Garden තණකොළ

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මචන්ලා,
    Garden එකට දාන්න හොඳම තණකොළ වර්ගය මොකක්ද? දැනට ගොඩක් භාවිත කරන්නේ Australian එකයි Malaysian එකයි තමයි මම දන්න විදිහට. Maintain කරන්න ලේසි මොකක් ද?
    උඹලගේ අදහස් කියපල්ලාකො.


    Australian
    j7azbm.jpg



    Malaysian
    2wovl83.jpg


    නැත්නම් වෙන ජාතියක් තියෙනවා නම් ඒකත් කියපන්.
     
    • Like
    Reactions: somalal

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,583
    13,218
    113
    Malaysian එක තමයි ලේසිම කපන්න ඕන නෑ
    හෙවනෙත් හැදෙනවා
    එකම උසකට විතරයි හැමතිස්සෙම හැදෙන්නේ
     
    Oct 13, 2016
    2,675
    276
    0
    Malaysian එක තමයි ලේසිම කපන්න ඕන නෑ
    හෙවනෙත් හැදෙනවා
    එකම උසකට විතරයි හැමතිස්සෙම හැදෙන්නේ

    අපේ ගෙදර තියෙන්නේ australian එක. කකුලට මාර සනීපයි. හදන්න තමයි ටිකක් අමාරු.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,804
    9,505
    113
    Malaysian එක තමයි ලේසිම කපන්න ඕන නෑ
    හෙවනෙත් හැදෙනවා
    එකම උසකට විතරයි හැමතිස්සෙම හැදෙන්නේ

    ඒ උනාට ඕස්ට්‍රේලියන් එකේ කලර් එක ඇහැට මාරම සනීපයි.:love:
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    මැලේෂියන්, ඔස්ට්‍රලියන් හා බෆලෝ ග්‍රාස් තියනවා.
    අංක 1= ඔස්ට්‍රලියන් පිදල්ලක්= Rs 50 up නඩත්තුව අමාරුයි, ලස්සන උපරිමයි.
    අංක 2 මැලේෂියන්. මිල Rs= 25 up නඩත්තුව මධස්තයි.
    අංක 3 බෆලෝ . වෙල් වල /වතු වල තියන එක. ඉක්මනින් කැලේ වගේ වැවෙනවා. ලස්සන අඩුයි. මිල = Rs =10.
    තණකොළ ගැන තව කතා ගොඩක් තියනවා. මම තණකොළ එස්ක්ස්පර්ට්. :lol::lol:ටයිප් කරන්න කම්මැලියි.
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    kiyapan balana wistara

    ඔයාට මොනවද දැනගන්න ඕන . මම තණකොළ බිස්නස් කරන්නේ නෑ, නමුත් එකේ Scientific & Commercial Background (Botany+Agri) එක ගැන නම් ටිකක් දන්නවා.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ උනාට ඕස්ට්‍රේලියන් එකේ කලර් එක ඇහැට මාරම සනීපයි.:love:


    අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔයාට මොනවද දැනගන්න ඕන . මම තණකොළ බිස්නස් කරන්නේ නෑ, නමුත් එකේ Scientific & Commercial Background (Botany+Agri) එක ගැන නම් ටිකක් දන්නවා.


    Australian එක හෙවන තැන් වලට උසට හැදෙන එක නවත්තන්න ක්‍රමයක් කියපන්කො බන්..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඔයාට මොනවද දැනගන්න ඕන . මම තණකොළ බිස්නස් කරන්නේ නෑ, නමුත් එකේ Scientific & Commercial Background (Botany+Agri) එක ගැන නම් ටිකක් දන්නවා.

    ewa wadak na bun
    mata one labeta tanakola tikak alla ganna ape podi garden eke
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    අපෙත් australian එක බන්.. හැමදේම හොදයි හැබැයි හෙවන තැන් වල උසට හැදෙන එක තමයි අවුල බන්..

    ඒක තණකොළ ගහ හෙවනට දක්වන අනුවර්තයක්, අඩු ආලෝකය හමුවේ වැඩි වැඩියෙන් light absorb කරගන්න තමා එයා area එක වැඩි කරගෙන ලොකුවට හැදෙන්නේ. අඩු ආලෝකය තියන තැන්වල ග්‍රාස් එක කැතායි. එකට නිතර කප්පාදුව කරන්න පුළුවන්. තව හෝර්මෝන ට්‍රිට්මන්ට් එකක් තියනවා. ගොඩක් ගණන් ආ ... යුරෝපේ ඒක තිබේ. ලංකා නැත.
     
    Last edited:
    • Like
    Reactions: Jack_Sparrow

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒක තණකොළ ගහ හෙවනට දක්වන අනුවර්තයක්, අඩු ආලෝකය හමුවේ වැඩි වැඩියෙන් light absorb කරගන්න තමා එයා area එක වැඩි කරගෙන ලොකුවට හැදෙන්නේ. අඩු ආලෝකය තියන තැන්වල ග්‍රාස් එක කැතායි. එකට නිතර කප්පාදුව කරන්න පුළුවන්. තව හෝර්මෝන ට්‍රිට්මන්ට් එකක් තියනවා. ගොඩක් ගණන් ආ ...



    හෝර්මෝන treatment .. :lol: මේ තියන විදිහ හොදයි වගේ එහෙනම්.. :lol:
     

    Winulee

    Active member
  • Mar 18, 2017
    92
    26
    28
    ලාභ‍ෙට නම් ඔය වේලකින් පිඩැලි ටිකක් කපන් ගිහිල්ලා අල්ලන්න :P
    ඔව් බඩගිනි උනාම කන්නත් පුළුවන්. සියරට දේ සිරි සැප දේ.