ඉඩම් මිලදීගැනීමේ උදව් මචන්ලා පසු උරුමය තියලා ලියලා තියෙන ඉඩමක් මිලදී ගැනීමේදී .ඒ පසු උරුමකරුගේ අවසරය ඇතුව ඉඩම් සින්නකර මිලදිගන්නේ කොහොමද ? පස්සේ ප්‍රස්නයක් එන්නේ නැති විදිහට. :eek::eek::eek::eek: