උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබ

මොනවද උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබෑ කරගත් දේවල්

මේ මගේ ලිස්ට් එක සහ වර්තමානයේ තත්වය

1 මට කියලා වැඩ කරවගත්තු, මට ඩිග්‍රියක් නෑ ගාපු , මාව පාගගෙන වැඩ ගත්තු උන්ට රිදෙන්න ඉහලට යන එක - DONE

2 ඩිග්‍රියක් නැතුව මිනිහෙකුට දියුණු වෙන්න පුලුවන් කියලා මොට්ටයෝ කීපදෙනෙකුට ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන එක - DONE

2 එක්තරා මොඩ්ල් කෙනෙක් සමග ජිංකි ජිකා කරන එක = Done. මම හිතපු තරම් හරි නෑ ඒකි :(:lol:

3 මැඩම් ටුසාඩ් කවුතුකාගාරය බලන්න යන එක - PENDING

4 අම්මලාව දඹදිව එක්කගෙන යන එක - PENDING

5 සාමාන්‍ය මට්ටමේ ගෙයක් හදාගන්න එක - DONE

6 අක්කර ගාණක වත්තක් තේ වවන්න ගන්න එක - DONE

7 කසාද බඳින එක - PENDING

8 Buying a BMW or Benz or Audi - BMW520D :love:
(Already discussed with the dealer. But the budget fucked me with extra 20)

9 - කේන්ති යන එක කුණුහරප කියන එක නවත්තගන්න එක - PENDING ;)

10 - බයිසිකල් එකක් ගන්න එක - DONE

මගේ මුල්ම රස්සාවේ පඩිය 2950
අන්තිම රස්සාවේ පඩිය 75000
කරපු රස්සාවල් ගාන 20කට වැඩි ඇති 6 තැනකින් විතර දොට්ට දැම්මා:lol:
ෆ්රීලාන්සිං වලින් දියුණු වෙන්න ගිය කාලය. මාස 8යි
වයස 28

දියුණු වීමට උපදෙස් -
රත්තරං අයියගේ / තරු රොක්ස් ගේ/ ලසාගේ ත්‍රෙඩ්, තව ෆයිවර් ත්‍රෙඩ් බලන්න. වැදගත්ම දේ - ක්‍රියාවට නංවන්න. (මට තාම කනේ රැව් දෙන එක වචනයක් තියෙනවා. හරියට නාඩියෙන් ගේම ගහපු එකෙකුට පුලුවන් අවුරුද්දෙන් ගොඩ යන්න - රත්තරං:love::yes:)
අනිවා බොක්කෙන් ලව් කරලා බූට් එකක් කන්න. ඒකිට රිදෙන්න දියුණු වෙන්න.
කොයි හුත්තිත් එකයි. විස්වාස කරන්න එපා කෝකිත් එක විනාඩි පහෙන් උඹ අවුරුදු ගාණක් කාපු කටු අමතක කරාවි.:yes:
තමන්ව විස්වාස කරන්න. ඕන වේසිගෙ පුතෙක් ඕන එකක් කියපුදෙන්.
FAKE IT UNTIL YOU MAKE IT:yes:
මෝටිවේෂන් වීඩියෝ බලන්න
POSITIVE THINKING VIDEOS
SELF AFFIRMATIONS FOR WEALTH videos

Books

Rich Dad Poor Dad
napoleon hill books

දවසකට වැඩ කල කාලය පැය 20 බැගින් මාස4 යි.(දෙයියම්පල්ලා:yes:) පැය 12 බැගින් මාස 2 අනිත්වා කම්මැලිකම

මම සල්ලි හම්බු කරන ක්‍රමය - https://www.google.com:yes:

ඉගෙනගන්න කෙනෙක් මේකෙන් යමක් ඉගෙනගන්න. හිතේ සන්තෝසෙටයි මම මේකේ අවුරුදු ගාණකට කලින් මේකේ මමත් ෆයිවර් එකෙන් ඩොලර් පහක් හොයන්න ඉගෙනගන්න ත්‍රෙඩ් දාපු නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේකේ ගොඩක් උන් මට උදව් කලා. සමහරු මට සල්ලිත් දුන්නා මාව අඳුරන්නේවත් නැතුව. ඒ ඔක්මකොටම පිං.:yes: මම බොරුවක් පුරසාරමක් කිව්වා කියන කෙනෙක් ඕන එකක් හිතාගන්න. කුහකකම් පැත්තක දාලා දියුණු වෙන්න.


Recommended Videos
දොර වහගෙන වැලක් බලන වෙලාවේ මේ ටික බලලා ගාණක් හොයාගෙන රියල් බඩ්ඩක් ගහන්න:lol:







For Fiverr Lovers - Free ebooks

http://elakiri.com/forum/showthread.php?t=1825211&page=1&pp=10
http://elakiri.com/forum/showthread.php?t=1824625
 
Last edited:

GMC

Member
Sep 13, 2017
1,193
234
0
මෙන්න ගම්මිරිස් පිඹලා වල්ල එලියට ආපු නැති පුස් සෙට් එක. ඔට්ටුයි මේ ටැග් දාන එකෙක්ට බෑ තමුන්ගේ ඔරිජිනල් එකෙන් ඕක කියන්න. මොකද සුදූ ඔයා දන්නවා ඔයා බයයි ඔයාගේ චූටි පුක් පොඩ්ඩ සිදෙයි කියලා:lol: මේ ටැග් දාන මගේ ෆෑන් කෙනෙක් තමයි ලොල් සීන්. පොරට ඇරපු ඇරිල්ලට මේ වගේ හොරෙන් ඇවිත් ටැග් එකක් දැම්මට රෙප් එකක් කැපුවට එලිපිට තාම සද්ද නෑ.​
! ! !අම්මෝ නයා, ! !පචයා, $$$, අන්න නයි, අම්මෝ නයා, ගංජා සිතිවිලි, නයාගේ දිග!, නයි එපා, පච සොයිසා, පම්පෝරිය, පොන්සිගේ පොයි, බොරු කාරයා, බොරු සෝබන, මට පේන පකවල්, මට පේන හීන!, මම පොර, මම වැඩ්ඩා, මහා පච ජාතකය, boru pampori, kuhaka tag pire :lol:, man pora jathakaya, ~~~~kuhaka tag~~

tenor.gif

Mike-Tyson-clapping-and-laughing.gif


උඹලගේ අනාගත බලාපොරොත්තු... 11-13-2017 07:28 PM proof dapanko ponnayo kiyawanne nathuwa..katin bathala apita wadak nah
උඹලගේ අනාගත බලාපොරොත්තු... 11-13-2017 07:26 PM ponnayo kiyawanna matath puluwan..but we want proof niga.

හොඳයි මම පෘෆ් දාන්නම් උඹ මගේ පයිය උරන ෆොටෝ එකක් දානවානම්. ගොං හුත්තිගෙ කොල්ලෝ. තොට පෘෆ් දාන්න මට ඇති පුකේ අමාරුවක් නෑ. මම මේක දැම්මේ ස්තූති කිරීමක් වශයෙන් මිසක් මගේ හැම ලබ්බෙම ෆොටෝ ගහලා රටටම පෙන්නන්න නෙමෙයි ගොං බිජ්ජෝ. එහෙම මේකේ දාපු උන්ට වෙච්ච දේවලුත් පේනවා ඇතිනේ:lol:
 
Last edited:

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    wada patan gaththa machan mamath.! monthly target hadala tiyenne. ekama aramunak wenuwen wada karana eka thamai macho uba kiwuwa wage karana game eken apiwa dinawanne.

    ube idiri gamanata suba pathum!! jaya wewa! :yes::):)
     
    • Like
    Reactions: Ridila™

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,272
    1,522
    113
    පේමන්ට් එකේ.
    මචන් භෞතික දේවල් විතරක් accomplish කරගන්න යන්න එපා. උඹේ ලිස්ට් එකේ එකක් ඇරෙන්න අනිත් ඔක්කොම ඒවා භෞතික දේවල්. පුලුවන් නම් මානසික අතින් යම් දියුණුවකට පැමිණෙන්න. උදා:- උඹේ Concentration එක කොහොමද? උඹට කොච්චර වෙලාවක් එකම අරමුණක වෙන දේවල් හිතන්නේ නැතිව ඉන්න පුලුවන්ද? පුලුවන්නම් මනස train කරන්න පුරුදු වෙන්න. එතකොට උඹේ productivity එක මාර විදිහට වැඩි වේවි. උඹ කියලා තිබ්බා දවසට පැය 20 වැඩ කරා කියලා. වටින්නේ උඹ වැඩ කරපු පැය ගාණ නෙවේ. උඹ ඒ පැය 20 කොච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා. හැමදාම උඹේ අධ්‍යාත්මික දියුණුවටත් වෙලාවක් වෙන් කරගන්න.
     
    • Like
    Reactions: ForgottenSand

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොනවද උඹලගේ අනාගත බලාපොරොත්තු සහ වර්තමානයේ සැබෑ කරගත් දේවල්


    1. මැරෙන්න කලිං Game of Thrones බලල ඉවරයක් කරන එක :D
    pending තව සීසන් එකක් එන්න තියෙනව :sorry:

    2. මැරෙන්න කලිං Game of Thrones වල පොත් සෙට් එක කියෝල ඉවරයක් කරන එක :D
    abandoned වැඩක් නෑ tv series එක තරම් පොත් සෙට් එක ලස්සන නෑ :no:

    3. මැරෙන්න කලිං Harry Potter පොත් සෙට් එක කියෝල ඉවර කරන එක :D
    done තුන් පාරක්ම කියෙව්ව :D

    4. මැරෙන්න කලිං Hobbit universe එකට අයිති පොත් සෙට් එක කියෝල ඉවර කරන එක :D
    abandoned Hobbit විතරක් කියෙව්ව LOR මෙලෝ රහක් නෑ පොඩි ලමයින්ගෙ කතන්දර පොතක් වගේ අතෑරල දැම්ම :sorry:

    5. මැරෙන්න කලිං සිබිල් වෙත්තසිංහගෙ පොත් ටික කියෝල ඉවරයක් කරන එක :D
    pending තාම ලියපු ඔක්කොමවත් කියවන්න බැරිවුනා :sorry: තව පොත් ලියනව අලුතෙන් ලියපුව ගන්නත් බැරිවුනා :(
     
    • Like
    Reactions: Ridila™

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    Magema kiyala koththu kadayak daaganna eka tamai dream eka.

    mage experince eken kiyanne. hadana kottuwa rasata hadala denna. ganna ekage as dekata penna ona saha godak denna ona. ethakotai ban e kadeta api yanne kottu ganna. mage experince eken kiwuwe. asama machan kottuwa lokuwata dena kadawal walata. samaharu innawa ban kunu lobai. manala thamai roti kali tika danne. melo rahak na ehema kadawal nan. :yes::yes:
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    1- කවුරුවත් ගෙදර නැති ලස්සනට ඉර පායලා තියෙන දවසක උදේ 9ට විතර මුණට ඉර එළිය වැටෙන සුන්දර උදෑසනක බාත්රූම් එකේ දොර ඇරලා හිතේ හැටියට රෙන එක.

    2- Coldplay ලගේ Concert එකකට යන එක. :love:

    3- Friends TV Series එක 10 පාරක් වත් බලන එක.

    4- The Simpsons TV Series එකේ Season 29ම බලන එක.

    5- කවුරුවත් ගෙදර නැති දවසක ස්ලයිස් බ්‍රෙඩ් එකක් අරගෙන මාමයිට් + පොල් සම්බල් එක්ක ඔක්කොම පාන් කන එක.

    6- The Big Band Theory එකේ හැම දෙබසක්ම තේරෙණ තරමට මගේ Science Knowledge එක දියුණු කරන එක.

    තව ගොඩක් තියේ බං......
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එළකිරි machan මමත් හිතන් ඉන්නේ freelancing කරන්න ගොඩක් ඒවා උඹේ ඒවත් එකක් යනවා:cool::cool:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    "2 එක්තරා මොඩ්ල් කෙනෙක් සමග ජිංකි ජිකා කරන එක = Done. මම හිතපු තරම් හරි නෑ ඒකි


    7 කසාද බඳින එක - PENDING"


    gon baduwak badapan ..:yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mage experince eken kiyanne. hadana kottuwa rasata hadala denna. ganna ekage as dekata penna ona saha godak denna ona. ethakotai ban e kadeta api yanne kottu ganna. mage experince eken kiwuwe. asama machan kottuwa lokuwata dena kadawal walata. samaharu innawa ban kunu lobai. manala thamai roti kali tika danne. melo rahak na ehema kadawal nan. :yes::yes:
    :cool: Thanks fren Rep ++