Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

Dead Pool

Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    Porn Upload කරලා සල්ලි හොයන ප්‍රෝඩාව!

    එළකිරියේ ලෙසටම නැගලා යනවනේ මේ වැඩේ දැන්....ඒත් ඕකට අත ගහලා කෙලව ගන්න කලින් කියන්නේ ඕක දැන් හරියන්නේ නැහැ.....ඕක හද්ද පරණ මෙතඩ් එකක් ඕයි!මම අම්මගේ බඩේ ඉද්දි තමා ඔය මෙතඩ් එකෙන් සල්ලි හෙව්වේ!!:rofl:බොරුවට ඩොමේන් අරන් ඩේටා නාස්ති කර ගන්න එපා මොකද ඕකෙන් ඩොලර් $100ක් හොයන්න මාස 24කටත් වඩා යයි!!ඕක සුපිරියටම වැඩ කළා 2015 වගේ දැන් වැඩක් නැහැ ඕක!!ඔය ලොකුවට තාමත් වැඩ අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කියලා කියනේ බොරුවට......ගොඩක් දැනුමක් නැති අහිංසක උන් පෙනී පෙනී වලේ වැටෙනවා දැක්ක නිසා මේක ටික දැම්මේ....

    එළකිරියේ ගොඩක් අය ඔය කරන්නේ රෙෆ් හදා ගන්න එක මොකද උන් වත් තාම $10ක් වත් හොයලා නැහැ....උන් රෙෆ් ටික ගොඩ දාගත්තත් වැඩක් නැහැ මේ 2017....දැන් අලුත් මෙතඩ් ඇති ඒවා කරන්න......ජය වේවා!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එළකිරියේ ගොඩක් අය ඔය කරන්නේ රෙෆ් හදා ගන්න එක මොකද උන් වත් තාම $10ක් වත් හොයලා නැහැ
    මම කිසිම කෙනෙක්ට මගේ රෙෆ් ලින්ක් යවලා නැහැ, කොහෙවත් දාලත් නැහැ
    මහන්සි වෙන්න බැරි නම් මාස 24ක් නෙමේ අවුරුදු බිලියන 24ක් ගියත් ශතයක්වත් ලැබෙන්නෙ නැහැ බන්
    අනික දන්න දෙයක් තියෙනවා නම් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න බලපන්, වෙන උන් කියලා දෙන ඒවා එපා ගාලා වැඩක් නැහැ :D
     
    • Like
    Reactions: siri_ayya and 0cean

    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    මම කිසිම කෙනෙක්ට මගේ රෙෆ් ලින්ක් යවලා නැහැ, කොහෙවත් දාලත් නැහැ
    මහන්සි වෙන්න බැරි නම් මාස 24ක් නෙමේ අවුරුදු බිලියන 24ක් ගියත් ශතයක්වත් ලැබෙන්නෙ නැහැ බන්
    අනික දන්න දෙයක් තියෙනවා නම් ත්‍රේඩ් එකක් දාලා කියලා දෙන්න බලපන්, වෙන උන් කියලා දෙන ඒවා එපා ගාලා වැඩක් නැහැ :D

    රෙෆ් හදා ගත්තට කමක් නැහැ එත් මුන්ගේ කාලේ අපරාදේ...උබ ගොනාට අන්දනවා උන්ව!
    Save
     
    • Dislike
    Reactions: Dead Cupid

    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    මට කියන්න ඕනේ මේ ටික!

    මේ මෙතඩ් එකෙන් හිතන තරම් කුට්ටි දැන් හොයන්න බැහැ...
    කොච්චර කිව්වත් අහන්නේ නැති උන් කරලා බලපන් ඉතින් කාලේ කන්නත් එක්ක!

    • Dislike
    Reactions: Dead Cupid

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    රෙෆ් හදා ගත්තට කමක් නැහැ එත් මුන්ගේ කාලේ අපරාදේ...උබ ගොනාට අන්දනවා උන්ව!
    Save
    මම රෙෆ් ලින්ක් දාලත් නැහැ,
    මම ඒ ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ මට ඒක කියලා දුන්න එකාට ස්තූති කරන්න විතරයි
    මට කිසිම ලාභයක් නැතුව උන් අහන ඒවට උත්තර දෙන එකට උබ කියන්නෙ ගොනාට අන්දනවා කියලද?
     
    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    කවුද මෝඩයෙක් හිතනවා මම මේක කියන්නේ අනිත් උන් සල්ලි හොයයි කියලා ඉරිසියාවට්ලු....මොනා කරන්නද ගොන් පොන්න සින්හලුනේ...ඕන දෙයක් කර ගනින්ලා ඕනවට වඩා හොද කරන්නත් ඕනේ නැහැනේ....ඩොලර් 1ක් වගේ හොයලා වැඩේ අත ඇරපු දවසට මාව මතක් කරපන්!
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කවුද මෝඩයෙක් හිතනවා මම මේක කියන්නේ අනිත් උන් සල්ලි හොයයි කියලා ඉරිසියාවට්ලු....මොනා කරන්නද ගොන් පොන්න සින්හලුනේ...ඕන දෙයක් කර ගනින්ලා ඕනවට වඩා හොද කරන්නත් ඕනේ නැහැනේ....ඩොලර් 1ක් වගේ හොයලා වැඩේ අත ඇරපු දවසට මාව මතක් කරපන්!
    උබට තියෙන අවුල කට්ටිය සල්ලි හොයන එක තමා බන්
    එහෙම නැත්තම් උබ අලුත් මෙතඩ් තියෙනවා කිය කිය ඉන්නෙ නැහැ ඒවා ගැන ත්‍රේඩ් දානවා
    පෝන් අප්ලෝඩ් කරන ත්‍රේඩ් දාපු උන්ට රිදෙන්නත් එක්ක උඹ දාපන් කෝ අලුත් මෙතඩ් ටිකක් :P
     
    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    උබට තියෙන අවුල කට්ටිය සල්ලි හොයන එක තමා බන්
    එහෙම නැත්තම් උබ අලුත් මෙතඩ් තියෙනවා කිය කිය ඉන්නෙ නැහැ ඒවා ගැන ත්‍රේඩ් දානවා
    පෝන් අප්ලෝඩ් කරන ත්‍රේඩ් දාපු උන්ට රිදෙන්නත් එක්ක උඹ දාපන් කෝ අලුත් මෙතඩ් ටිකක් :P

    මම ඉ මනි කරන්නේ නැහැ දැන් එත් අලුත් මෙතඩ් තිබ්බා BHW එකේ....මම ඕක ඉස්සර කරා....දැන් වැඩක් නැති නිසා කියන්නේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි විනාස වෙන්න පෙර!
    Save
     
    • Dislike
    Reactions: Dead Cupid

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මම ඉ මනි කරන්නේ නැහැ දැන් එත් අලුත් මෙතඩ් තිබ්බා BHW එකේ....මම ඕක ඉස්සර කරා....දැන් වැඩක් නැති නිසා කියන්නේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි විනාස වෙන්න පෙර!
    Save
    අහිංසක මිනිස්සුන්ට ගොඩ යන්න අළුත් මොනා හරි බලලා ත්‍රේඩ් එකක් දාපන් මචන්
    මම නම් පටන් අරන් මහ කාළයක් නැහැ, හැබැයි මට නම් කිසිම පාඩුවක් උනේ නැහැ
     
    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    අහිංසක මිනිස්සුන්ට ගොඩ යන්න අළුත් මොනා හරි බලලා ත්‍රේඩ් එකක් දාපන් මචන්
    මම නම් පටන් අරන් මහ කාළයක් නැහැ, හැබැයි මට නම් කිසිම පාඩුවක් උනේ නැහැ

    අහිංසක මිනිස්සුන්ට ගොඩ යන්න කියලා මම කරලා බලපු නැති ඒවා දන්නා බැහැ බොරුවට...මම කිව්වේ අමාරුවේ වැටෙන්න කලින්!
     
    • Dislike
    Reactions: Dead Cupid

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අහිංසක මිනිස්සුන්ට ගොඩ යන්න කියලා මම කරලා බලපු නැති ඒවා දන්නා බැහැ බොරුවට...මම කිව්වේ අමාරුවේ වැටෙන්න කලින්!
    ඉතින් උඹ කරපුවා දාපන් කෝ මචන්
    උඹ අම්මගේ බඩේ ඉන්නකොටනේ මේක කරලා තියෙන්නෙ, බඩෙන් එළියට ආවහම කරපු ඒවා දාපන් :D
     
    Dead Pool

    Junior member
  • Sep 12, 2017
    39
    -16
    8
    ඉතින් උඹ කරපුවා දාපන් කෝ මචන්
    උඹ අම්මගේ බඩේ ඉන්නකොටනේ මේක කරලා තියෙන්නෙ, බඩෙන් එළියට ආවහම කරපු ඒවා දාපන් :D
    ඉස්සරලා සිංහල ඉගන ගෙන වරෙන්!
     
    • Dislike
    Reactions: Dead Cupid

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    එළකිරියේ ලෙසටම නැගලා යනවනේ මේ වැඩේ දැන්....ඒත් ඕකට අත ගහලා කෙලව ගන්න කලින් කියන්නේ ඕක දැන් හරියන්නේ නැහැ.....ඕක හද්ද පරණ මෙතඩ් එකක් ඕයි!මම අම්මගේ බඩේ ඉද්දි තමා ඔය මෙතඩ් එකෙන් සල්ලි හෙව්වේ!!:rofl:බොරුවට ඩොමේන් අරන් ඩේටා නාස්ති කර ගන්න එපා මොකද ඕකෙන් ඩොලර් $100ක් හොයන්න මාස 24කටත් වඩා යයි!!ඕක සුපිරියටම වැඩ කළා 2015 වගේ දැන් වැඩක් නැහැ ඕක!!ඔය ලොකුවට තාමත් වැඩ අච්චර හෙව්වා මෙච්චර හෙව්වා කියලා කියනේ බොරුවට......ගොඩක් දැනුමක් නැති අහිංසක උන් පෙනී පෙනී වලේ වැටෙනවා දැක්ක නිසා මේක ටික දැම්මේ....

    එළකිරියේ ගොඩක් අය ඔය කරන්නේ රෙෆ් හදා ගන්න එක මොකද උන් වත් තාම $10ක් වත් හොයලා නැහැ....උන් රෙෆ් ටික ගොඩ දාගත්තත් වැඩක් නැහැ මේ 2017....දැන් අලුත් මෙතඩ් ඇති ඒවා කරන්න......ජය වේවා!

    nodakin higana wesa huththige kolla
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉතින් උඹ කරපුවා දාපන් කෝ මචන්
    උඹ අම්මගේ බඩේ ඉන්නකොටනේ මේක කරලා තියෙන්නෙ, බඩෙන් එළියට ආවහම කරපු ඒවා දාපන් :D

    ammage bade innakota mu athule video karala upload karapu dial ekak
    :lol: