නම් explore feed පේජ් එක බුක් මාක් දාගත්තා. නිවුස් එකක් වත් බලාගන්න නෑ, ලිස්ට් එකේ ඉන්න උන්ගෙ ලොකු සීන් බලලා එපා වෙලා හිටියෙ.
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන්ට ඉතින් අපි උන්ගේ ඒවා බැලුවත් නැතත් වෙන වාසියක් නෑනේ බන්, පේජ් කාරයින්ට එහෙම නෙවේ උන් ජීවත් වෙන්නෙම අනික් මිනිස්සුන්ගේ ලයික් කමෙන්ට් වලින් නෙ. ඒවා අඩුවෙනවා කියන්නේ පේජ් එක වැටෙනවා.
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    ඕක නෙවේ messanger එකනම් ගූ ගොඩක්. ගොඩක් අයගේ crash වෙනවා. image එකක් යවද්දී preview එකක් පෙන්නනේ නෑ සමහර වෙල්වාවට. ඔක්කොම ගේම්, චැට් කලර්, ස්ටෝරි අරවා මේවා ඔක්කොම රෙද්දවල් තියෙනව ඒත් යවන ඉමේජ් එකක් crop කරගන්න විදියක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,947
    40,788
    113
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන්ට ඉතින් අපි උන්ගේ ඒවා බැලුවත් නැතත් වෙන වාසියක් නෑනේ බන්, පේජ් කාරයින්ට එහෙම නෙවේ උන් ජීවත් වෙන්නෙම අනික් මිනිස්සුන්ගේ ලයික් කමෙන්ට් වලින් නෙ. ඒවා අඩුවෙනවා කියන්නේ පේජ් එක වැටෙනවා.

    :yes::yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    oka kalimuth thibbane bn...
    mm nm app eke pages kiyana tab ekata gihin eke feed kiyana eka select krnw.ethakota penne page wala ewa witahrai....
    aluthen awilla newe , eka thibba thana wenas karala kiyala mata hithenne
     
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න උන්ට ඉතින් අපි උන්ගේ ඒවා බැලුවත් නැතත් වෙන වාසියක් නෑනේ බන්, පේජ් කාරයින්ට එහෙම නෙවේ උන් ජීවත් වෙන්නෙම අනික් මිනිස්සුන්ගේ ලයික් කමෙන්ට් වලින් නෙ. ඒවා අඩුවෙනවා කියන්නේ පේජ් එක වැටෙනවා.

    උන්ට ගෙවනව ද බන්