- Forex මුළ ඉඳන් සිංහලෙන් ඉගෙන ගමු -

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    - Forex මුළ ඉඳන් සිංහලෙන් ඉගෙන ගමු -

    1G9Za7Z.jpg

    KkKXJi6.jpg


    මට මේ PDF ෆයිල් එක එව්වේ LINDA_ADERSON_22 කියන මෙම්බර්,
    ඒක ඌට දීලා තියෙන්නෙත් navinnuwan
    ඕක ඉතින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ රීඩර් එකෙන් ඕපන් කරන්නයි ආයෙ බලන්නයි ගියාම එපා වෙනවා.
    ඔන්න මම ඒ PDF එකම ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් විදිහට අප්ලෝඩ් කලා
    ශේප් එකේ මුළ ඉඳන් කියවලා ඉගෙන ගන්නයි තියෙන්නෙ

    මෙන්න වයිරස් ස්කෑන් ලින්ක් එක
    UcNLZrpXTBGpHnI6ZIGrNA.png


    ඉන්ස්ටෝල් කරන්න බැහැ කිව්වොත් Security වල කියන Unknown sources එක on කරන්න
    unknown_sources.jpg



     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :)
    :)
    එතකොට android නොවන උන්ට හුලන්ද?
    :sorry::sorry:
    අරුන් දෙන්නගෙන් එකෙක්ගෙන් එක ඉල්ලන් තමා PDF බලන්න වෙන්නෙ මචන්
    මම නම් ඒක ඩිලීට් කලා ඇප් එක තියෙන නිසා

    චං
    :)
    pc එකෙන් බලන්න pdf එක ලින්ක් දිපන්කො බන්
    අරුන් දෙන්නගෙන් එකෙක්ගෙන් එක ඉල්ලන් තමා PDF බලන්න වෙන්නෙ මචන්
    මම නම් ඒක ඩිලීට් කලා ඇප් එක තියෙන නිසා

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හරියන්නෙ නෑ.
    දෙනවනම් PDF එක දියන්.:cool:
    අරුන් දෙන්නගෙන් එකෙක්ගෙන් එක ඉල්ලන් තමා PDF බලන්න වෙන්නෙ මචන්
    මම නම් ඒක ඩිලීට් කලා ඇප් එක තියෙන නිසා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Security වල කියන Unknown sources එක on කරන්න :lol::lol: කියන විදිහට කරපල්ල මොලේ අමාරුවක් තිබේ නම්...:yes::yes:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    pdf link eka dipanko ...
    අරුන් දෙන්නගෙන් එකෙක්ගෙන් එක ඉල්ලන් තමා PDF බලන්න වෙන්නෙ මචන්
    මම නම් ඒක ඩිලීට් කලා ඇප් එක තියෙන නිසා
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Security වල කියන Unknown sources එක on කරන්න :lol::lol: කියන විදිහට කරපල්ල මොලේ අමාරුවක් තිබේ නම්...:yes::yes:
    නොදන්න මගුල් නොකියා ඉඳපන් බන්,
    නෙට් එකේ තියෙන හැම ඇප් එකම දාන්නෙ ඕක ඔන් කරලා තමා
    උඹට සෑහෙන්න මොලේ අමාරුවක් තියෙන නිසා තමා මුළු දවසම මගේ ප්‍රොෆයිල් එක බලාගෙන ඉඳලා මම දාන හැම පෝස්ට් එකම එකින් එක කියවන්නෙ :lol: