ඊයේ ලුණු ඇඹුලෙන් කාපු අය එන්න 
මම ඊයේ ලුනු ඇඹුලෙන් හාල්මැස්සො කෑම එකක් කෑවා. තිඹිරිගස් යායේ තියන ජොයින්ට් එකෙන්. ඊට පැය 4-5ට පස්සෙ ඉඳන් බඩ යනවා ඉවරයක් නෑ. උඹලා කාට හරිත් මේ වගේ සීන් එකක් උනාද ? මම 3 වේලම කන්නේ එලියෙන් නිසා මේක ලුණු ඇඹුලෙන්ම උනාද කියලා ෂුවර් එකක් නෑ. ඒකයි තව කාට හරි බඩු බනිස් උනාද කියලා දැන ගන්න ත්‍රෙඩ් එක දැම්මේ.
දැන් මාව හොස්පිටල් ඇඩ්මිට් කරලා සෙලයින් දෙන්න වෙන සීන් එකක් තියන්නේ. පාචනය වගේ.