ඇල්ටො ටැක්සි

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඇල්ටො එකක් උබර් දාලා දුවන්න පොඩි අදහසක් තියෙනවා. .
    වැගන් ආර් එකක් ගන්න තරන් මේ වෙලේ සල්ලියක් නෑ. .

    2012 වගේ පරන මූන ඇල්ටෝ එකක් ගන්න එක අවුලක් නැති වෙයිද? ලෙඩ දෙයිද? 12කට වගේ ගන්න පුලුවන් වෙයිද? තෙල් කීයක් කරයිද?
    උබර් දාලා මාසෙකට අවම 120000ක් වත් හොයන්න පුලුවන්ද ෆුල්ටයිම් දුවන්න දැම්මොත්?
    2018 ඇල්ටෝ එකක් කීයක් වෙයිද?

    ලක්ශ 15කට අඩුවෙන් අරන් ටැක්සි දුවන්න පුලුවන් වෙනත් වාහන මොනවාද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    :)

    uber dan aul neda machan.. promotion arawa mewa dan nane wadiya..

    උබර්ම ඕනේ නෑ මාසෙට 1යි 20ක් හොයන්න පුලුවන් එකක දිව්වොත් ඇති. . වෙනත් දන්න ඒවා තියෙනවනම් කියන්න මචන්. . :)

    wagon r තෙල් කිරීමෙන් උබට සැහෙන ලාබයක් දෙයි ඇල්ටෝ ලඩියට වඩා :cool:

    මේ වෙලාවේ ගන්න තියෙන ගෙවන ගානට වටිනම වාහනේ වැගන් ආර් එක. . ඒත් මේ වෙලේ 26ක් දෙන්න විදියක් නෑ. .
    මේ ගන්න හදන එකත් ලීස් එකක් දාලා ගන්න හදන්නේ. . පුලුවන් උපරිම ගාන ලීස් කරන්න ඉන්නේ. .

    කෝක ගත්තත් අනිවා 1යි 20ක් හොයන්න ඕනා. . බැරිනම් වැඩේට අතගහන්නේ නෑ. . :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :)

    උබර්ම ඕනේ නෑ මාසෙට 1යි 20ක් හොයන්න පුලුවන් එකක දිව්වොත් ඇති. . වෙනත් දන්න ඒවා තියෙනවනම් කියන්න මචන්. . :)

    මේ වෙලාවේ ගන්න තියෙන ගෙවන ගානට වටිනම වාහනේ වැගන් ආර් එක. . ඒත් මේ වෙලේ 26ක් දෙන්න විදියක් නෑ. .
    මේ ගන්න හදන එකත් ලීස් එකක් දාලා ගන්න හදන්නේ. . පුලුවන් උපරිම ගාන ලීස් කරන්න ඉන්නේ. .

    කෝක ගත්තත් අනිවා 1යි 20ක් හොයන්න ඕනා. . බැරිනම් වැඩේට අතගහන්නේ නෑ. . :sorry:
    යුස් එකක් ගන්න 20 ට වගේ පුළුවන් නේ :cool:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    :)

    උබර්ම ඕනේ නෑ මාසෙට 1යි 20ක් හොයන්න පුලුවන් එකක දිව්වොත් ඇති. . වෙනත් දන්න ඒවා තියෙනවනම් කියන්න මචන්. . :)

    මේ වෙලාවේ ගන්න තියෙන ගෙවන ගානට වටිනම වාහනේ වැගන් ආර් එක. . ඒත් මේ වෙලේ 26ක් දෙන්න විදියක් නෑ. .
    මේ ගන්න හදන එකත් ලීස් එකක් දාලා ගන්න හදන්නේ. . පුලුවන් උපරිම ගාන ලීස් කරන්න ඉන්නේ. .

    කෝක ගත්තත් අනිවා 1යි 20ක් හොයන්න ඕනා. . බැරිනම් වැඩේට අතගහන්නේ නෑ. . :sorry:

    120k heuwa kiyamuko. car eke maintenance wiyadam car1. Indian parana ewane ban.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹද දුවන්නේ? ෆුල් ටයිම්ද? 2013 වත් ගනින් උඹ කාලයක් වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවනම්. පරණ එක ගන්නවද දන්නෑ දැන් කම්පැනි වලට.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    1.20 k nam hoyanda amaruwei neda ban?
    uba drive karanawanam shape karaganda puluwan
    driver kenek dammoth utath denda epai aduma 25-30k wath
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ubama diwwoth oya gana hoyanna puluwan wei ban.. driver la dalanam oya gana hoyanna ba.. company dammath 50k wage hambenne
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    තැන්ක්ස්. . :)

    120k heuwa kiyamuko. car eke maintenance wiyadam car1. Indian parana ewane ban.

    1යි 20ක් හෙව්වොත් ඒ ටික අවුලක් නැතුව කරන් ලාබයකුත් තියාගත්තැකි. . :yes:
    2012 එකක් ආව්ලක් නැතිවෙයි අවුරුදු 5 පරන නිසා. .

    උඹද දුවන්නේ? ෆුල් ටයිම්ද? 2013 වත් ගනින් උඹ කාලයක් වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවනම්. පරණ එක ගන්නවද දන්නෑ දැන් කම්පැනි වලට.

    ෆුල් ටයිම් මචන්. . මුලින් මන් දුවලා බලනවා. . වැඩේ සාර්තකනම් ඩ්‍රයිවර්ස්ලා අරන් තව වාහන දැම්මැකිනේ. .

    2012 වගේ එකක් දාන්න පුලුවන් වෙයි අවුරුදු 5 පරන නිසා. . පික්මී නම් නැනෝ, තීවීලුත් දුවනවා. .
    එක එක ආයතනය දාන්න පුලුවන් වාහන සහ වර්ශයන් ගැන දන්න කෙනෙක් කියන්න. . :)

    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ඇල්ටො එකක් උබර් දාලා දුවන්න පොඩි අදහසක් තියෙනවා. .
    වැගන් ආර් එකක් ගන්න තරන් මේ වෙලේ සල්ලියක් නෑ. .

    2012 වගේ පරන මූන ඇල්ටෝ එකක් ගන්න එක අවුලක් නැති වෙයිද? ලෙඩ දෙයිද? 12කට වගේ ගන්න පුලුවන් වෙයිද? තෙල් කීයක් කරයිද?
    උබර් දාලා මාසෙකට අවම 120000ක් වත් හොයන්න පුලුවන්ද ෆුල්ටයිම් දුවන්න දැම්මොත්?
    2018 ඇල්ටෝ එකක් කීයක් වෙයිද?

    ලක්ශ 15කට අඩුවෙන් අරන් ටැක්සි දුවන්න පුලුවන් වෙනත් වාහන මොනවාද?

    මම වාහනේ දානකොට uber එකෙන් ගත්තෙ 2015 උඩ වාහන විතරයි, දැන්නම් කොහොමද දන්නේ නෑ.

    සල්ලි හොයන්න පුළුවන් හැබැයි කට්ට කන්න ඕනෙ. මම මාසෙට 150000 වඩා හොයල තියනව. හැබැයි ඉතින් උදේ 7 ඉඳල රෑ 11, 12 විතර වෙනකම් අදින්න ඕනෙ.

    customer service එක එක සුපිරියටම දීපන්, අනිත් එක customer always right method එකේ හිටපන්. අය්යේ, අක්කේ ඇන්ටි අන්කල් නොකිය respect දීල කතා කරපන්. ගොඩක් වෙලාවට සමහර කස්ටමර්ලට හිතට වැදුනොත් private hire සෙට් කරන ගන්න පුළුවන්. driver කෙනෙක් දාල දුනවනවානම් මේවා හරි යන්නෙ නෑ,පුලුවන්නම් උඹම කරන්න බලපන්.

    මම දැන් uber, pick me දෙකෙන්ම අයින් වෙලා tourism side එකේ වැඩ කරන්නෙත් uber එකෙන් සෙට් උන කස්ටමර් කෙනෙක්ගෙ පිහිටෙන් තමා.

    wagon r ඕනෙ නෑ uber දුවන්න ඇල්ටෝ එකක් අරන් වැඩ පටන් ගනින්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    1.20 k nam hoyanda amaruwei neda ban?
    uba drive karanawanam shape karaganda puluwan
    driver kenek dammoth utath denda epai aduma 25-30k wath

    මම දුවලා බලනවා. . කලිනුත් ත්‍රේඩ් එකක් දාලා මන් විස්තර ඇහුවා එතනදිනම් ගොඩක් අය කිව්වේ අනිවා 1යි 50ක් හොයන්න පුලුවන් කියලා. .
    දැන් ඩ්‍රයිවර් කෙනෙක්ට 30කට වඩා දෙන්න වෙනවා. .
    ඇල්ටො වලින් 1යි 20ක් හොයන්න බැරිනම් ලොරියක් අරන් හයර් දාන්න ඉන්නේ. . අතේ තියෙන බිස්නස් එකනේ. .

    ubama diwwoth oya gana hoyanna puluwan wei ban.. driver la dalanam oya gana hoyanna ba.. company dammath 50k wage hambenne

    මේ වෙලේ කම්පැනි දාලනම් තේරුමක් නෑ බන්. .
    සල්ලි ටිකක් අතේ තියෙන කාලෙක ලීස් දාලා වාහන අරන් අවුරුදු 5ක් කම්පැනි දාලා ලීස් එක ඉවරවෙද්දි විකුනන්න වගේ කරනවනම් හොදයි. . :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    තැන්ක්ස්. . :)

    1යි 20ක් හෙව්වොත් ඒ ටික අවුලක් නැතුව කරන් ලාබයකුත් තියාගත්තැකි. . :yes:
    2012 එකක් ආව්ලක් නැතිවෙයි අවුරුදු 5 පරන නිසා. .

    ෆුල් ටයිම් මචන්. . මුලින් මන් දුවලා බලනවා. . වැඩේ සාර්තකනම් ඩ්‍රයිවර්ස්ලා අරන් තව වාහන දැම්මැකිනේ. .

    2012 වගේ එකක් දාන්න පුලුවන් වෙයි අවුරුදු 5 පරන නිසා. . පික්මී නම් නැනෝ, තීවීලුත් දුවනවා. .
    එක එක ආයතනය දාන්න පුලුවන් වාහන සහ වර්ශයන් ගැන දන්න කෙනෙක් කියන්න. . :)

    ෆුල් ටයිම් උඹ දුවනවනම් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ. වැඩේ පටන් ගනින්.

    අලුත් මූණ ගන්න එකේ වාසිය ටැක්සි නොදිව්වත් ලේසියෙන් ලෝන්ග් ටර්ම් රෙන්ට් එකට දෙන්න පුලුවන් කාට හරි නැත්නම් කම්පැණියකට.