Engine Oil Problem එන්ජින් ඔයිල් ප්‍රශ්ණයක්
මම මාස දෙකකට කලින් ජිනසේන එකෙන් භූමිතෙල් වලින් වැඩකරන water pump එකක් ගත්තා. මේකේ තියෙන්නේ Subaru Robin EY20 කියන engine එක. මේකට දාන්න ඕන කියලා තියෙන්නේ 30/40 petrol engine oil. ඉතින් මම 30 petrol engine oil මේකට දාලා වැඩකරනවා. මේකේ වැඩකරනකොටනම් අවුලක් නෑ. ඒත් මම ලගදි oil දාන මූඩිය ඇරියාම පිච්චුන කලුපාට oil ටිකල් overflow උනා. මම හිතන්නේ මේ oil රත්වීම නිසා ප්‍රසාරණය වෙලා ප්‍රමාණය වැඩිවෙලා(උකුබව අඩුවෙලා) කියලා.
ඒත් මම කවදාවත් එහෙම වෙන එකක් අහලානෑ. engine වල වෙන්නේ oil පිච්චෙනකොට oil අඩුවෙන එකනෙ. මේ engine එකත් එක්ක හම්බවෙන manual එකේ තියෙන්නේ පැය 50 විතර වැඩකලාම සාමන්‍යයෙන් oil මාරු කරන්න කියලා.
ඉතින් මට තියන ප්‍රශ්ණෙ තමයි මෙහෙම වෙන්නේ මොකද කියන එකයි මේ විදිහට උකුබව අඩුවුන oil තියෙද්දි දුවන එක හොදද කියලා.

අනිත් engine වලත් ඔක වෙනවාලු. ඕක සාමාන්‍ය දෙයක්ලු. ඉතින් ඒයා කියන්නේ manual එකේ මොනවා තිබුනත් oil වලට kerosene කලවම් වෙලා overflow වෙනවානම් ආපහු oil මාරුකරන්න කියලා. නැත්නම් කාලයක් ගිහාම oil වල උකුගතිය අඩුවෙන නිසා බෙයාරින් යනවාලු.