ඉලෙක්ට්රික් වාහන කොතරම් පරිසර හිතකාමීද?
දැන් ලංකාවේ මෑත කාලීන බජට් වලින් විදුලි මෝටර් රථ වලට සහන දුන්න අනාගතයේ ලෝකයේ වාහන විකල්ප බලශක්ති වලට පෙලබෙන නිසා (විදුලි, හයිඩ්රවජන් ෆුවල්සෙල්). විදුලි මෝටර් රථ වල ගහන තියෙනව Zero emission කියල. ඇමරිකාවේ මේ වන විටත් වාහන අලෙවියෙන් විදුලි මෝටර් රථ නියෝජනය කර්නේ 1%ක් තරම්. ඒත් එම මෝටර් රථ වලට විදුලිය ලබාගන්න ක්ර්මය අනුව දුම් බටයක් නැති වුනත් ඒ වෙනුවෙන් වැය කරන විදුලිය වෙනුවෙන් කරන CO2 වායු විමෝචනයක් තියෙනව. මම දැනුවත් කරන්න හදන්නෙ ලෝකයේ ප්‍රධානතම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වන ඇමරිකාවේ Massachusetts Institute of Technology (MIT) හා Devonshire විශ්වවිද්‍යාලය මඟින් මේ ගැන කරපු පර්යේෂණ විස්තර වගයක්.
Tesla model S
Mitsubishi Miraj
යම් රටක විදුලි වාහනයක් කොතරම් පරිසර හිතකාමීද කියල බලන එකට ඒ රටේ ජාතික විදුලි බල සැපයුම ලබා ගන්නා ප්‍රභව වැදගත් වෙනව. Tesla model S වාහනේ ලිතියම් බැටරි පැක් එක ටොන් ½ක් බරයි (වාහනේ විතරක් ටොන් 2කට වඩා බරයි). දැනට ලිතියම් බැටරි රිසයිකල් කරන ආයතන අඩුයි ඒ වගේම අපහසු වියදම් අධික කාර්යයක් කියල තමයි පිළිගන්නේ පසු කාලයේ මෙය දියුණු වෙයි කියල හිතනව. U.S. Department of Energy දත්ත වලට අනුව සාමාන්‍ය ඇමරිකානු තත්ව යටතේ Toyota prius රථයක් හා Nissan Leaf රථයක් දළ වශයෙන් සමාන හරිතාගාර වායු විමෝචනයක් කරනව (200 grams per mile,) කැලිෆොනියා වගේ පරිසර හිතකාමී බලශක්ති ප්රරභව වැඩි ප්‍රදේශයක නම් විදුලි වාහනයක විමෝචනය අඩුයි (100 grams per mile) ඒ නිසා විදුලි වාහන ප්‍රයෝජනවත්, ගල්අඟුරු වගේ ඒව වැඩිපුර පාවිච්චි වෙන (මිනසෝටා ප්‍රාන්තය) තත්වය අනිත් පැත්තට හැරෙනව (300 grams per mile) ඒ හින්ද ඒ ප්‍රදේශවල ප්‍රියස් එක ලීෆ් එකට වඩා පරිසර හිතකාමී. මේ පර්යේෂණයට මූලික වශයෙන් අරගෙන තියෙන්නෙ නං හැබැයි Tesla model S කියන වාහනය, Mitsubishi Miraj, සහ BMW 7 series කාර් 3. ඔවුන් පවසන ආකාරයට සමස්ථක් වශයෙන් ගත්තහම Mitsubishi Miraj පරිසර හිතකාමීයි Tesla model Sට වඩා.
According to data from the Trancik Lab at the Massachusetts Institute of Technology, a Tesla Model S P100D saloon driven in the US midwest produces 226 grammes of carbon dioxide (or equivalent) per kilometre over its lifecycle — a significant reduction to the 385g for a luxury 7-series BMW. But the Mirage emits even less, at just 192g. පහත රූපය බලන්න.

Norwegian University of Science and Technology ප්‍රකාෂයකට අනුව විශාල විදුලි මෝටර් රථ life cycle හරිතාගාර වායු විමෝචනය වැඩයි කුඩා අභ්‍යන්තර දහන එන්ජිමක් ඇති වාහනයකට වඩා. Jessika Trancik, a professor of energy studies at MIT පවසන ආකාරයට ගල්අඟුරු වැනි ක්රිම වැඩිපුර භාවිතා වන ප්‍රදේශයක හබිබ්‍රිඩ් රථයක ඉලෙක්ට්රික් රථයකට වඩා පාරිසරික වාසියක් අතිකර නොදනු ඇත.
මෙහිදි වඩාත් අවාසිදායක කාරණයක් වන්නේ විදුලි වාහනයක ආරෝපණයකින් යා හැකි දුර වැඩි කරන්න බැටරිය බලගතු කිරීමෙන් වන අතුරු ආබාධයි (bigger-battery-is-better mentality). විශාල බැටරි මඟින් පාරිභෝගිකයාට පහසුවක් ගෙනදුන්නත් පරිසර හිතකාමී බව අඩුවේ. “If you switch from oil to cobalt and lithium, you have not addressed any problem, you have just switched your problem” - Nico Meilhan, a Paris-based car analyst and energy expert at Frost & Sullivan
ඔහු වැඩිදුරටත් පවසන ආකාරයට කිලෝ 500ට අඩු බරක් ඇති ජපන් KEI 660CC වාහන lifecycle emissions විශාල ප්රුමාණයේ ඉලෙක්ට්‍රික් රථයකට වඩා අඩුයි සාපේක්ෂව අඩු කාබන් විමෝචනයකින් විදුලිය නිපදවන ප්‍රංශයවගේ රටක වගේ වුනත්. ඔබට ඇත්තටම කාබන් විමෝචනය අඩු කරන්න අවශ්‍ය නම් වාහනේ ප්රිමාණය සහ බර අඩු කළ යුතුයි.
විදුලි වාහන රටක වැඩි වෙනවිට ඊට සාපේක්ෂව විදුලිය වැඩිපුර නිපදවීමට රටක් විකල්ප යොදාගත යුතුයි...විදුලි වාහනයක බැටරිය සැලකුවොත් එහි අඩංගු වෙනව නිකල්, කොබෝල්ට්, ලිතියම් වැනි ලෝහ. කොබෝල්ට් යනු ලෝකයේ 8වෙනියට නරකම ලෝහය වනව කැනීම් හා සකස් කිරීමේ ක්‍රියාවලිය අනුව. කොලොම්බියාවේ කොබෝල්ට් කැනීම් පතලක් ආසන්නයේ ගමක් විශාල වශයෙන් ශ්වසන රෝග හා උපද් දෝෂ වාර්තා වුනා. අනෙක් ලෝහ වර්ග කැනීම් ක්රිශයාවලියත් මේ වගේම බැරෑරුම්. “Our cities need fewer cars, not just cleaner cars” - Professor Frank Kelly.
සමස්ථයක් ලෙස වඩාත් පරිසර හිතකාමී රථය.
https://www.ft.com/content/a22ff86e-ba37-11e7-9bfb-4a9c83ffa852
https://www.scientificamerican.com/article/electric-cars-are-not-necessarily-clean/
http://www.dailymail.co.uk/news/art...ctric-cars-worse-polluters-petrol-diesel.html
https://www.wired.com/2016/03/teslas-electric-cars-might-not-green-think/
මම එලකිරියට ඇවිල්ල අවුරුදු 11 වෙන්න යන නිසා මට හිතුන දැන් ගොඩක් අය උනන්දු වෙන දෙයක් ගැන කතා කරන්න.

ලංකාවේ නං වෙනසක් නෑ ගල් අඟුරුයි ඩීසලුයි නෙ පුච්චන්නේ. දුම් බටේ තියෙන තැන විතරයි වෙනස් බලන් ගියාම