තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

කෙල්ලො ගැන අහලා ත්‍රේඩ් දාලා තිබ්බ නිස මේක අහන්න හිතුනා. අපිත් එවට රිප්ලයි කරලා පොර ටොක්ස් දුන්නට තනිකඩයිනේ. මම නම් ජීවිතේම තනිකඩව ඉන්නයි කල්පනව. උබලා මොකද මේ සබ්ජෙක්ට් එක සම්බන්දව හිතන්නේ.. නිදහස කියන එක ඉතින් තියන නිසා (කෙල්ලො සෙට් වෙන්නේත් නැති නිසා )
 
  • Like
Reactions: JayeSL

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
(කෙල්ලො සෙට් වෙන්නේත් නැති නිසා ) :(
පවුල් ජීවිත ගැන ඉන්ට්‍රස්ටින් නැ බන්. අපේ මල්ලිගේ පොඩි උන් දැක්කම නම් අසයි. ඒත් කමිට්මන්ට් එකකට අසා නැ.
 

CLAYFACE

Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    පවුල් ජීවිත ගැන ඉන්ට්‍රස්ටින් නැ බන්. අපේ මල්ලිගේ පොඩි උන් දැක්කම නම් අසයි. ඒත් කමිට්මන්ට් එකකට අසා නැ.

    වයසට ගියාම මොකද වෙන්නෙ
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    61384131-lonely-man-relaxing-in-the-rustick-wooden-terrace-on-mountain-alpine-view-snow-on-hills-dombay-karac.jpg


    දීගෙක ගියදා නුඹට දැනේ
    තනිකඩකම කොච්චරද අගේ....:(:(//
     
    • Like
    Reactions: චගු

    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    පවුල් ජීවිත ගැන ඉන්ට්‍රස්ටින් නැ බන්. අපේ මල්ලිගේ පොඩි උන් දැක්කම නම් අසයි. ඒත් කමිට්මන්ට් එකකට අසා නැ.
    මල්ලිගෙ වයිප් දැක්කම ආස හිතුනේ නැද්ද?
     
    • Like
    Reactions: craabeysinghe

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    තනියම ඉන්න කැමති නමුත් එකම අවුල වයස ගියාම හරි ලෙඩක් දුකක් හැදුනම හරි බලාගන්න කෙනෙක් නැති එක. කාසාද බැන්දොත් තමයි ඒක කෙරෙන්නෙ...ලමයෙක් හරි හිටියොත් අඩුම තරමෙ වතුර උගුරක් හරි දෙනවනෙ...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දෙපැත්තම හොද වෙනවා වෙලාව අනුව. ශොට් එකක් දාලා බස් හොල්ට් එකක හරි ඉන්න පුලුවන් තනිකඩ කාලේ. පවුල් උනාම ඉතින් වගකීම. අනික ලමයි හිනාවෙන එක දකිනකොට දැනෙන සතුට කියන්න වචන නැ බන්. ඒ ෆීලින් එකට ලොකෙම හරි දෙනවා මම නම්.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මල්ලිගෙ වයිප් දැක්කම ආස හිතුනේ නැද්ද?
    කට තිබ්බ පලියට කුපාඩි වෙන්න එපා බන්. තමුන්ගේ මිනිස්සු වෙනුවෙන් මිනිස්සු පන දෙනවා. මල්ලිගේ ගැනි කියන්නේ තමන්ගේ නන්ගි වගේ.
     
    • Like
    Reactions: ehseres

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔක කාලයක් මටත් හිතුනාහ් බ0 ...
    පස්සෙ වෙනස් උනා :dull:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    තනියම ඉන්න කැමති නමුත් එකම අවුල වයස ගියාම හරි ලෙඩක් දුකක් හැදුනම හරි බලාගන්න කෙනෙක් නැති එක. කාසාද බැන්දොත් තමයි ඒක කෙරෙන්නෙ...ලමයෙක් හරි හිටියොත් අඩුම තරමෙ වතුර උගුරක් හරි දෙනවනෙ...
    තනිකඩව ඉන්නවාමයි කියලා හිතෙනවනම් සල්ලි ටිකක් ඉතුරු කරගත්තනම් ඔය කියන දෙවල් කරගන්නහ් පුලුවන්නෙහ් බ0
    එත තමන්ගෙම කියලා දරු හුරතල් බලන්නහ් හම්බෙන්නෙහ් නැහ්
    බදින්නම් වාලේ බදින්නෙහ් නැතුවහ් හි ප්ලැන් එකකට අනුව වැඩ කරලා බැන්දහ්ම ප්‍රශ්න ගොඩක් අඩුයි
    දන්න එවුන් ඉන්නවා බදින්නම් වාලේ ඔහේ බැදලා ලමයිත් හදාගෙනහ් මාස ආදායම මදි පවුල් නඩත්තු කරනහ්
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,611
    1,525
    113
    එක අතකින් තනියෙන් ඉන්න එක හොදයි,ඒත් ජීවිතේ විදින්න නම් කෙල්ලෙක් ඕනි,ඒත් එහෙම වෙන්න නම් හොද කෙල්ලෙක් සෙට් වෙන්න ඕනි බං වටේ යන්නෙ නැති එකෙක් නැතුව ,ඒකට නම් ඉතිං පෙර පිනකවත් තියෙන්න ඕනි.මොකද පවුල් ජීවිතේ අවුල් උනා කියන්නෙ ජීවිතේම එපා වෙන්න ඉඩ තියනවා :(
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    forever alone :(. වෙලාවකට එපා වෙන්ව තනිකඩ ජිවිතේ ලෙඩක් දුකක් හැදුනම බලන්න කවුරුත් නැහැ. එත් අනිත් එවුන් දිහා බලනකොට නිදහස් කමකුත් තියේ වගේ.
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    සහෝදර/සහෝදරියෝ ඉනකම් ලොකු තනිකමක් දැනෙන්නේ නැහැ. එත් ඒගොල්ලෝ කවද හරි කසාද බැදලා ගියාම තමා ඕක දැනෙන්නේ. එතකන් ඉන්නවා වැඩක් පළක් කරන් ජොලියේ :)
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    වැරදි කෙනෙක් හම්බ උනොත් ජීවිතේම විනාසයි බන්... එහෙම බලද්දී තනිකඩ ජීවිතේ අනිවාර්යෙන්ම හොදයි සහ නිදහස්....