රනිල් ගේ සටන් විරාමය
1990 ගණන් වල ඉඳගෙන නෝවේ කියන රටට මාර ඇම්මක් තිබ්බා ලංකාවේ යුද්ධයට මැදිහත් වෙලා රජයයි කොටි සංවිධානයයි අතරේ සටන් විරාමයක් හදන්න
ඒ වෙනුවෙන් මුලින් වැඩ කළේ ආන් ෆ්ජොෆ්ට් Arne Fjorft කියන නෝවේජියන් NGO කාරයා. ඒ යකා දැනට අවුරුදු 50ට කිට්ටු වෙන්න කාලයක් ලංකාවේ ඉන්න ඩයල් එකක්. හැම ප්‍රධාන පෙළේ දේශපාලකයෙක් එක්කම සබඳතා ඇති කරගන්න මෑන් දක්ෂයි. චන්ද්‍රිකා, රනිල්, කරු, මහින්ද, ඇතුළු සියල්ලම!
ඒ අය චන්ද්‍රිකාට බල කරා හැම තිස්සේම නෝවේ උදව්වෙන් කොටි එක්ක සටන් විරාමයකට ගිහින් සාම සාකච්ඡා පටන් ගන්න කියලා
චන්ද්‍රිකා මැටි ගොඩ වුණාට කදිරගාමර් ඒකට කැමති වුණේ නැ. කදිරගාමර්ට මේ නෝවේ කාරයෝ එච්චර අල්ලලා නැ....ඒ නිසා කදිරගාමර් වැඩිය කැමැත්ත දීලා නැ
ඊට පස්සේ 96 වෙද්දි නෝවේ කාරයෝ මෙහෙ එම්බසියක් දැම්මා ..ඒකට ආවේ පස්සේ සටන් විරාමට වැඩ කරපු ජොන් වෙස්ට්බෝග් කියන ඩයල් එක.......එයාත් මෙහෙ වැඩ කරපු NGO ඩයල් එකක්.....අර සේව් ද චිල්ඩ්‍රන් කියන එකේ ප්‍රධානියා
උත් පටන් ගත්තා සාම සාකච්ඡා පටන් ගමු කිය කිය චන්ද්‍රිකාව හම්බෙන්න, කදිරගාමර්ව හම්බෙන්න.....කිව්වා සාකච්ඡා පටන් ගත්තේ නැත්තම් ආධාර දෙන්නේ නැ කියලා......
ඒ කියන්නේ ලංකාවවේ ප්‍රශ්නයට ඇඟිලි ගහන්න පට්ට වුවමනාවක් තිබ්බා.....
ඊගාවට නෝවේ හා කොටි සෙට් වුණේ කොහොමද?