SLT ඉන්ටනෙට් යන්න ඩේටා පිට ඩේටා නොමිලේම
දැන්ම ලියාපදිංචි වන්න..! හිතේ හැටියට ඉන්ටනෙට් යන්න ඩේටා පිට ඩේටා නොමිලේම ලැබෙන ගජ වාසියක් මෙන්න..!
ඔන්න දවස තිස්සෙම සයිබර් අවකාශයේ සැරිසරන උදවියට ගජ වාසියක් උදාවෙලා.මේක එසේ මෙසේ වාසියක් නම් නෙමෙයි. ඩේටා ගින්නෙන් පෙලන අපේ කොල්ලෝ කෙල්ලන්ට ඩේටා පිට ඩේටා ලැබෙන ගජ වාසියක්.
ඔබ SLT BROADBAND පාරිභෝගිකයෙක් නම් ඔබට මෙම වාසිය ලබාගන්න පුලුවන්.
SLT BROADBAND පාරිභොගිකයන්ට සෑම දිනකම නොමිලයේ මෙගාබයිට් 20ක් ලබාදෙන්න ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය තීරණය කරලා තියනවා.හැබැයි මේ වාසිය ලබාගන්න නම් මේ මාසේ (ඔක්තොම්බර්) 31 කලින් www.slt.lk වෙබ් අඩවියේ ඇති rewards ඔස්සේ ලියාපදිංචි වෙන්න ඕන.
ඉතිං ඇයි තවත් පරක්කු වෙන්නේ...මෙතැනින්ගිහින් දැන්ම ලියාපදිංචි වෙන්න.

ex: connection eka aran 1 year nam 20mb*365 = 7.1GB

uba connection eka aran 1 year nam, dawasata 20mb gaane 365 days walata data free denawa