අක්කා_අරන්_දුන්නා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අක්කා_අරන්_දුන්නා

xcxcx.jpg


අපේ අක්කා සෞදි ගිහින් දැන් අවුරුදු එකහාමාරක් වෙනවා. රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නකොට අක්කා මට සල්ලි ටිකක් එවුවා ත්‍රිවිලර් එකක් ගනින් කියලා. මම ඒ සල්ලි වලින් පාවිච්චි කරපු TVS එකක් ගත්තා . එක කුස උපන්න සහෝදරියකගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

මට පික් මි දුවන්න ඕනේ. කොහොමද එකට සෙට් වෙන්නේ.
 

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ත්‍රිවිල් පස්සේ යන්නේ නැතිව මොකක් හරි ඉගෙන ගෙන එකෙන් රස්සාවක් හරි තමන්ගේ වැඩක් පටන් ගන්න.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ත්‍රිවිල් පස්සේ යන්නේ නැතිව මොකක් හරි ඉගෙන ගෙන එකෙන් රස්සාවක් හරි තමන්ගේ වැඩක් පටන් ගන්න.

    මම වැඩි දුර අධ්‍යපනයක් ලැබුවේ නැහැ බන්. ඉස්සරහට මොනවා හරි හොටේල් කෝස් එකක් වත් කරන්න ඕනේ. එකටත් සල්ලි නැහැ නේ බන්.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,652
    838
    113
    Hamilton, NZ
    නෙදර්ලන්ඩ් ඩ්‍රිම්ස්

    නෙදර්ලන්තෙට අවට පස්සේ පින්තුර ටිකක්වත් දන්නා බැරි උනා. ඇත්තම කිවුවොත් මගේ ලැප් එකේන එලකිරිය හරියට ලෝඩ් වෙන්නේ නැහැ. එහෙන් මෙහෙන් කෑලි තමයි පෙන්නේ. පස්සේ ලංකාවේ යාළුවෙක්ගෙන් VPN ද මොකක්ද කියන එකකින් ලොග් වෙන්නේ. එකයි පින්තුර දාන්න බැරි උනේ. අපි ඊයේ සෙට් උනා. විදේශීය මිතුරන් කිහිප දෙනෙක් එක්ක . මනෝජ් ගෙ ගෙදර තමයි සෙට් උනේ. පස්සේ අපි ඇවිදින්නත් ගියා. Amsterdam වල පින්තුර කිහිපයක් .


    මේ ඉන්නේ මනෝජ්. ඉන්දියාවේ කෙරලේ හිටපු කෙනෙක්. මේ අපි ඉන්නේ ස්වභාවික ජලාශයක්. මේකෙන් ජල විදුලිය උත්පාදනය කරනවා.


    මේ අපේ රෙටුරන්ට් එකේ මැනේජර් ලුකස්


    එළියේ පොඩි අතල් එකක් ගත්ත.


    මෙයත් ඉන්දියන් හැබැයි පස්සේ නෙපලෙන් බැඳලා එහෙ කාලයක් ඉඳල තියනවා. මේ රවී


    මේ අපේ හෝටලේ.


    පස්සේ තව පින්තුර ටිකක් දාන්නම්කො.

    මානසික ලෙඩා :lol:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    මම වැඩි දුර අධ්‍යපනයක් ලැබුවේ නැහැ බන්. ඉස්සරහට මොනවා හරි හොටේල් කෝස් එකක් වත් කරන්න ඕනේ. එකටත් සල්ලි නැහැ නේ බන්.

    යූඑන්පී එකට උඹල වගේ උන් තමයි හරියන්නෙ...
    මොන්සන් ගෙන් සංවර්ධන නිවුස් දාන්න ඉල්ල ගනින් කීයක් හරි හ‍ොයාගන්න පුළුවන්
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මම වැඩි දුර අධ්‍යපනයක් ලැබුවේ නැහැ බන්. ඉස්සරහට මොනවා හරි හොටේල් කෝස් එකක් වත් කරන්න ඕනේ. එකටත් සල්ලි නැහැ නේ බන්.

    Tec ekakata palayan salli ona na
     

    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    xcxcx.jpg


    අපේ අක්කා සෞදි ගිහින් දැන් අවුරුදු එකහාමාරක් වෙනවා. රස්සාවක් නැතුව වේලි වේලි ඉන්නකොට අක්කා මට සල්ලි ටිකක් එවුවා ත්‍රිවිලර් එකක් ගනින් කියලා. මම ඒ සල්ලි වලින් පාවිච්චි කරපු TVS එකක් ගත්තා . එක කුස උපන්න සහෝදරියකගේ වටිනාකම කියලා නිම කරන්න බැහැ.

    මට පික් මි දුවන්න ඕනේ. කොහොමද එකට සෙට් වෙන්නේ.

    uba meke gahapu boru balahanko uththo! uba nam hambayekma thamai! :lol::lol::lol:

    මම මචන් යාළුවෙලා ඉන්නේ නේපාල් කෙල්ලෙක් එක්ක. අපි රට දී තමයි යාලු උනේ. මේක සීරියස් ලව් එකක්.

    එත් ගෙවල් වලට කිවුවේ නැහැ තවම. කියන්නත් බයයි වගේ බන්. උබල මොකද හිතන්නේ.

    නේපාල් කෙල්ලෙක් බැඳලා බබෙක් හැදුවොත් බබා මොන වගේ හිටීවිද. ලංකාවේ පෙනුමක් ඒවිද ?


    රට බියර්.

    අද මම අපේ බොස් ගේ නෝනව පික් කරන්න ගියා තර්ස්ටන් එක ලගට. මැඩම් තර්ස්ටන් පූල් එකේ ස්විමින් ගිහින්. යනකොට මැඩම් තර්සටං එක ළඟ ගේට්ටුව ලඟට ඇවිත්. සොරි මැඩම් ටිකක් පරක්කු උනා. ට්‍රැෆික් අද. ඇය කිසිවක් නොකියා කාර් එකට ගොඩවුවාය. මැඩම් රට ගිහින් ඊයේ ඇවිත් තියෙන්නේ.

    මම එනගමන් මෙහෙම ඇහුවා " මැඩම් කොහොමද රට ගිය ගමන. " මැඩම් කියනවා එපා වෙලා හිටියේ.තවම හරියට මහන්සියි. මං විහිලුවට මෙන් " කෝ මැඩම් අපිට චොක්ලට් එකක් වත් ගෙනාවේ නැද්ද. එවිට මැඩම් සිනා මුසු මුහුණින් අන්න ගෙනාවා ගෙනාවා . ගෙදර ගිහාම දෙන්නම්කෝ.

    මැඩම් ව ඇයගේ මන්දිරයෙන් බස්සුවෙමි. ටික වෙලාවකින් ඇය මට බෑග් එකක චිකලට් සහ බියර් කෑන් කිහිපයක් ගෙනවිත් දුන්නයා. ඇයට ස්තුති කොට වහනය ගරාජයේ නවත්වා බසයෙන් ගෙදර පැමිණියෙමි.

    දැන් එක බියර් එකක් ගහනවා.


    beer.jpg

    ada mage athe eka rupiyalak naha. dawalta kannath salli naha ban :eek:

    මම දුප්පත්

    hnb.png


    අද කෑමට සල්ලි නැහැ බන්. දවල්ට බත් එකක් කෑවා. දැන් රෑට කන්න සල්ලි නැහැ. වෙනදට ඔෆිස් එකේ මිස් කෙනෙක් මට කෑම එකක් ගේනවා. අද එයා නිවාඩු.

    පාන් කාලකුයි , පරිප්පු එකකුයි ප්ලේන්ටියකු ගෝල්ඩ් ලිෆ් එකකුයි ගහන්න කීයක් විතර යයි ද

    1.jpg


    අලුත් ජොබ් එකක් ලැබුනා. දැන් පොඩ්ඩක් කාර්යබහුලයි. එක නිසා දැන් වැඩිය එලකිරියට එන්න වෙන්නේ නැහැ. මාස 3 ක ජොබ් එකක්. එක නිසා මම අද පටන් තව මාස තුනක් යන තෙක් අක්‍රිය ( උදාසීන ) සාමාජිකයෙක් වෙනවා.

    web1_520770549_0.jpg


    මේ ටිකේ මගේ බෑන්ක් ලෝන්ස් ඔක්කොම හිර වෙලා. එහෙන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් කතා කරනවා. කෙල්ලගෙන් ලක්ෂ දෙකක් නයට ගන්න උනා බන්. මට විලි ලැජ්ජාව . දෑන්නම් බඩ කපන් මැරෙන්න හිතෙනවා. මගේ ස්ටේටස් කුඩු. මාව බල්ලට වැටුනා කියලා හිතෙනවා.

    මම දත කාගෙන කෙල්ලගෙන් ඉල්ලුව සල්ලි. දැන් එකවුන්ට් එකට දාන්නම් කිවා. මට කෙල්ලගේ මුණ බලන්න බහ. සල්ලි අපු ගමන් මම කෙල්ලට දීල තමයි ආයේ හම්බ වෙන්න යන්නේ.
    :(:(

    මට උදවුවක් දියල්ලා. මම වැඩකරන්නේ කොල්ලුපිටියේ. ඔෆිස් එකක පියන් ජොබ් එකක් මචන්ලා.

    මට ලොකු වැටුපක් ලැබෙන්නේ නැහැ බන්. අතට රුපියල් 22500 වගේ සෙට් වෙන්නේ. එකෙන් බෝඩිමට ගෙවන්න ඕනේ 8000 . කන්න බොන්න ගියාම මාසේ අන්තිමට නය වෙනවා.

    මට පුලුවන්නම් කියපන් කොල්ලුපිටිය අවට අඩුවට කෑම ගන්න තැනක්. දවල් කෑම එක රුපියල් 120 වගේ . හැබැයි කෑම රස වෙන්න ඕනේ . ඒ වගේම හොඳ පිරිසින්දුවට තියෙන්න ඕනේ.



    ඔන්න මගේ යුටියුබ් චැනල් එක පටාන් ගත්තා. අද වැසි දවසක්. උබලට කොහොමද. බලපන්කො වීඩියෝ එක.


    me ube vehicle eka neda? :rolleyes::rolleyes:

    පෙයෝනොයර් $786.15 තියනවා. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න.
    :lol::lol::lol:

    පෙයෝනොයර් $786.15 තියනවා. ඕන කෙනෙක් ඉන්නවනම් කියන්න.
    :lol::lol::lol:

    එළකිරියේ ඉන්න පෙයෝනියර් එක්ස්පර්ට්ස් උන්දලා ගෙන් පොඩි උප දෙසක් ඕනේ. මම ලගකදී ඉඳලා පෙයෝනියර් පාවිච්චි කරනවා. වෙනද ට ගෙවපු ගමන් එනවා මගේ එකවුන්ට් එකට. සාමාන්‍යයෙන් පය කිහිපයක දී. එකක් අද අන්ඩර් රිවිවූ. අයි මෙහෙම වෙන්නේ. approved එකවත් කාර්ඩ් බැලන්ස් එකට ඇවිත් නැහැ නේ.



    py2.jpg


    py.jpg

    :lol::lol::lol:

    applying-for-freelance-job.jpg


    පොඩි ෆ්රිලෑන්ස් ජොබ් එකක් තියනවා. මාසෙට ඩොලර් 30 - 40 වගේ ගානක් උපයා ගන්න පුළුවන්. ඉන්දියන් කාරයෙකුට දෙනවට වඩා ලංකාවේ එකෙක්ට දෙන එක හොදයි කියලා හිතපු නිසා මම මේ දාන්නේ. මේක මගේ ක්ලයන්ට් කෙනෙක් ගේ වැඩක්. මම මගේ යාලුවෙක්ට සෙට් කල . එත් උට උනන්දුවක් නැහැ.

    මේකට සල්ලි තියන උන් සෙට් වෙන්න එපා. අතේ සත පහ නැති දුප්පත් කොල්ලෙකුට අවස්ථාව දෙන්න කැමතියි.

    කරන්න තියෙන්නේ මෙචරයි.

    වෙබ් එකක් තියනවා. එකේ ප්‍රොඩක්ට් එකක් තියනවා. එක ඊමේල් මර්කිටින් කරන්න තියෙන්නේ.

    E-mail ලිස්ට් එක 1500 - 2000 අතර වෙනවා. ඊමේල් ලිස්ට් එක අපි දෙනවා.
    Mail Champ වගේ ෆ්‍රී එකක් පාවිච්චි කරලා යවන්න පුළුවන්
    සතියකට Emails news letters 3 වගේ යවන්න ඕනේ. ඒ තුනම design කරන්න ඕනේ. ඒකට ඩිසයිනින් දැනුමක් ඕනේ නැහැ මොකද තියන ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මද පමණට හෝ Designing දැනුමක් අවශ්‍ය වෙනවා.
    Email Data Base එක මැනේජ් කරන්න ඕනේ. Unsubscribe emails Abuse issues handle කරන්න ඕනේ.

    හැම මාසෙම අන්තිමට ගෙවීම කරනවා. මට මේකට quotation එකක් එවන්න. අඩුම කෝට් එකට ජොබ් එක දෙනවා. දීර්ග කලන ජොබ් එකක්.

    පහත සඳහන් අය පමණක් ඉල්ලුම් කරන්න,.

    අඩු අදායම් ලාභී කොල්ලෙක්. ජොබක් නැතුව අනාත වෙලා වගේ ඉන්න එකෙක්.
    Email Marketing ගැන දැනුමක් තියන එකෙක්.
    දෙන වැඩේ කම්මැලි නැතුව කරන්න පුළුවන් එකෙක්. වැඩේ බාගෙට ඇද අද ගියොත් සුද්දා වැඩේ කැන්සල් කරයි. වැඩක් කරන්න කිවොත් එවෙලේම කරන්න ඕනේ.


    කැමති නම් මට PM එකක් දාන්න කරන්න පුළුවන් ගානත් එක්ක. ඒ එක්කම සකයිප් ID එකත් දාන්න. මම සුද්දට දෙන්නම්.

    :lol::lol::lol:

    ai ban uba mehema hasirenne? :(:(:(
     
    • Like
    Reactions: vito

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපරාදේ පාවිච්චි කරපු ත්‍රීවිල් එකක් ගන්න වෙලාවේ Volkswagon කාර් එකක්ම ගන්න තිබුනනේ :yes:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,895
    1
    12,203
    113
    අදාළ නෑ නේ
    උබට පික් මී හරියන්නෙ නැහැ සිරිකොතට පලයන්
    එහේ රනිල් වික්කාමසිංහ ගේ පුක් මී සර්විස් එකට ජොයින් වෙයං :yes::yes::yes::yes:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    mu eka thread eheka dala thibba US green card walin ehe giya citizen kiyala. mehe 3weel elonawa.. hammo mu wage poiyek