මොනාද හොඳ වතුර මෝටර් - Water pump
යාලුවනේ ගෙදරට වතුර මෝටර්යාක් ගන්න වෙලා..
මේ දවස් වල මොනාද හොඳ brands...
ඉස්සරනම් ජිනසේන හොඳයි කියනවා, දැන් එච්චර හොඳ නෑලු
Solex, Arpitec තියනවා...
යාලුවනේ ගෙදරට වතුර මෝටර්යාක් ගන්න වෙලා..
මේ දවස් වල මොනාද හොඳ brands...
ඉස්සරනම් ජිනසේන හොඳයි කියනවා, දැන් එච්චර හොඳ නෑලු
Solex, Arpitec තියනවා...