බාස්ලා හොයන්න ගිහින් විඳපු කරදර

Lanil T

Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    බාස්ලා හොයන්න ගිහින් විඳපු කරදර

    මචං දැන් කාලේ පට්ට ගේමක් දෙන්න ඕනේ ගෙදර වැඩකට කවුරුහරි මනුස්සයෙක් හොයාගන්න ඕනවුණහම. විශේෂයෙන්ම ඔය බාස් කෙනෙක්, තණකොල කපන මනුස්සයෙක් වගේ මිනිහෙක්. මුං ව හොයාගන්නත් අමාරුයි වගේම හොයාගත්තත් ගණන් උස්සනවා. සෑහෙන රස්තියාදුවක් වෙන්න ඕනේ ඕන මිනිහෙක් හොයාගන්න. මේකට විසඳුමක් නැද්ද. මීට සම්බන්ධ ඔයාලාගේ අත්දැකීම් මොනවද ?