මම මේ සම්බන්දයෙන් විශේසකයෙක් නෙමෙයි . එත් මට මේ දේවල් කියන්න පුළුවන් අහල තියන, අත්දැකීම් වලින්
වහලයක් ගහන එක තමයි හොදම දේ .ඇස්බැස්ටෝස් බැරි නම් , යකට කණු පාස්සල ඇමයිනෝ ෂිට් වත් දාල වහලයක් ගහපන්. වහලේ ගහන එකෙන් තව වාසියක් වෙනවා. පහල තට්ටුවේ උන්ට රස්නේ අඩු වෙනවා.
උඩින් වෝටර් සිල් සිමෙන්ති ගාපන්, ඊට පස්සේ ස්ලොප් එක තියල සිමෙන්ති දාන්න පුළුවන්, ඊට උඩින් වෝටර් සිල් තීන්ත ගාපන් .
එහෙම නැත්නම් වෝටර් සිල් සෙමෙන්ති ගාල ටයිල් කරපන් ස්ලොප් එක තියල. Finco එකෙන් ගෙන්නනවා වෝටර් සිල් සිමෙන්ති කිලෝ 5 බැග් පොඩ්ඩක් බලපන්
කොහොම උනත් ඕවා වැඩක් නැ.දවල් දවසෙම කර වෙන්න වේලෙනවා, ඊට පස්සේ ඉරි යනවා අවුරුදු කිහිපයක් යනකොට සිල් ඉවරයි. හැමදාම උදේ ඉදන් කර වෙන කර විල්ලට කොහොමත් හිටින්නේ නැ . අපරාදේ සල්ලි
වහලේ තමා හොදම විසදුම