- Malaysia Paypal හදපු උන්ට බඩු -
Malaysia Paypal හදපු උන්ට
බඩු වෙමින් පවතිනවා කියලා එක එක ෆෝරම් වල පොඩි කසුකුසුවක් ගියා පහුගිය ටිකේ.
ඔන්න දැන් නම් ඒක කන්ෆර්ම්!
ලොග් වෙන්න ගියාම ලොකේෂන් එකේ අවුලක් කියලා ෆෝන් එකට කෝල් කරන්න අහනවා
මම නම් මැසේජ් එහෙකින් වැරිෆයි කර ගත්තා එකවුන්ට් එක
බොරු නම්බර් දාපු උන්ට ඉතින් වහ කන්න තමා වෙන්නෙ
මැලේෂියන් එකවුන්ට් තියෙන අය මේ සයිට් එක යූස් කරන්න - http://dexcelkids.com/pro/
හැබැයි මෙහෙම සයිට් හරහා යන එකේ රිස්ක් එකක් නැත්තෙම නැහැ
හොඳම වැඩේ ලාබෙට තියෙන මැලේශියන් VPS එකක් සල්ලි දීලා ගන්න එක