කට ගද කියන්නෙ අද බොහෝදෙනෙක්
මුහුන දෙන ලොකු ප්‍රස්නයක් ඉතින් මොන තරම් ක්‍රම බාවිතා කලත් නිසි ප්‍රතිපලයක් නම් හොයා ගන්න අමාරුයි ඉතින් මේකට ප්‍රදාන හේතුව ටොන්සිල් ස්ටෝන් කියල කියන්න පුලුවන්. ඔයාලත් මේ විදියට ටොර්ච් එකක් මාර්ගයෙන් පරික්සා කීරීමෙන් අනතුරුව ඊලග පියවටරට යොමු වුනා නම් සාර්තක ප්‍රතිපල ගන්න පුලුවන් කියලයිමගේ අදහස. ස්තුතියි.



