වොටර්බේස් කරන්න යන්නෙ උදවු ?????/

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    වොටර්බේස් කරන්න යන්නෙ උදවු ?????/

    මචන්ලා අපෙ දොරවල් , ජනෙල් වොටර්බේස් කරන්න හදන්නෙ ..

    හොද වොටර්බේස් මොනවද ...
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    JAT eka hodai eke awula thiyenne stain karannai gloss ekatai wena wenama karanna one nisa ganan wediy, CIC ekak thiyenawa eke eka coat ekai eka tikak ganan adui. ube therima
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    වෙනසක් නැහැ බන් jat හොදයි කියන්නේ මුලින්ම ගෙන්නුවේ උන්නිසානේ. කොහොමත්සා අවරුදු 4-6 අතර කලෙකදී ආයිත් වොටර්බෙස් කරන්න ඕනි. පේන්ට් වලින් හොදම cic.. එට පස්සේ කොර්ස්වේ හොදයි.. දැනට එතින් ජැට් තමයි වෙලදපොලේ වැඩියෙන්ම යන්නේ. වොටරබෙස් වලින් කොර්ස්වේ උනත් වැරද්දක් නැහැ