Retinitis pigmentosa ඇස් නොපෙනීමට වෙද මහත්තයෙක්
මචන් අපේ දන්න ආන්ටි කෙනක් ඉන්නව, දැන් එයාගෙ ඇස් දෙකම පේන්නේ නෑ, ඩොකාල කියන්නෙ හොඳ කරන්න බෑ retinitis pigmentosa කියන එක වෙලාලු, western medicine වල තාම බෙහෙත් හොයාගෙන නැල්ලු ... මේක හොඳ කරන වෙදමහත්තුරු නැද්ද බං? ෂුවර් අය ... හොඳ වෙච්ච අය ඉන්නවද? කලින් පොඩ්ඩක් පෙනීම තිබ්බ දැන් නම් මුකුත්ම පේන්නේ නෑ කියල තමයි කියන්නෙ ...