e-mail ඇඩ්‍රස් ප්‍රසිද්ධවීම මේ තරම් භයානකද?
internet security ගැන දන්න අය එන්න.
මේක මම fb group එකක දැකපු සංවාදයක්. මේකේ හැටියට e-mail ඇඩ්‍රස් ප්‍රසිද්ධවීම අන්තිම භයානකයි. මේක ඇත්තද? වැඩේ මෙච්චරම බයානක නම් අපිට අපේ e-mail ඇඩ්‍රස් එක කාටවත් නොදී තමයි තියාගන්න වෙන්නේ.
හිතන්න, කවුරුහරි ඔබව imporsonate කරල වෙන කෙනෙකුට ඊමේල් පණිවුඩයක් යවනව (Spear phishing)වගේම ඒ් පුද්ගලය ඒ් පණිවුඩය මත පදනම්ව ඊ්ලග කි්‍රයාව කරනව, සමහර විට නීතිමය ක්‍රියාමාර්ගයක් කියල කියමු. මෙතනදි තාක්ෂණිකව ඔබට වැරදි නැත් බව ඹප්පු කරන්න පුළුවනි, හැබැයි ඔබව ඒ් ක්‍රියාවලියට සම්බන්ධ වී අවසානයි.
අනිත් දෙයනම් , Targetted Attacks වල පලවෙනි පියවර තමයි ඔබගේ PII (Personally Identifiable Information) සොයාගැනීම. email ලිපිනය කියන්නෙ PII ඒකක්. ඒමගින් ඔබ ගැන තව තොරතුරු හොයා ගන්න පුළුවන්,
මෙතන comment කරල තිබුන කෙනෙක්ගෙ ලිපිනයක් ගැන මම පොඩි පරීක්ෂාවක් කලා. ඒ් ලිපිනය මගින් Facebook, LinkedIn හා MySpace ගිණුම් අරබා අැති බවත්, ඒ් ලිපිනය හා සබැදි linkedIN හා MySpace ගිණුම් ප්‍රහාරයට ලක්වී, මුරපදයන් ප්‍රසිද්ධ කර අැති බවත් පෙනෙනවා.
ඒ් වගේම ඒම මුරපදය සොයාගන්නටත් මට පුළ්වන් වුනා. අපි හුග දෙනෙක් වෙනස් ගිණුම් සදහා ඒකම මුරපදය පාවිච්චි කිරීම සුලබ දෙයක්. ඒ් නැතත් ඒ මුරපදයක් හා අනෙක් මුරපදය අතර සබැදියාවක් තියනව. තවත් තොරතුරු සෙව්වොත් තව හම්බවෙයි.
කාටහරි email ලිපින 02 ක් හෝ කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකක් ප්‍රසිද්ධ පාවිච්චියට, අනික පුද්ගලික වැඩ වලට. ඒ්ක නරක අදහසක් නෙවෙයි.
මට තියන ප්‍රශ්නය තමයි මම දැනටමත් ලොකු පිරිසකට මගේ e-mail ඇඩ්‍රස් එක දීලා තියනවා. ඒකෙන් ඔය කියන තරම් භයානක දේවල් වෙන්න පුලුවන්ද?

internet security ගැන දන්න අය එන්න.
මේක මම fb group එකක දැකපු සංවාදයක්. මේකේ හැටියට e-mail ඇඩ්‍රස් ප්‍රසිද්ධවීම අන්තිම භයානකයි. මේක ඇත්තද? වැඩේ මෙච්චරම බයානක නම් අපිට අපේ e-mail ඇඩ්‍රස් එක කාටවත් නොදී තමයි තියාගන්න වෙන්නේ.

හිතන්න, කවුරුහරි ඔබව imporsonate කරල වෙන කෙනෙකුට ඊමේල් පණිවුඩයක් යවනව (Spear phishing)වගේම ඒ් පුද්ගලය ඒ් පණිවුඩය මත පදනම්ව ඊ්ලග කි්‍රයාව කරනව, සමහර විට නීතිමය ක්‍රියාමාර්ගයක් කියල කියමු. මෙතනදි තාක්ෂණිකව ඔබට වැරදි නැත් බව ඹප්පු කරන්න පුළුවනි, හැබැයි ඔබව ඒ් ක්‍රියාවලියට සම්බන්ධ වී අවසානයි.
අනිත් දෙයනම් , Targetted Attacks වල පලවෙනි පියවර තමයි ඔබගේ PII (Personally Identifiable Information) සොයාගැනීම. email ලිපිනය කියන්නෙ PII ඒකක්. ඒමගින් ඔබ ගැන තව තොරතුරු හොයා ගන්න පුළුවන්,
මෙතන comment කරල තිබුන කෙනෙක්ගෙ ලිපිනයක් ගැන මම පොඩි පරීක්ෂාවක් කලා. ඒ් ලිපිනය මගින් Facebook, LinkedIn හා MySpace ගිණුම් අරබා අැති බවත්, ඒ් ලිපිනය හා සබැදි linkedIN හා MySpace ගිණුම් ප්‍රහාරයට ලක්වී, මුරපදයන් ප්‍රසිද්ධ කර අැති බවත් පෙනෙනවා.
ඒ් වගේම ඒම මුරපදය සොයාගන්නටත් මට පුළ්වන් වුනා. අපි හුග දෙනෙක් වෙනස් ගිණුම් සදහා ඒකම මුරපදය පාවිච්චි කිරීම සුලබ දෙයක්. ඒ් නැතත් ඒ මුරපදයක් හා අනෙක් මුරපදය අතර සබැදියාවක් තියනව. තවත් තොරතුරු සෙව්වොත් තව හම්බවෙයි.කාටහරි email ලිපින 02 ක් හෝ කිහිපයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒකක් ප්‍රසිද්ධ පාවිච්චියට, අනික පුද්ගලික වැඩ වලට. ඒ්ක නරක අදහසක් නෙවෙයි.

Last edited: