නැවත ඉපදීම ගැන ඔබේ අදහස මෙහි පළකරන්න. ඔබේ මතය සනාත කරන පරිදි සාක්ෂි හා හේතු සහිතව පැහැදිලි කරන්න.
Last edited:
මැරිලම තමා බලන්න වෙන්නේ![]()
මැරිලම තමා බලන්න වෙන්නේ![]()

මැරුනට පස්සෙ මොකද වෙන්නෙ ?

මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...?![]()
[SIZE=3[U]]මතක නැති වෙන එක හරි....
ඒකයි නවත ඉපදීමක් නැහැ කියල ඔයා දීපු උත්තරෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?[/U]
මතක නැති උනත් ඊලග ආත්මයක් 'තමන්ට' තියන්ව නම් තමන් ඒ ගැන සැලකිය යුතු නැද්ද>?
[/SIZE]
කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!
බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...
අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි![]()
මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...?![]()
මතක නැති වෙන එක හරි....
ඒකයි නවත ඉපදීමක් නැහැ කියල ඔයා දීපු උත්තරෙයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?
මතක නැති උනත් ඊලග ආත්මයක් 'තමන්ට' තියන්ව නම් තමන් ඒ ගැන සැලකිය යුතු නැද්ද>?

මම නැවත ඉපදීමක ප‍්‍රතිඵලයක් නම් මට කලින් ජීවිතය සම්බන්ධව හැගීමක් දැනීමක් තියෙන්න ඕන.... මම දන්නේ මේ ඉන්න ජීවිතය ගැන විතරයි.... මා නොදන්නා මතු හා පෙර ජීවිතයක් ගැන කවර කතාද...?![]()
කෙටි පිළිතුර: නැවත ඉපදීමක් නැත !!!
බුදුදහමට අනුවත්ඔබ මියගිය පසු ඔබම නැවත ඉපදීමක් නැත ....එමනිසයි බුදුදහම්මේ ත්‍රිලක්ෂණයේ "අනාත්ම" ලෙස හදුන්න්වන්නේ ...
අපි වෙනත් ආත්මයක් ලෙස හදුන්වන්නේ ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි ! මෙය පැහැදිලිකිරීමට වෙනත් අයෙකුට බාරකරමි (office යන්න ඕනේ , වෙලාව නෑ) හැකිවුනොත් පසුව ලියමි![]()
ඊට වඩා තමන් අත්දකින ජිවිතේ ගැන සැලකිලිමත් වෙන එක ප‍්‍රායෝගිකයි නේද...?
ඔය නැවත ඉපදීම, ස්වර්ගය, දිව්‍යලෝක, අපාය වගේ දේවල් හුදෙක් ඉගැන්වීම් පමණයි.... ඒවාට අපි ආගම ලේබලේ අලවල පරසක්වල තියල තර්ක කරනවා.... මම හරි ඔක්කොම වැරදි කියලා.... තමන්ගේ ආගම ඇත්ත කියන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පොත... ප‍්‍රායෝගික ලෝකෙන් නිදර්ශන ගන්න බෑ... හැම දෙයක්ම එහෙම වෙනවාලූ කියන අර්ථයෙන් තියෙන්නේ.... ඒ හින්ද තමන්ගේ ඇදහිම බහුතර ලෝකයට සාපේක්ෂව පට්ටපල් බොරුවක්.... හැබැයි තමන්ට සාපේක්ෂව පට්ටපල් ඇත්තක්.... එච්චරයි...