ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්.

ජේසුස් වහන්සේ කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක්. ඉන්දියාවට ගිහිල්ලා මහායාන බුදුදහම ඉගෙනගෙන ඇවිල්ල තියෙනවා.

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    උන්වහන්සේ ලාමා වරුන්ගේ දහම ඉගෙනගෙන තියෙනව නේද . ලාමා වරුන්ගේ දහම බුදු දහමට ගොඩක් සමීපයි .අදටත් කාෂ්මීරයේ ජේසුගේ සොහොන් කොත දකින්ඩ පුලුවන්
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    උන්වහන්සේ ලාමා වරුන්ගේ දහම ඉගෙනගෙන තියෙනව නේද . ලාමා වරුන්ගේ දහම බුදු දහමට ගොඩක් සමීපයි .අදටත් කාෂ්මීරයේ ජේසුගේ සොහොන් කොත දකින්ඩ පුලුවන්

    :yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ පොත කියවපං. ඕක හුඟ පරණ ස්ටෝරියක්. ඒත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කිව්වෙ ඇයි කියන එක හිතල බලන්න වෙනවා.
     
    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ පොත කියවපං. ඕක හුඟ පරණ ස්ටෝරියක්. ඒත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කිව්වෙ ඇයි කියන එක හිතල බලන්න වෙනවා.

    Matath mage idea eka dala pothak liyanna puluwan buduhamuduruwo marenna kalin Muslim aagama walada gaththa kiyala.. pothak kiyanne thawa ekekge idea ekak. A pothe kiwwa kiyala eka aththada? Ane gono
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    උන්වහන්සේ ලාමා වරුන්ගේ දහම ඉගෙනගෙන තියෙනව නේද . ලාමා වරුන්ගේ දහම බුදු දහමට ගොඩක් සමීපයි .අදටත් කාෂ්මීරයේ ජේසුගේ සොහොන් කොත දකින්ඩ පුලුවන්

    ලාමාවරුන්ගෙ දහම කියල එකක් නැහැ මචං. ලාමා කියලා හඳුන්වන්නේ ගුරුවරයා කියන එක. ටිබෙට්වල ආශ්‍රමයක ප්‍රධානියාට. සංඝනායක කෙනෙක් වගේ ඔය ලංකාවෙත් ඉන්නෙ අහවල් දිසාවේ සංඝනායක කියලා. හැබැයි මේ අය අධ්‍යාත්මික වශයෙන් සෑහෙන උසස් කියලා තමයි සැලකෙන්නේ. පංචන් ළාමා, දළයි ළාමා කියන්නේ ඉතිං ඒ අය අතුරින් උසස්ම අය. දළයි ලාමා කියලා සලකන්නේ ජීවමාන බුදුන් ඒ අය. පංචන් ළාමාට චීන සම්භවයක් තියෙනවා. එයාව පාවිච්චි කරලා තමයි චීනය ටිබෙට් වලට මුලින්ම පැන්නේ . අනික ඒ අය අදහන්නෙ බුදුදහමෙ එක විකරණයක් හරියට මහායාන වගේ. ඒ නිසා බුදු දහමට ගොඩක් සමීපයි නෙමෙයි.. බුදු දහමම තමයි. මෙහෙමයි ටිබෙට් වල තිබුනෙ මුලින්ම බොන් කියලා හඳුන්වපු ඇදැහිලි ක්‍රමයක්. පස්සෙ බුදු දහම හඳුන්වා දුන්නට පස්සේ ඔක්කොම කලවම් වෙලා... මොඩිෆයි වෙලා තමයි ඒ ගොල්ල අද අදහන බුදු දහම හැදිලා තියෙන්නේ
     
    • Like
    Reactions: hiranlahiru2015

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    Jesu thuma, satanta wada balaya adui / bayai, uta ahuwenda epa kiyala thami adahiliwanthyanta kiyanne,

    kohoma unath sadarana sekayk matannag thiyenwa,

    Dasapanatha budu dahame copyak remix karapu,
    satang - maraya

    oya wage godak ewwa thiyenwa remix karala christiayani agame
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Matath mage idea eka dala pothak liyanna puluwan buduhamuduruwo marenna kalin Muslim aagama walada gaththa kiyala.. pothak kiyanne thawa ekekge idea ekak. A pothe kiwwa kiyala eka aththada? Ane gono

    මචං පොඩි කාලෙ ඉස්කෝලෙ ගියාම හරියට අකුරු ගලපලා වචන තේරුංගන්න කියලා දුන්නෙ නැද්ද උඹට. මම කොහෙද කියලා තියෙන්නේ ඒ පොත පිළිගන්නය, ඒ පොතේ තියෙන්නෙ ඇත්තය කියලා ?? යමක් කියවද්දි රාමුවකට කොටු වෙලා කියවද්දි ඒ කියන දේ අර්ථය හරියට තේරුම්ගන්න බැරිවෙනවා කියන එකට හොඳම උදාහරණයක් උඹේ ඔය කමෙන්ට් එක.
     
    Piligaththe nathinam echcharai. Ai uba kiyala thiyenne hithala balanna wenawa kiyala. Buddist godak ewunta kohomath puke amaruwak thiyenawa katholica agama gana. Poyakatawath pansal yanne nathi ewun Thama budu dahama gana kiyawanna enne..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Oya gon huththawal kiyawanna apita wela Na .. Tikak baluwa.. buddist eke catholics lata gahanna karapu ekak kiyala Thama therune..

    ඔය පොත ලියන්න සම්බන්ධ උන දෙන්නා අපේ පැත්තේ. උන් දෙන්නම හැබැයි උපතින් කතෝලික... අනික ඔය පොත මතුපිටින බලනකොට කතෝලික ආගමට පහර ගහන්න යනවා වගේ පෙනුනට ඕකෙන් ඇත්තටම කරන්නේ බෞද්ධ අය කතෝලික ආගමට නම්මන එක. පොත හරියට කියවලා බලද්දි ඒක තේරෙනවා. බාගෙට කියවලා ඒක තේරුම්ගන්න බෑ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බීබීසී ඩොකියුමන්ට්‍රි එකක් තියනවා පොඩ්ඩක් හොයලා බලන්න. හැබැයි කාලවකවානු බැලුවහම එහෙම නම් බුදුහාමුදුරුවො එක්කො ජිවත් උනා කියන කාලේ බොරු. එක්කො අපි අද බාවිතා කරන ක්‍රි.ව. බොරු.. සමානකමක් නම් මම දකින්නේ නැ බෞද්ද, ක්‍රිස්තියානි ආගම් වල. පරස්පරතා ඔන තරම් තියනවා.
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයානෝ පොත කියවපං. ඕක හුඟ පරණ ස්ටෝරියක්. ඒත් බුද්ධ ශ්‍රාවකයෙක් නම් බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරපු සර්වබලධාරී දෙවි කෙනෙක් ගැන කිව්වෙ ඇයි කියන එක හිතල බලන්න වෙනවා.

    මං හිතන්නේ ඔය සර්වබලධාරී දෙවියන් වහන්සේ කියලා හඳුන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ව. මොකත කොහොමත් කියනවනේ බුදුහාමුදුරුවෝ තුන් ලෝකයටම ගුරු කියලා.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    Piligaththe nathinam echcharai. Ai uba kiyala thiyenne hithala balanna wenawa kiyala. Buddist godak ewunta kohomath puke amaruwak thiyenawa katholica agama gana. Poyakatawath pansal yanne nathi ewun Thama budu dahama gana kiyawanna enne..

    කතෝලික ආගම ගැන ප්‍රශ්න තියනවා මටත්. හැබැයි මං ඒ ප්‍රශ්න අහන්න යන්නෙ
    බලෙන් ආගම් ප්‍රචාරය කරන්න දඟලන උන් ගෙදරට ආපුවාම විතරයි. නැතිව පාඩුවෙ තමන්ගෙ වැඩක් බලාගන ඉන්න උන්ට නෙමෙයි. දැන් නං උන් එන්නෙම නෑ. අපේ පැතිවල උං ගහලම එළවලා දැං උං එන්න බයයි :D

    එහෙම කලින් ආපු උන්ගෙන් මං අහපු ප්‍රශ්න ලිස්ට් එකක් තියනවා. ඒවා අහපුවාම උන් “අපි අපිට වඩා මේ ගැන දන්න කෙනෙක් එක්ක එන්නම් මහත්මයා“ කියලා ගියා... තාම ආවෙ නෑ හැබැයි :D
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔය පොත ලියන්න සම්බන්ධ උන දෙන්නා අපේ පැත්තේ. උන් දෙන්නම හැබැයි උපතින් කතෝලික... අනික ඔය පොත මතුපිටින බලනකොට කතෝලික ආගමට පහර ගහන්න යනවා වගේ පෙනුනට ඕකෙන් ඇත්තටම කරන්නේ බෞද්ධ අය කතෝලික ආගමට නම්මන එක. පොත හරියට කියවලා බලද්දි ඒක තේරෙනවා. බාගෙට කියවලා ඒක තේරුම්ගන්න බෑ.
    උපතින් ගේන් ආගම නම් මම ජිවිතේට පිලිගන්නේ නැ මචන් මිනිහෙක්ගේ දර්ශනය විශ්වාසය කියලා. ඒක පට්ටපල් මුලාවක්. මගේ දෙමව්පියො කලා කියලා මට ඒක සෙට් වෙන්නේ නැ. හය හතර තෙරෙන කාලේ මම ෆලො කරන මට එකග දේ තමා මිනිහෙක්ගේ විශ්වාසය. ඒක දෙමව්පියන්ගේ එක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
     
    Go-euro

    Member
    Jun 16, 2016
    71
    15
    0
    ඔය පොත ලියන්න සම්බන්ධ උන දෙන්නා අපේ පැත්තේ. උන් දෙන්නම හැබැයි උපතින් කතෝලික... අනික ඔය පොත මතුපිටින බලනකොට කතෝලික ආගමට පහර ගහන්න යනවා වගේ පෙනුනට ඕකෙන් ඇත්තටම කරන්නේ බෞද්ධ අය කතෝලික ආගමට නම්මන එක. පොත හරියට කියවලා බලද්දි ඒක තේරෙනවා. බාගෙට කියවලා ඒක තේරුම්ගන්න බෑ.

    Upathin katholikayo nam kochchara innawada?